𝐇𝐀𝐈𝐋𝐘 𝐓𝐑𝐀𝐕𝐄𝐋 & 𝐓𝐎𝐔𝐑𝐈𝐒𝐌

𝐇𝐀𝐈𝐋𝐘 𝐓𝐑𝐀𝐕𝐄𝐋 & 𝐓𝐎𝐔𝐑𝐈𝐒𝐌 වීසා සම්බන්ධ සියලු නීතිමය ගැටලු සදහා උපදේශන සදහා අපව අමතන්න. වීසා ඇබ්ස්කොන්ඩින්, ෆයින් රෙඩියූස්, අවුට්පාස්, ලේබර් බෑන් සියලුම නීති සහ ඉමිග්‍රේෂන් උපදෙස්.

ශ්‍රී ලංකික ඔබට නෝර්වේ රැකියා අවස්ථා..*වැඩබිම් සේවක*වඩු කාර්මික*කොණ්ඩා සැකසුම් ශිල්පීන්/කොණ්ඩා කපන්නන්ඉහත රැකියා අවස්ථා ...
16/03/2024

ශ්‍රී ලංකික ඔබට නෝර්වේ රැකියා අවස්ථා..

*වැඩබිම් සේවක
*වඩු කාර්මික
*කොණ්ඩා සැකසුම් ශිල්පීන්/කොණ්ඩා කපන්නන්

ඉහත රැකියා අවස්ථා සදහා පළපුරුද්ද ඇති ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි වයස අවු 21ත් 50ත් අතර ඔබට මේ සදහා ඉල්ලුම් කළ හැක..

වැඩි විස්තර සදහා අප හා සම්බන්ධ වන්න..
HAILY TRAVEL&TOURISM
+971 52 162 5145

05/03/2024

ඩුබායී අබුඩාබී විසිට් වීසා ඇබ්ස්කොන්ඩින් ඉදපු අයට සුබ ආරංචියක්!

එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ වීශේෂ තීරණයකට අනුව ඩුබායී හා අබුඩාබී විසිට් වීසා ඇබ්ස්කොන්ඩින් ඉවත් කර ඇත.

හැකි ඉක්මනින් ඔබගේ දඩ මුදල්(ෆයින්) අඩු කරගෙන වීසා එකකට යන්න..

සුබ දවසක්!

HAILY TRAVEL&TOURISM
+971 52 162 5145

ඔබ විදේශ රැකියාවකට සිහින දකිමින් සිටිනවාද?රට රැකියාවකට පිටත් වීමට අවශ්‍ය වුවත් නිසි මග පෙන්වීමක් නොමැතිකම නිසා ගැටලුවකට ...
13/02/2024

ඔබ විදේශ රැකියාවකට සිහින දකිමින් සිටිනවාද?
රට රැකියාවකට පිටත් වීමට අවශ්‍ය වුවත් නිසි මග පෙන්වීමක් නොමැතිකම නිසා ගැටලුවකට මුහුණ දී සිටීද?
විදේශ රැකියාවකට අවශ්‍ය පුහුණුව නොමැතිකම නිසා අසරණ වී සිටීද?
නැතිනම් විශ්වාසවන්ත ආයතනයක් සොයනවාද?

ඔබගේ ඉහත ගැටළු සදහා පරිපූර්ණ පිළිතුරු අප සතුව ඇත..

අප ඔබට විදේශ රැකියාවකට යොමු වීමට අවශ්‍ය මූලීක කරුණු ඉතා පැහැදිලිව නිරාකරණය කර ගැනීමට සහය වෙන්නෙමු..

ඔබගේ රැකියා අත්දැකීම් හා ඔබගේ කැමැත්ත මත රැකියාවක් තෝරා ගැනීමට සහය වන්නෙමු.ඒ සදහා අපගේ නියෝජිතයෙකු ඔබට සහය වෙනු ඇත.

ඔබ විශ්වාසවන්ත ආයතනයක් සොයන්නේනම් වසර 37+ පැරණි අප ආයතනය ඔබට සේවාවන් සැපයීමට ඉදිරිපත් වන්නෙමු.

