C.o.travels and tours

C.o.travels and tours Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from C.o.travels and tours, Tour Agency, Dubai Investment Park, Dubai.

අපේ රටේ හැම පළාතකම සරැවට වැවෙන කොස් එහෙමත් නැත්නම් වරකා (jack fruit) හුග දෙනෙක් ආස ඉතා රසවත් පළතුරක්.මේක ටින් කෑමක් විදි...
30/07/2023

අපේ රටේ හැම පළාතකම සරැවට වැවෙන කොස් එහෙමත් නැත්නම් වරකා (jack fruit) හුග දෙනෙක් ආස ඉතා රසවත් පළතුරක්.

මේක ටින් කෑමක් විදියට සකසලා තියෙන්නෙ පිලිපීන රටේ.

පිලිපීනය කියන්නේ පසුගිය සමයේ ආර්ථික වශයෙන් බිංදුවට වැටුණු රටක්.අද වන විට ඔවුන් කෘෂිකර්මාන්තය පැත්තෙන් විශාල දියුණුවක් ලබලා රටවල් රැසකට ආහාර පාන අපනයනය කරනවා.

අන්නාසි කුරැම්බා බඩඉරිගු එළවළු හා මාළු සෝයා ආශ්‍රිත නිෂ්පාදන විශාල වශයෙන් මැදපෙරදිග රටවලට අපනයනය කරනවා...

අපේ රටේ ගස්යට වැටිලා කුණුවෙන වරකා අඹ අන්නාසි මේ විදියට ටින් කරලා ජත්‍යන්තර වෙළද පොළ ආක්‍රමණය කරන්න අවස්ථාව සලසලා දෙන්න කිසිම ආයතනයකට වැඩ පිළිවෙලක් නෑ.

දක්ෂයෝ හිටියත් ඔවුන්ට ජත්‍යන්තරයට එන්න විදියක් නෑ.යමක් පටන් ගත්තොත් ඌව වට්ටන්න නැති කරන්න අල්ලස් ගන්න තමයි බලන්නෙ.

රාජ්‍ය ආයතන දේශපාලකයෝ ඒ අතර මුලින්ම...ශ්‍රී 🇱🇰 වෙළද සන්නාමයන් ජත්‍යන්තර වෙළද පොලේ දකින්නෙ හරිම අඩුවෙන් දැක්කත් ඒවයි මිල හරිම අධිකයි.

ඒකට හේතුව අපේ රටේ පවතින දූෂිත ක්‍රියා පිලිවෙල....ලෝකේ රටවල් එක්ක බලද්දි අපි කොහෙද කියලා හිතෙනවා..

ඉන්දියාව බංගලාදේශය නිමි ඇදුම් ආහාර පාන පළතුරැ මස් මාළු විදුලි උපකරන ඇතුළු හැම පැත්තකින්ම ජත්‍යන්තරය ආක්‍රමණය කරලා...

අපි රැකෙන්නනම් ගහ කොළ සතා සිවුපාවුන් අනිවාර්යයෙන්ම රැකෙන්න ඕන.ඔක්සිජන් කන්නද කියලා කියපු ඈයොත් ඉන්න රටක තමයි අපි අපේ දරැ...
02/07/2023

අපි රැකෙන්නනම් ගහ කොළ සතා සිවුපාවුන් අනිවාර්යයෙන්ම රැකෙන්න ඕන.ඔක්සිජන් කන්නද කියලා කියපු ඈයොත් ඉන්න රටක තමයි අපි අපේ දරැවෝ ජීවත්වෙන්නෙ.වැසි වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් විශාලා වශයෙන් ඇති මේ මුතු ඇටේ දැන් භාගයකටත් වැඩිය විනාශ වෙලා.මුදල් මත්තෙම පමණක් නැහෙනවුන් විනාශ කරලා...මහ වනාන්තර කපා වනසල මේ බිම මහා කාන්තාරයක් කරන්න පිඹුරැපත් ඇන්දෙ අදක ඊයක නෙමෙයි...මම දැන් ඉන්න රට බැලු බැලු අත දිස්වෙන්නෙ මහ කාන්තාරයක්.නමුත් ඒ නායකයන්ට මේ බිම කොළ පාටින් බබලවන්න උවමනාවක් තියනවා.තවත් දශකයක් විතර යද්දි උඩු ගුවනට මේ රට කොළ පාටට දිස්වෙයි...මේ ඒ අයගේ උත්සාහය...දැන් පළතුරැ වී සහ අනෙකුත් බෝග වගාවනුත් හරි හරියට කෙරෙනවා...

2018 අගෝස්තු මස විශේෂ පවුලේ චාරිකාවක් (මෙහෙයවීම සී.ඕ.ටුවර්ස්)
13/11/2019

2018 අගෝස්තු මස විශේෂ පවුලේ චාරිකාවක් (මෙහෙයවීම සී.ඕ.ටුවර්ස්)

23/06/2019

c.o travels and tours

23/06/2019

ඉන්දියා (දඹදිව) ඉන්දියා (තිරුපති) ඉන්දියා (දිල්ලි/ටජ්මහල්) නේපාලය බුරුම සියම් තායිලන්ත චාරිකා .......

Address

Dubai Investment Park
Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when C.o.travels and tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category