LGS Travels

LGS Travels visit visa / visa change / Air tickets
(2)

Holiday notice
02/06/2025

Holiday notice

Be Your Own Boss,  Your new freelance visa is just right around the corner. Get it at a very affordable rate. .Link asap...
24/05/2025

Be Your Own Boss, Your new freelance visa is just right around the corner. Get it at a very affordable rate. .

Link asap : https://www.facebook.com/profile.php?id=61556826689582&mibextid=ZbWKwL
Website: www.lgstravels.com
Whats/call: +971 524909589
Emali : [email protected]

Duration: 8-10 working days

💎 BENEFITS:
✅ You can sponsor your family members
✅ You can travel any time to any country
✅ You can work for Full-time/Part-time jobs
✅ You can apply for UAE Driving License
✅ You can open UAE bank account

💎 PACKAGE INCLUDED:
✅ Labor Contract
✅ Labor Approval
✅ E-Visa
✅ Medical Fitness Checkup
✅ Change Status
✅ 2 Years Residence Visa
✅ Visa Stamp
✅ Labor Card
✅ Emirates ID

💢 NOC (No Objection Certificate) for the following:
💢NOC to work with any company within UAE
💢NOC to travel to other countries
💢NOC to apply for UAE Driving License
💢Salary Certificate for UAE Bank account

To all our respectable clients ❤️
21/03/2025

To all our respectable clients ❤️

🙂 හදිසි අවශ්‍යතාවයන්ට විදේශ ගත වීමට විදේශ ගමන් බලපත්‍රය ( Passport ) ඉක්මනින් ගැනීමට බලාපොරොත්තු වන අය අපිව සම්බන්ධ කරගන...
26/01/2025

🙂 හදිසි අවශ්‍යතාවයන්ට විදේශ ගත වීමට විදේශ ගමන් බලපත්‍රය ( Passport ) ඉක්මනින් ගැනීමට බලාපොරොත්තු වන අය අපිව සම්බන්ධ කරගන්න.සතියක් ඇතුලත පාස්පෝට් එක ලබාගන්න සලස්වන්නම්.🙂
+97154263358 / +971524909589
************************************************

එක්දින සේවාව හරහා විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට අයදුම්කරුවෙකුට අන්තර්ජාලය ඔස්සේ හමුවීමක් ලබා ගැනීමට මාස පහක කාලයක් ගතවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ අනාවරණ කළා.

එක්දින සේවාව හරහා විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අයදුම්කරුවෙකු අන්තර්ජාලය හරහා දැන් වේලාවක් ගතහොත් ඔහුට දිනයක් ලැබෙන්නේ 2025 ජූලි මාසයේදී පමණක් බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ හදිසි අවශ්‍යතා සඳහා විදේශගත වීමට අවශ්‍ය අයට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක බවයි.

හදිසි විදේශ ගමන් බලපත්‍ර අවශ්‍ය අයට සාමාන්‍ය ක්‍රියා පටිපාටියෙන් තොරව තම හදිසිතාව තහවුරු කර දිනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට කමිටුවක් ස්ථාපිත කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

දිනකට විදේශ ගමන් බලපත්‍ර 2,900ක් පමණ නිකුත් කරන බවත්, එක්දින සේවාව හරහා ගමන් බලපත්‍ර 800ක් ද, විශේෂ කමිටුව හරහා ගමන් බලපත්‍ර 650ක් හදිසි පදනමින් ඊට ඇතුළත් බවත් ඔහු පැවසීය.

හිඟයට හේතුව කුමක්දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය රජය විදේශ ගමන් බලපත්‍ර නියම කර ඇත්තේ නිසි ගණන් බැලීමකින් නොවන බවත් ඊට පිළියම් යෙදීමට රජය පියවර ගෙන ඇති බවත්ය.

විදේශ ගමන් බලපත්‍ර ප්‍රශ්නයට අදාළ නඩු විභාගය කඩිනම් කරන ලෙස නීතිපතිවරයාට උපදෙස් දී ඇති බවත්, ඒ පිළිබඳව අධ්‍යයනය කර වාර්තාවක් ලබාදීමට විද්වත් මණ්ඩලයක් පත්කර ඇති බවත්, නව විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 5ක් ඇණවුම් කිරීමට රජය සැලසුම් කර ඇති බවත් ඔහු පැවසීය.

විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 5ක් ලබාගැනීමට ටෙන්ඩර් කැඳවන බවත්, මේ වසරේ අගෝස්තු මාසය වන විට විදේශ ගමන් බලපත්‍ර ගැටලුවේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇති බවත් ඔහු පැවසීය.

