තාත්තයි පුතයි

තාත්තයි පුතයි ගෙදර නිතරම දග කරන පුංචි මගෙ අකේන් ගෙ වැඩ බලන්න එන්න අපේ page එකට.🙋

please follow and like ❤️

(එක විනාඩියක් නිකන් ඉන්නෙ නෑනෙ..🏃🤸)

21/01/2026

මගේ ප්‍රාර්ථනාවයි🙏

මේ ලෝකෙ ඉන්න හැම අම්ම තාත්තා කෙනෙක්ටම දරුවන් නීරෝගීව උස් මහත් කරන්න ශක්තිය දෛරය ලැබෙන්න කියල. මල් වගේ ලමයි මල් වගේම බලාගන්න ඕනෙ.❤️

ඒ වගේම තමයි දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලා තාත්තලට නීරෝගී සුව දරුවන් ලැබෙන්න ඕනෙ. ❤️
මේ ලෝකෙ තියන එකම වටිනාම වස්තුව හරියට ම කිව්වොත් අපේ හදවත හද ගැස්ම සතුට තමන්ගෙ දරුවන් කියල හැම අම්ම තාත්තා කෙනෙක්ටම දැනෙන්න ඕනෙ.. 😊

මගේ vedio බලල මාගේ සතුට බෙදාගන්න ඔයාලට තෙරුවන්සරනයි.🙏

゚viralシfypシ゚viralシalシ

20/01/2026

තරහ වෙලා නියර දිගේ වැටි වැටි මට බැන බැන යන්නෙ.. 🤣🤣

මේ සරුන්ගල් යවන්න ගිහින් ගිය අවුරුද්දේ ගත්ත vedio එකක්

゚viralシfypシ゚viralシalシ

19/01/2026

තාත්තයි පුතයි අලුතින් වැඩක් පටන් ගත්ත ඉතින්🙋

අපෙ පේජ් එකේ පලවෙනි වීඩියෝ එක

මුලින් පටන් ගත්ත ඉතින් සැලොන් එකෙන්ම

අලුත් දග වැඩ හුරතල් වැඩ බලන්න අපිව follow කරන්න ඕනෙ එහෙනම්. ආදරෙයි. තෙරුවන්සරනයි.❤️

゚viralシfypシ゚viralシalシ

Adresse

Democratic Republic Of The

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque තාත්තයි පුතයි publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'entreprise

Envoyer un message à තාත්තයි පුතයි:

Raccourcis

Partager