ඔබ ඔබගේ විදේශ රැකියා සිහිනය යථාර්තයක් කර ගැනීමට අප හා සම්බන්ධ විය යුත්තේ ඇයි?

*වසර 37+ පැරණි ආයතනයක් වීම.(ඩුබායි)
*100%ක් වීසා ලැබීමෙ සම්භාවිතාව.
*වාරික වශයෙන් වුවද ගෙවීම් කළ හැකිවීම.
*ඔබගේ ලිපිලේඛන ගැටලු විසදාදීම.
*ඔබගේ සම්මුඛ පරීක්ෂණ සදහා සහය වීම.
*ඔබ රැකියාවට යොමු කිරීමෙන් පසු ඔබ පිළිබද සොයා බැලීම.
*ක්ෂේත්‍රයේ අඩුම අය කිරීම් සහිත ආයතනය වීම.
*පුහුණු/නුපුහුණු රැකියා විශාල ප්‍රමාණයක් අප වෙත ලැබී ඇති බැවින් තෝරා ගැනීමේ අවස්ථා ප්‍රමාණය විශාල වීම.

ඔබ විදේශ රැකියාවකට සිහින දකිනවානම් අප විසින් නොමිලේ ලබාදෙන උපදේශන සේවාව හා සම්බන්ධ වීමට අපහට කෙට් පණිවිඩයක් තබන්න..

+971 52 162 5145

ලෝකේ ධනවත්ම රටක් සහ යූරෝපයේ ධනවත්ම රට වන Luxembourg වල විශාල වශයෙන් open වෙලා තියන Skilled and Unskilled jobs වලට apply ...
11/02/2024

ලෝකේ ධනවත්ම රටක් සහ යූරෝපයේ ධනවත්ම රට වන Luxembourg වල විශාල වශයෙන් open වෙලා තියන Skilled and Unskilled jobs වලට apply කරන්න ලෝකේ ඕනම රටක කෙනෙක්ට පුළුවන්, මේ පෝස්ට් එකෙන් ඒ හැම විස්තරයක්ම.

මේ රටේ ජොබ් එකකට යන වාසී පිලිවෙලින් කියනවා නම්:

Experience, qualifications තියන Skilled worker කෙනෙක්ට average €4000 සහ Unskilled worker කෙනෙක්ට €2500- €3000 අතර මාසික ආදායමක් ලබා ගන්න පුළුවන් Luxembourg වල එහෙ ගනනය කිරීම් වලට අනුව.

Spouse/ Partner ට රටට ඇතුල් උන ගමන් Town Hall registration එක අරන් ජොබ් එකක් කරන්න පුළුවන්

Public Transport free
Visa free travel හැම Schengen රටකටම.
Visa fee එක බොහෝ විට ඔයාගෙ Employer තමයි ගෙවන්නේ.
Visa එක process වෙන්න යන්නේ දින 7ත් 14ත් අතර කාලයක්.

මොනවද තියන Sectors:
Healthcare

Constructions: Façade Designers, Zinc Work Architects, Roofing Engineers / Contractors, Photovoltaic / Solar Cell Installers

Finance: Trading Room Negotiators, Investment / Credit / Financial Analysts, Accountants, Financial Engineering / Financial Analysts

Industrial: Engineers, Crane / Machine / Forklift Operators, Maintenance Technicians

IT

Other: Secretaries, Risk Analysts, Consultants

Unskiled: Kitchen helpers, Construction workers, Wearhouse workers, Janitors, Delivery Drivers, Cashiers, and many more.

Unskilled categories වලට ඕන වෙන experience, qualifications අවමයි. වගෙම Freshers ලටත් අවස්ථාවන්. Experience වැඩි වෙන කොට ඒ අනුව salary increments.

ජොබ්ස් හොය ගන්නෙ කොහොමද සහ apply කරන්නෙ කොහොමද:
Job sites කිහිපය සහ රජයෙන් අනුමැතිය ලත් විශ්වාසනීය
Agents කිහිපයක් හරහා ජොබ්ස් හොයා ගන්න පුළුවන්. සමහර agents ඔයාගෙන් සතයක්වත් ගන්නෙ නැහැ ඔයාගෙ Profile එක අනුව, සියළුම වියදම් ඔයාගෙ employer දරන නිසා.
ඒත් සමහර ඒජන්ට්ස්ලා අය කිරීමක් කරනවා, interviews process එකෙන් පස්සෙ ඔයාට ජොබ් එක offer කරහම.
ඒ වගෙම ඒ Luxembourg වල ඔයා දන්න හඳුනන අය ඉන්නවා නම් ජොබ්ස් හොයා ගන්න හරිම පහසුයි.

