Travel with dana

Travel with dana Sri lanaka �

11/01/2026
07/09/2025

𝐆𝐞𝐫𝐚𝐧𝐝𝐢 𝐄𝐥𝐥𝐚 𝐅𝐚𝐥𝐥𝐬, 𝐊𝐚𝐧𝐝𝐲 𝐃𝐢𝐬𝐭𝐫𝐢𝐜𝐭, 𝐔𝐝𝐮𝐝𝐮𝐦𝐛𝐚𝐫𝐚 🇱🇰 🌿 💗❤️

"දුෂ්කර වූ මාර්ග සුන්දර වූ ගමනාන්තකරා ගමන් කරයි".මේවට ඇබ්බැහිවෙන්න හේතු ඕනෙනෑ..🌍🧗‍♂️🧗‍♂️ °°°°°°කළුගල ගැණ්ඩි ඇල්ල දියඇල්ල මහනුවර දිස්ත්‍රික්කයේ කළුගල පිහිටා ඇත. මීටර් 240 ක දැවැන්ත උසකි දිය ඇල්ල කොටස් ගණනකට ගලා යයි. මෙම දිය ඇල්ල ලිස්සා යන සර්පයෙකුට සමාන වීම නිසා "Gerandi" යන නම ලැබී ඇත. දිය ඇල්ලේ ඉහළම කොටස් 4 මහියංගන පාරේ සිට දැකගත හැකිය. කළුගල ගැණ්ඩි ඇල්ල තරණය කිරීමේදී බරපතල අවදානම් කොටස් කිහිපයකි .එම කඳු තරණය යම් පමණ දුෂ්කර ය.••••••••

01/09/2025

මොළයට political
වක්කරන පන්තිය...

දේශපාලන විද්‍යාව
Political Science

Ideal - බණ්ඩාරවෙල

2026 A/L
අඟහරුවාදා
සවස 2.00 - 5.00

2027 A/L
සෙනසුරාදා
උදෑසන 10.30 - 1.30

විමසීම් - 075 268 1294

සරසවි යාත්‍රාවේ දේශපාලන විද්‍යා තොටුපොළ

දිල්ශාන් ඩී කාරියවසම්

25/08/2025

⛄️🖤

මග හැරුණ සංචාරක ජීවිතය

#සිංහරාජය

26/06/2025

Travel කරන්න ආස මන් පන්ති පටන් ගත්තම 🌝😁

2025 A/L
Political Science

මාසෙට දින 12ක්

දේශපාලන විද්‍යාව

♦️Speed Revison♦️

♦️ලංකාවටම Online♦️

තාම සෙට් වෙන Political පන්තියක් නැද් ද ?
එන්න....

හරි වැඩ පිළිවලකට.

සරසවි යාත්‍රාවේ දේශපාලන විද්‍යා තොටුපළ

දිල්ශාන් ඩී කාරියවසම්

075 268 1294

12/04/2025

අම්මෝ කූඩැල්ලො

කළුගල ගැරඬි ඇල්ල 🥹🫡

𝐆𝐞𝐫𝐚𝐧𝐝𝐢 𝐄𝐥𝐥𝐚 𝐅𝐚𝐥𝐥𝐬, 𝐊𝐚𝐧𝐝𝐲 𝐃𝐢𝐬𝐭𝐫𝐢𝐜𝐭, 𝐔𝐝𝐮𝐝𝐮𝐦𝐛𝐚𝐫𝐚 🇱🇰 🌿 💗❤️"දුෂ්කර වූ මාර්ග සුන්දර වූ ගමනාන්තකරා ගමන් කරයි".මේවට ඇබ්බැහිවෙන්...
11/04/2025

𝐆𝐞𝐫𝐚𝐧𝐝𝐢 𝐄𝐥𝐥𝐚 𝐅𝐚𝐥𝐥𝐬, 𝐊𝐚𝐧𝐝𝐲 𝐃𝐢𝐬𝐭𝐫𝐢𝐜𝐭, 𝐔𝐝𝐮𝐝𝐮𝐦𝐛𝐚𝐫𝐚 🇱🇰 🌿 💗

❤️"දුෂ්කර වූ මාර්ග සුන්දර වූ ගමනාන්තකරා ගමන් කරයි".
මේවට ඇබ්බැහිවෙන්න හේතු ඕනෙනෑ..🌍🧗‍♂️🧗‍♂️

°°°°°°කළුගල ගැණ්ඩි ඇල්ල දියඇල්ල මහනුවර දිස්ත්‍රික්කයේ කළුගල පිහිටා ඇත. මීටර් 240 ක දැවැන්ත උසකි දිය ඇල්ල කොටස් ගණනකට ගලා යයි. මෙම දිය ඇල්ල ලිස්සා යන සර්පයෙකුට සමාන වීම නිසා "Gerandi" යන නම ලැබී ඇත. දිය ඇල්ලේ ඉහළම කොටස් 4 මහියංගන පාරේ සිට දැකගත හැකිය. කළුගල ගැණ්ඩි ඇල්ල තරණය කිරීමේදී බරපතල අවදානම් කොටස් කිහිපයකි .එම කඳු තරණය යම් පමණ දුෂ්කර ය.••••••••


Adresse

Democratic Republic Of The

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Travel with dana publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Partager