Source - Daily Mirror

මේ ඇමෙන්ස්ටි වැඩසටහන දික් කපපු වෙලේ මිස් උන සෙට් එක වීස ගහගන්න කතා කරන්න.අපහසු අය අවුට්පාස් දාන් ලංකාවට ගිහින් නීත්‍යානු...
06/11/2024

මේ ඇමෙන්ස්ටි වැඩසටහන දික් කපපු වෙලේ මිස් උන සෙට් එක වීස ගහගන්න කතා කරන්න.අපහසු අය අවුට්පාස් දාන් ලංකාවට ගිහින් නීත්‍යානුකූල වෙලා ආපසු එන්න.
වීස ගහන සෙට් එක අපට කතා කරල වැඩේ කරගන්න.
0542663358
0524909589
065243846
[email protected]
www.lgstravels.com
ජය වේවා හැමෝටම !

අවුරුදු දෙකේ වීස ගහගන්න ඕන අපේ සෙට් එක කතා කරපල්ල.පහසු ගෙවීමේ ප්ලෑන් එකකට ගොඩදාල දෙන්නම්.ජයවේවා උඹල හැමෝටම ❤️.0524317806...
02/10/2024

අවුරුදු දෙකේ වීස ගහගන්න ඕන අපේ සෙට් එක කතා කරපල්ල.
පහසු ගෙවීමේ ප්ලෑන් එකකට ගොඩදාල දෙන්නම්.
ජයවේවා උඹල හැමෝටම ❤️.

0524317806 / 0524909589
065243846
[email protected]
www.lgstravels.com

මේ පොදු සමා කාලය තුල ෆයින් ඇබ්ස්කොන්ඩින් අයින් කරල තියන වෙලාවෙ හම්බුන චාන්ස් එකෙන් හැමෝම  වීස එක හදාගන්න. කොටස් වශයෙන් ග...
15/09/2024

මේ පොදු සමා කාලය තුල ෆයින් ඇබ්ස්කොන්ඩින් අයින් කරල තියන වෙලාවෙ හම්බුන චාන්ස් එකෙන් හැමෝම වීස එක හදාගන්න.
කොටස් වශයෙන් ගෙවල වීස එක හදාගන්න අපට කතා කරන්න .
0524317806 / 0524909589

05/09/2024

අරාබි ගෙවල් වලින් පැන්නට පස්සෙ පාස්පෝට් නැතුව ඉන්න අය තමන්ගෙ අදාල වීස එක තියන එමීර් එකේ ඉමිග්‍රේශන් එකට යන්න පාස්පෝට් කොපියක් අරගෙන.පාස්පෝට් එක ඉමිග්‍රේශන් එකට බාරදීල තිබුනොත් අනන්‍යතාවය ඔප්පු කරලා පාස්පෝට් එක ලබාගන්න පුළුවන්. එහෙම බාරදීල නැති ඒත්
රණවේ එක දාලා නිසා පාස්පෝට් ලොස්ට් රිපෝට් එක ගන්න බැරි උන අයට දැන් ඇප්ලයි කරලා ලොස්ට් රිපෝට් එක ගන්න පුළුවන්.
ඒක අරන් ටෙම්පරි පාස්පෝට් එකක් හදන් නැවත එන්න පුලුවන් විදිහට ඩොකියුමන්ට්ස් ක්ලියර් කරන් ලංකාවට යන්න පුලුවන්.

මේ කානූන් ( පොදු සමා ) මාස දෙකේ අවුරුදු දෙකේ වීස එකකට යන්න අමාරු අපේ උන්ට අවුරුද්දෙ වීස එකක් හදාගන්න අපට කතාකරන්න.052431...
04/09/2024

මේ කානූන් ( පොදු සමා ) මාස දෙකේ අවුරුදු දෙකේ වීස එකකට යන්න අමාරු අපේ උන්ට අවුරුද්දෙ වීස එකක් හදාගන්න අපට කතාකරන්න.

0524317806 / 0524909589
065243846
[email protected]
www.lgstravels.com
LGS Travels

පොදුසමාවෙන් ( කානූන් එකෙන් ) පස්සෙ රෙසිඩන්ට් ( ෆ්‍රීලාන්ස් ) වීස ඇප්ලයි කරන්න ඕන අපේ උන් ටික මට කතාකරපල්ල. අවුරුදු දෙකේ ...
03/09/2024

පොදුසමාවෙන් ( කානූන් එකෙන් ) පස්සෙ රෙසිඩන්ට් ( ෆ්‍රීලාන්ස් ) වීස ඇප්ලයි කරන්න ඕන අපේ උන් ටික මට කතාකරපල්ල.
අවුරුදු දෙකේ වීස.
අවුරුද්දෙ වීස.
ගෙවන්න ප්ලෑන් එකක් හදල වැඩේ ගොඩදාල දෙන්නම්.
ගාන අඩුවෙන්, විශ්වාසෙන්, පහසුවෙන් කරගන්න ඉතින් LGs Travsls තමයි.
0524317806 / 0524909589
065243846
[email protected]
www.lgstravels.com

29/08/2024

ඔබ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ නීති විරෝධීව රැඳී සිටින්නෙක් ද?
ඔබ සේවා යෝජකයාගේ නීත්‍යානුකූල අවසරයකින් තොරව සේවා ස්ථානයෙන් බැහැර වූවෙක්ද?
එසේ නම් ඔබට
එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් 2024 සැප්තැම්බර් 01 සිට 2024 ඔක්තෝබර් 31 දක්වා ලබා දී ඇති පොදු සමා කාලය තුළ කිසිදු දඩ මුදලකට හෝ වෙනත් නෛතික අවහිරතාවයකට ලක් නොවී

* මෙරටින් බැහැරව පිටත් වීමට
*හය මසක තාවකාලික වීසා බලපත්‍රයක් ලබාගෙන නව රැකියාවක් ලබාගැනීමට හෝ
*ඔබට විරුද්ධව ඇති ඇබ්ස්කොන්ඩින් පැමිණිල්ල ඉවත් කරගෙන මෙරටින් පිටව යාමට හැකියාව ඇත.

