Hotels Info Sri Lanka

Hotels Info Sri Lanka Guide to find a perfect holiday location in Sri Lanka
(1)

ඔයාලට peace full නිවාඩුවක් ගතකරන්න සෙට්වෙනම තැනක් තමයි. Eco Resort Kandy 💚මේ දවස් වල මෙයාලාගේ Offer prices යටතේ Packages...
01/04/2024

ඔයාලට peace full නිවාඩුවක් ගතකරන්න සෙට්වෙනම තැනක් තමයි. Eco Resort Kandy 💚

මේ දවස් වල මෙයාලාගේ Offer prices යටතේ Packages කිහිපයක් තියෙනවා.. 😉

මේ අතරින් ඔයාට සෙට් වෙන ඕනිම Package එකක් ගන්න පුලුවන්...👇

❇️ Room only (Short term 3 hours)

❇️ Room only (Day use)

❇️ Room only (one night)

❇️ Day outing package

❇️ Couple day outing package

❇️ Full board

❇️ Half board

❇️ Bed & breakfast

ජනවාරි මාසයේ සිදුකෙරෙන සියලුම වෙන්කරගැනීම් සදහා 𝟭𝟱% විශේෂ වට්ටමක් දෙන්නත් එයාලා සුදානම්.

මෙයලාගේ cuples day out packages එහෙමත් තියනවා. නුවර අවට kady cuples day out හොයන මෙයාලගේ පහසුකම් තියනවා.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0754145135

📍 Location : https://maps.app.goo.gl/9PoJukpfzWSDqvT78?g_st=iwb

゚viralシ
මෙය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද පෝස්ට් එකක් අතර ඡායාරූප මුල් හිමිකරුවබ් සතුවේ.

You can also follow on Instagram to see more.
12/28/2023

You can also follow on Instagram to see more.

නුවර විලා එකක් හොයනවද නිවාඩුවට නුවර යන අයට නුවරින් ටිකක් එහාට වෙන්න  නිස්කලංක පරිසරයක තියන ලස්සන තමා Kings villa Kindom ...
12/28/2023

නුවර විලා එකක් හොයනවද
නිවාඩුවට නුවර යන අයට නුවරින් ටිකක් එහාට වෙන්න නිස්කලංක පරිසරයක තියන ලස්සන තමා Kings villa Kindom කියන්නේ. පල්ලේකැලේ ක්‍රීඩාංගණය , නාරම්පනාව නාන්න යන අයට අයට පවුලේ ඔක්කොම අය එක්ක සුවපහසු විදියට නිදහසේ ඉන්න පුලුවන් තැනක් . නුවර නගරයට , තෙල්දෙණියට ලග නිසා මාලිගාව , පේරාදෙණිය නගරය , රංගල , නකල්ස් පැත්තේ අය අයට උනත් නතර වෙන්න පුලුවන් ලස්සන තැනක් . ඔයාලට සම්පූර්ණ හරි කාමර වශයෙන් හරි වෙන් කර ගන්න පුලුවන් .

Are you looking Villa in Kandy ?
Looking for a villa in the Kandy but desire the serenity of a quiet retreat? Kings Villa Kingdom is the epitome of elegance nestled just beyond the city hustle, offering a peaceful haven for your vacation.

🏡 Secluded Comfort Near Pallekele Stadium:
Conveniently situated near Pallekele Stadium in Narampanawa, our villa provides a serene escape for those seeking a quiet respite. Perfect for families, you can comfortably stay and unwind, making it an ideal base for city excursions.

🗺️ Proximity to Key Destinations:
With its close proximity to Kandy city, Theldeniya, Maligawa, Peradeniya city, Rangala, and Knuckles, Kings Villa Kingdom is strategically located. Whether you're visiting cultural landmarks or exploring the scenic beauty of Knuckles, our villa is your perfect stopover.

🏠 Flexible Accommodations:
Choose the space that suits you best – reserve the entire villa for an intimate getaway or opt for individual rooms. Kings Villa Kingdom offers flexibility to cater to your unique preferences, ensuring a tailor-made experience for your stay.

Discover the beauty of a peaceful retreat just a stone's throw away from the city. Book your stay at Kings Villa Kingdom and experience the best of both worlds – tranquility and accessibility. Your escape to comfort begins here!

