16/10/2026
🙏 INTI ZAARA TOURS – අසිරිමත් දඹදිව වන්දනා චාරිකාව 🙏
සුවපහසු හෝටල් නවාතැන් පහසුකම් සමඟින් ඔබේ දඹදිව වන්දනාව අර්ථවත් කරගන්න!* 🇮🇳
බුදු රජාණන් වහන්සේගේ උතුම් සම්බුදු පහස ලැබූ පින්බිම් වන්දනා කරමින්, සිතට සැනසීමත් ජීවිතයට අසිරිමත් අත්දැකීමත් එක්කර ගන්නට අප හා එක්වන්න.
✨ අපගේ වන්දනා චාරිකාව තුළදී,
🏨 සුවපහසු හෝටල් නවාතැන් පහසුකම්
🚌 සුවපහසු ප්රවාහන පහසුකම්
🙏 පූජනීය බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කිරීමේ අවස්ථාව
ඇතුළු පහසුකම් සමඟින් ඔබගේ දඹදිව වන්දනාව වඩාත් සුවපහසු කරගන්න.
*INTI ZAARA TOURS*
ඔබගේ පින්බර දඹදිව වන්දනාවට විශ්වාසනීය සහකරුවා.
📞 වැඩි විස්තර හා වෙන්කරවා ගැනීම් සඳහා අප හා සම්බන්ධ වන්න.
\ #බුදුපින්බිම්වන්දනා