Jobs හොයා ගන්න පුළුවන් web sites:
work-in-luxembourg.lu
en.jobs.ใน
luxembourg.public. lu
jobsin luxembourg.eu
LinkedIn
Google Jobs
Indeed

Agents මාර්ගයෙන් jobs:
Michael Page
Manpower
Robert Half
James Woodman
RanStad
Sofitex Talent Recruitment
NOW
HIRING
Banedoch+Clark Recruitment
Greenfield
Hays
Spring Professional

දැන් මේ ජොබ්ස් එකපාරටම apply කරන්න හදන්න කලින් ඔයාට මොනවද ඕන:
EU format එකට CV එක Cover letter එක හද ගන්න.
Job title එකට job description එකට හරියන විදිහට tailor කරලා (කෝකටත් තෛලය නම් දාන්න එපා, ඔයා dissapoint වෙනවා වගෙම හොද චාන්සස් මඟ හරවා ගන්නවා)
Job එකෙන් job එකට description එක edit කරන්න. Job description එක advertise කරලා තියන විදිහටම copy paste කරන්න, හේතූ තියනවා.

මගෙ CV හදන පෝස්ට් එක බලලා නැත්නම් බලන්න, ATC softwares වලින් CV scan වෙලා තමයි මනුස්සයෙකුගෙ අතට යන්නේ, ඒ නිසා ඒ පෝස්ට් එක බලන එක වැදගත් වෙයි කියලා හිතනවා. මම ඒ පෝස්ට් එකේ කියලා තියනවා සම්පූර්ණයෙන්ම CV එකකට ඇතුලත් විය යුතු, නොවිය යුතු දේවල් ගැන. ඔයාව නොදන්න කෙනෙකුට ඔයාගෙ එකම selling tool එක CV එක. මම හැමදාම වගෙ අදත් කියන්නේ ඔයා මොන තරම් වැඩ්ඩෙක් උනත් qualified උනත් CV එක හරියට හදා ගත්තෙ නැත්නම් අපරාදේ. මනුස්සයෙක් අතට යන්න කලින්ම මැෂින් එකකින්ම reject වෙනවා CV එක හරියට හදා ගත්තෙ නැත්නම්. මගෙ පෝස්ට්ස් හැම දාම බලන අයට මේ කථාව බෝරිං ඇති ඒත් එයාලා දන්නවා ඒක මතක් කරලා දෙන එක මොන තරම් important ද කියලා.

Steps:
හොද ඒජන්ට් කෙනෙක් හරහ හෝ website එකක් හරහා apply කරලා job offer එකක් ගන්න.

Power of Attorny එකක් ඔයාගෙ employer ට ලබා දෙන්න ඉතිරි වැඩ කර ගන්න ( ඒ දේවල් ඒජන්ට්ස්ලා හෝ එම්ප්ලෝයර්ගෙන් අහලා දැන ගන්න පුළුවන්)

ඔයගෙ අවශ්‍ය කරන documents National Employment Agency (ADEM) හරහා apply කරන්නෙ ඔයාගේ employer සහ ඒ සදහා අවශ්‍ය සාධක පෙන්වන්නෙත් ඔවුන් විසින්මයි.

ADEM Certificate එක සහ අනෙකුත් අවශ්‍ය documents සමගින් VFS Global හරහා Authorisation to Stay/ Work Authorisation ලබා ගන්න පුළුවන්. මේ සදහා medical travel insurence එකක් අවශ්‍ය වෙනවා.

HAILY TRAVEL & TOURISM
+971 52 162 5145

සුන්දර ඕස්ට්‍රියා රාජ්‍යයේ රැකියාවක නිරත වීමට ඔබත් කැමතිද?පළපුරුද්ද ඇති නැති ඕනෑම අයෙකුට අයදුම් කල හැකි රැකියා අවස්ථා කි...
05/02/2024

සුන්දර ඕස්ට්‍රියා රාජ්‍යයේ රැකියාවක නිරත වීමට ඔබත් කැමතිද?