වෙන් කර ගැනීමට +94 71 439 5155
For Booking +94 71 439 5155

Planning a trip to Delft Island, Jaffna? Consider Delftjks Pvt Ltd for a memorable stay at Delft Village. They offer a g...
11/14/2023

Planning a trip to Delft Island, Jaffna? Consider Delftjks Pvt Ltd for a memorable stay at Delft Village. They offer a great place to spend your time and provide assistance throughout your journey in Delft, Sri Lanka. Use this report for more details about Delft Island.
https://travelguideasiaa.blogspot.com/2023/11/delft-island-sri-lanka-compelete-travel.html

🏝️✈️.
This post acknowledges the source of the photos and directs viewers to the original page for more information and stunning visuals. Village stay -Delftjks pvt ltd

🤩🤩🤩නුවර වැව රවුමට පයින් යන දුරින් තියෙන Hotel Bamiyan. ඔයාගේ Budget එකට ගැලපෙන Rooms වර්ග කිහිපයකින් පහසුකම් ගොඩක් එක්ක ...
03/08/2022

🤩🤩🤩නුවර වැව රවුමට පයින් යන දුරින් තියෙන Hotel Bamiyan. ඔයාගේ Budget එකට ගැලපෙන Rooms වර්ග කිහිපයකින් පහසුකම් ගොඩක් එක්ක නිවාඩුව ගත කරන්න නිස්කලංක තැනක්. 🥳🥳🥳පොඩි Party එකක් උනත් Arrange කරන්න කියාපු තැනක් මේක.
මේකේ තියෙන Comfortable Rooms ඔයාලට ලබාගන්න පුලුවන් පහල තියෙන විදියට.⬇️
* Standard Room (Single, Double, Triple, Family)
* Standard Air-conditioned Room (Single, Double, Triple, Family)
* Deluxe Room with Balcony (Single, Double, Triple, Family)
* Deluxe Air-conditioned Room with Balcony (Single, Double, Triple, Family)
ඒ Rooms එක්ක මෙන්න මේ පහසුකම් ඔයාලට හම්බෙනවා.
🖥Television
🚿Hot Water
🚽Attached Bathroom
🍲Restaurant Facility
✅WI-FI
🚗Vehicle Park Free
💯💯💯 මහනුවර හොඳම තැන් වලට ගොඩක් ලගයි.
⭕️නුවර වැවට ඇවිදින දුර
⭕️මහනුවර නගරයට කිලෝමීටර 2.5
⭕️දළදා මාලිගාවට කි.මී 1.5
⭕️නැරඹුම් ස්ථානයට කිලෝමීටර 2
⭕️පේරාදෙණිය උද්භිද උද්‍යානයට කිලෝමීටර් 5
⭕️බහිරවකන්ද විහාරස්ථානයට කිලෝමීටර 3.5
⭕️කැන්ඩි සිටි සෙන්ටර් වෙත කිලෝමීටර 3
⭕️බෝගම්බර සංස්කෘතික උද්‍යානයට කිලෝමීටර 2.5
🎊🎊🎉🎉 වඩාත් ආරක්ෂාකාරීව නිවාඩු දවසක් ගත කරන්න යාළුවොත් එක්ක සෙට් වෙලා එන්න.
Kandy Town එකට ගොඩක් ලගින් Budget Price එකට ඉන්න Recommended Hotel එකක් හොයනවනම් මේක තමයි තැන. වෙන් කරවාගැනීමට දැන්ම පහල තියෙන Number එකට Call එකක් දෙන්න.
📞 077 2639892
One of a budget accomodation in kandy
Please contact 0772639892

අනුරාධපුර යන ඔබට පවුලේ අයත් එක්ක නවතින්න හොඳම තැන Call 0705652525Ideal place to stay with your family  in Anuradhapura  ...
03/01/2022

අනුරාධපුර යන ඔබට පවුලේ අයත් එක්ක නවතින්න හොඳම තැන Call 0705652525
Ideal place to stay with your family in Anuradhapura SOBHA HOLIDAY HOME ANURADHAPURA

inspire sri Lanka after the COVID 19  in the best place in world
09/25/2021

inspire sri Lanka after the COVID 19 in the best place in world

stunting location with clam environment . stay with alert . Sri Lanka will open sooner for your journey .
09/25/2021

stunting location with clam environment . stay with alert . Sri Lanka will open sooner for your journey .

Address

Sarnia, ON

Website

Alerts

Be the first to know and let us send you an email when Hotels Info Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share