ඒ සඳහා අබුඩාබි එමීරය තුළ රැඳී සිටින ඔබ වලංගු විදේශ ගමන් බලපත්‍රයේ හෝ තානාපති කාර්යාලය මගින් නිකුත් කරන හදිසි පිටත් වීමේ පත්‍රය සමඟ පහත මධ්‍යස්ථාන වෙත ඉදිරිපත් විය යුතුයි.

01.අල් දෆ්‍රා සේවා මධ්‍යස්ථානය
02.අල් මකාම් සේවා මධ්‍යස්ථානය
03.අල් ශහාමා සේවා මධ්‍යස්ථානය
04.ස්වෙයිහාන් සේවා මධ්‍යස්ථානය
(ඇඟිලි සලකුණු ලබාදීම ඉහත මධ්‍යස්ථාන තුළින් සිදු කළ යුතුයි)

හදිසි පිටවීමේ අවසර පත්‍රයත් තමාගේ වීසා නිකුත් කර තිබූ ප්‍රදේශයට අදාළ ආගමන සේවා මධ්‍යස්ථානයට ගොස් ඇගිලි සලකුණු ලබාදී පිටවීමේ පත්‍රය ලබාගත යුතු බව සලකන්න.

සැලකිය යුතුයි.

01.ඔබ මෙරටින් පිටවීමට බලාපොරොත්තු වෙන්නේ නම් විදෙස් ගමන් බලපත්‍රයට හා පිටවීමේ අවසර පත්‍රයට අමතරව ශ්‍රී ලංකාව බලා පිටත් වීමට අවශ්‍ය ගුවන් ටිකට් පත්‍රයද කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය.

02.ඩුබායි එමිරේටය හරහා නිකුත් කරන ලද වීසා බලපත්‍ර ලාභීන් හට අමේර් සෙන්ටර් සේවා මධ්‍යස්ථානය හා අල් අවීර් සේවා මධ්‍යස්ථානය හරහා ඇඟිලි සලකුණු ලබාදීමට හැක.

03.සාජා,අජ්මාන්, රසල්කයිමා,ෆුජේරා,උම් අල් ක්වේන් යන එමිරේට්ස් නිකුත් කරන ලද වීසා බලපත්‍ර ලාභීන් හට එම එමිරේට්ස් තුළම ඇති ආගමන හා විගමන සේවා මධ්‍යස්ථාන හරහා ඇඟිලි සලකුණු ලබාදීමට හැකියාව ඇත.

04.පොදු සමාව යටතේ පිටවීමේ අවසර පත්‍රයලබාගන්නා පුද්ගලයින් එසේ ලබාගත් දින සිට දින 14 ක් තුළ මෙරටින් පිටවිය යුතුයි.

ශ්‍රීලංකා තානාපති කාර්යාලය
අබුඩාබි

පොදුසමා කාලය තුල රටින් පිටවීමට අවශ්‍ය නමුත් පාස්පෝට් එක අතේ නැති අයට ටෙම්පරි පාස්පෝට් එකක් හදාගෙන ලංකාවට පිටත්වීමට අවශ්‍...
29/08/2024

පොදුසමා කාලය තුල රටින් පිටවීමට අවශ්‍ය නමුත් පාස්පෝට් එක අතේ නැති අයට ටෙම්පරි පාස්පෝට් එකක් හදාගෙන ලංකාවට පිටත්වීමට අවශ්‍ය විධිවිධාන ශ්‍රී ලංකා කවුන්සිලේට් ජෙනරල් කාර්යාලයෙන් සම්පාදනය කරඇතිබව මෙයින් දැනුම් දෙමු.
පහත සඳහන් ලියකියවිලි සමග සඳහන් කර ඇති වේලාවල් වලදී ගොස් නැවත පැමිණිය හැකි අයුරෙන් නීත්‍යානුකූලව පිටත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරගන්න.
ජය.

Address

Al Nadha
Sharjah
000000

Opening Hours

Monday 09:00 - 20:30
Tuesday 09:00 - 20:30
Wednesday 09:00 - 20:30
Thursday 09:00 - 20:30
Friday 09:00 - 20:30
Saturday 09:00 - 14:00

Telephone

+971524909589

Alerts

Be the first to know and let us send you an email when LGS Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LGS Travels:

Share