පළපුරුද්ද ඇති නැති ඕනෑම අයෙකුට අයදුම් කල හැකි රැකියා අවස්ථා කිහිපයක් අප ආයතනය සතුව ඇත..

මාස තුනක් වැනි කෙට් කාලයක් තුළ පිටත්වීමේ හැකියාව.
වසර දෙකත් තුනත් අතර වැඩ බලපත්‍රයක් සමග ඉතා ආරක්ෂාකාරීව පිටත්වීමේ හැකියාව..

ඔබගේ රට රැකියා සිහිනය ආරක්ෂාකාරීව හා කාර්‍යක්ෂමව ඉටු කර ගැනීමට අප හා සම්බන්ධ වන්න..

HAILY TRAVEL & TOURISM
+971 52 162 5145

Slovakia Work Permit 2024 🇸🇰! Limited Vacancy.Immigrate to Slovakia & Get employed in Europe. 📍Benefits  -800-1200Euro S...
01/02/2024

Slovakia Work Permit 2024 🇸🇰! Limited Vacancy.
Immigrate to Slovakia & Get employed in Europe.
📍Benefits
-800-1200Euro Salary + Overtime
- Free Accommodation
- Free Transportation
- Food for 1 Euro
- 1Month Gratuity Pay

HAILY TRAVEL&TOURISM
+971 52 162 5145

ඔබ යුරෝපයේ රැකියාවක් පිළිබද සිහින දකිනවාද?භාෂාව හෝ සුදුසුකම් නොමැතිකම නිසා සිහින සැබෑ කරගැනීමට බියෙන් පසුවෙනවාද?IELTS නි...
01/02/2024

ඔබ යුරෝපයේ රැකියාවක් පිළිබද සිහින දකිනවාද?

භාෂාව හෝ සුදුසුකම් නොමැතිකම නිසා සිහින සැබෑ කරගැනීමට බියෙන් පසුවෙනවාද?

IELTS නිසා යුරෝපා රැකියා සිහිනය අත්හැර දමා සිටීද?

සිහින සිහිනයක් නොකරන්න..

අපට සුදුසුකම් ඇති හා නැති විශාල ප්‍රමාණයක් ලැබී ඇත..

SKILLED WORKERS
*ELECTRICIAN
*PLUMBER
*WELDER
*CARPENTER
*HOUSEKEEPER

UNSKILLED WORKERS
*AGRICULTURE
*GREENHOUSE
*WERAHOUSE WORKER
*RESTURENT AND KITCHEN ASSISTANT
*FACTORY WORKER
*MAINTENANCE WORKER
*CLEANER

වසර 1/2/3 රැකියා බලපත්‍රයක් සමග ඉක්මනින් පිටත් වීම්..

ඔබගේ යූරෝපා රැකියා සිහිනය යථාර්තයක් කරගැනිමට අදම අප හා සම්බන්ධ වන්න..

HAILY TRAVEL&TOURISM
+971 52 162 5145

ඉතාලි රැකියාවකට සිහින දකිමින් සිටිනවද?ඉතාලි යන්න හොද ඒජන්සී එකක් හොයනවද?ඔව් අපි ඔබගේ ඉතාලි සිහිනය සැබෑවක් කරන්නෙමු.*කර්ම...
19/01/2024

ඉතාලි රැකියාවකට සිහින දකිමින් සිටිනවද?

ඉතාලි යන්න හොද ඒජන්සී එකක් හොයනවද?

ඔව් අපි ඔබගේ ඉතාලි සිහිනය සැබෑවක් කරන්නෙමු.

*කර්මාන්ත සහායක
*හරිතාගාර සේවක
*කෘෂිකාර්මික සේවක
*සූපවේදී සහායක

ඉහත රැකියා සදහා සුදුසුකම් ඇති අයවලුන් හට ඉක්මනින් පිටත්වීම්..

වීසා සැකසුම් කාළය-මාස 3-4ත් අතර

වැටුප-3000-3500 යූරෝ.

