30/05/2026
උතුම් වු සම්බුදු තෙමගුල සිහිවන වෙසක් පොහෝ දිනයේ..බුදු දහමේ උතුම් ආමිස හා ප්‍රතිපත්ති පුජාවන්ට මුල් තැන දෙමින් සියලු දෙනාගේ සිත් සතන් කරුණාව,දයාව,භක්තිය පිරි යන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා...
සියළු සත්වයෝ ....
නිදුක් වෙත්වා..!!!
නිරෝගි වෙත්වා..!!!
සුවපත් වෙත්වා..!!!
"පිංබර වෙසක් මංගල්‍යක් වේවා".....!!!!