10/01/2026
තවත් විස්තර බලන්න අපේ page එකට එන්න.
V I N U TRAVELS & TOURISM CONSULTANCY (PVT)
රජයේ ලියාපදිංචි අංකය
PV 00299795
👇 FB PAGE
https://www.facebook.com/vinuconsultant
👇 TIKTOK
https://tiktok.com/
👇YOUTUBE
https://youtube.com/?si=1DKqr5sYRPbQyiwO
🏊 LIFEGUARD 🏊
ගොඩක් දෙනා අහන නිසා පොඩි විස්තරයක් කියන්න හිතුනා.
35 අඩු ලංකාවේ කොල්ලො/කෙල්ලන්ට UAE වල ලෙසියෙන්ම ජොබ් එකක් හොයගන්න පුලුවන් ලෙසි සයිඩ් එකක් මේක..
සාමාන්‍යයෙන් පිනන්න පුලුවන්නම්, මම ලයිසන් එක අරන් දෙනවා.
UAE වල Lifeguard License එකේ වර්ග 2ක් තියෙනවා.
01.pool lifeguard licence
(100 M පිනන්න පුලුවන් වේන්න ඔනේ.)
Pool license එකට AED 1400-1700 දක්වා තමයි සෙට් වෙන්නේ...
කැම ෂුවර් නෑ..
02.Pool & Beach lifeguard licence
(200 M පිනන්න පුලුවන් වේන්න ඔනේ.)
Pool & beach license එක ගන්න කෙනාට
1700-2000/- පඩිය ෂුවර් ...
කැම ෂුවර්...
සමහරු අහනවා අපි ෆේල් උනොත් නැවත ගාස්තු ගන්නවද කියලා..
කිසිම අමතර සැගවුන අයකිරිමක් නෑ... (10 පාරක් ෆේල් වුනත්)
මෙකෙ ෆේල් වෙන්න දෙයක් නෑ..😁
හැබැයි දෙයක් මතක තියගන්න...
English දැනුම නම් ඔනේ පුතේ..
ඔයලා cleaning/supermarket මොනවට හරි ගියොත්..
වියදම..
විසා එකට....200/300
කැමට....200/300
අමතර....200/300
ඔක්කොම 600/900 වෙනවා.
cleaning සාමාන්‍යයෙන් පඩිය 1000/1200
Cleaning යන අයට 1000-500=500/700/- ඉතුරු වෙන්නේ..
Lifeguard ගියොත් දෙයියන්ගේ පිහිටෙන්...
AED 1200 මසෙට ඉතුරු කරගන්න පුලුවන්...
නැවතත් කියන්නේ English බැරිනම් මේ දේ කරලා වැඩක් නෑ..
මොකද English බලනවා.
එක නිසා දැන්... දවස 10 කොස් එකක් පටන් ගත්තා...
lifeguard interview එකකට පෙනි ඉදලා... එක ගොඩ දගන්න විදියට..
Lifeguard interview එකක් ගොඩදගන්න පුලුවන් මට්ටමට
ඔයලව දවස් 10/15 තුල අවශය වන English ටික හදලා දෙනවා.
එක නිසා බය වෙන්න එපා.
ඒ ඒ බනිස් වලට ඒ ඒ වර්ගයේ කෙසෙල් ගෙඩි තියෙනවා...🤩
ගෙමක් ගහන්න ඔනේ කියලා හිතන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවනම්,
ඩුබායි එන්න කැමතිනම් සම්බන්ද වෙන්න...
1400/2000 පඩියකට ගිහින්...
වැඩක් නොකර...
Pool එකේ beach එකේ ඇවිද ඇවිද ඉදලා...
පඩියක් ගන්න පුලුවන් හොද ජොබ් එකක්...
අවුරුදු 2 UAE experience එකක් ගත්තහම ඩිරෙක්ට් හොටෙල් යන්න පුලුවන්..
2500-3500/- අතර පඩි...
සැප තමයි...
කැමති කොල්ලො/කෙල්ලො ඉන්නවනම් නොමල් කොල් එකක් හරි..
WhatsApp msg එකක් හරි දාන්න...
+9475 424 1922
+9475 924 1922
# # #ජනක ඇල්විටිගල # # #