HAILY TRAVEL&TOURISM
+971 52 162 5145

චෙක් රිපබ්ලික් රාජ්‍යයේ රැකියා අවස්ථා..*කර්මාන්තශාලා සහායක.*වැඩබිම් සේවක.සුන්දර චෙක් රාජ්‍යයේ රැකියාවක නිරත වෙමින් ස්ථීර...
18/01/2024

චෙක් රිපබ්ලික් රාජ්‍යයේ රැකියා අවස්ථා..

*කර්මාන්තශාලා සහායක.
*වැඩබිම් සේවක.

සුන්දර චෙක් රාජ්‍යයේ රැකියාවක නිරත වෙමින් ස්ථීර පදිංචි‍යට ඔබටත් අවස්ථාවක්..

වීසා සැකසුම් කාලය (මාස2-3ත් අතර)

වැටුප=1000-1500 යුරෝ.

ඔබගේ යුරෝපා රැකියා සිහිනය යථාර්තයක් කර ගැනීමට අප අමතන්න..

HAILY TRAVEL&TOURISM
+971 52 162 5145

ඔබත් සුන්දර යුරෝපයේ,පෝලන්තයේ රැකියාවක් කිරීමට හා පදිංචියට අදහස් කරනවාද?ඔව්,ඔබ සදහා රැකියා අවස්ථා අප සතුව ඇත.වසර 1-3ත් අත...
17/01/2024

ඔබත් සුන්දර යුරෝපයේ,පෝලන්තයේ රැකියාවක් කිරීමට හා පදිංචියට අදහස් කරනවාද?

ඔව්,ඔබ සදහා රැකියා අවස්ථා අප සතුව ඇත.

වසර 1-3ත් අතර දීර්ඝ කලහැකි රැකියා බලපත්‍රයක් අපි ඔබට ලබා දෙන්නෙමු.

කඩිනම් වීසා ක්‍රියාවලිය(මාස 3-5ත් අතර)

අප සතුව පහත සදහන් රැකියා සදහා පුරප්පාඩු ඇත.

*කර්මාන්ත සහ ගබඩා කම්කරුවන්
*විදුලි කාර්මික ශිල්පීන්
*වෑද්දුම් කරුවන්
*ජලනල කාර්මිකයන්
*වඩුකාර්මික
*වැඩබිම් කම්කරුවන්

Contact our senior imigration officer.

HAILY TRAVEL&TOURISM
+971 52 162 5145

සුන්දර යුරෝපයේ රැකියාවක නිරතවීමට සිහින දකිනවාද..ඒ සිහිනය සිහිනයක් නොවී යථාර්තයක් කර ගැනීමට අප හා සම්බන්ධ වන්න..පුහුණු/නො...
07/01/2024

සුන්දර යුරෝපයේ රැකියාවක නිරතවීමට සිහින දකිනවාද..
ඒ සිහිනය සිහිනයක් නොවී යථාර්තයක් කර ගැනීමට අප හා සම්බන්ධ වන්න..

පුහුණු/නොපුහුණු රැකියා ඇබෑර්තූ විශාල ප්‍රමාණයක් අපහට ලැබී ඇත..

ඉතා ඉක්මනින් පිටත්වීමට.

වැඩි විස්තර සදහා වට්සප් පණිවිඩයක් ලබා දෙන්න..

HAILY TRAVEL & TOURISM
+971 52 162 5145

Wishing you a year filled with joy,success,and unforgettable moments!HAPPY NEW YEAR 2K24🎆🎆🎉️🎉️
31/12/2023

Wishing you a year filled with joy,success,and unforgettable moments!HAPPY NEW YEAR 2K24🎆🎆🎉️🎉️

Address

Al Mansoor Business Center, Al Qusais 02, Dubai, Uae
Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐇𝐀𝐈𝐋𝐘 𝐓𝐑𝐀𝐕𝐄𝐋 & 𝐓𝐎𝐔𝐑𝐈𝐒𝐌 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝐇𝐀𝐈𝐋𝐘 𝐓𝐑𝐀𝐕𝐄𝐋 & 𝐓𝐎𝐔𝐑𝐈𝐒𝐌:

Share

Category