RLM LTD

RLM LTD Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RLM LTD, Tour Agency, Nicosia, Strovolos.

09/04/2022

🔥🔥

21/03/2021

Coming soon

30/11/2020

🤩සයිප්‍රසයෙ 🇨🇾සිට ශ්‍රී ලංකාව 🇱🇰බලා යාම සඳහා ගුවන් යානයක් ✈️දෙසැම්බර් මාසයේදී ගෙන්වා ගැනීමට මේවන විට සංවිධානය කර ඇත...👨‍💻ඒ සඳහා අවම 200 පිරිසක් සිටිය යුතුයි ...ශ්‍රී ලංකාව 🇱🇰බලා යාමට බලාපොරොත්තුව ඉන්න අය ඉන්නවා නම්...කොන්සල් ජෙනරාල් කර්යලයට කතා කර රෙජිස්ටර් වන්න.... පහුගිය වතාවෙ වගෙ..නම් දීලා රෙජිස්ටර් වෙලා අන්තිම මොහොතේ phone 📱 අන්ස්වර් නොකර ....නොයා ඉන්නවා වගෙ දේවල් කරන්න එපා...👋
🙅‍♂️එකෙන් වෙන්නෙ තව කෙනෙක් ගෙ යන්න තියන chance එක nathi වෙන එක ....
ගිය වතාවෙ 225ක් රෙජිස්ටර් වෙලා...ලංකාවට🇱🇰 ගියෙ 127..දෙනෙකු පමණයි ...🤷‍♂️
මවි රට බලා යාමට නොහැකිව කණගාටු වු සැමට මෙය සුබ ආරංචියක් යැයි සිතමි!👍🖤❤️👩‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👦‍👦👩‍👦‍👦👨‍👨‍👦‍👦
SRI LANKA CONSULATE GENERAL
+357 22 550030
යන්න ඉන්න කට්ටිය..මේ පොස්ට් එකට කමෙන්ට් එකක් දාන්න🖤❤️

 #යාවත්කාලීනකිරීම්-108♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️                        සයිප්‍රස් ජනරජයේ       හෙට,නොවැම්බර් 30වෙන...
30/11/2020

#යාවත්කාලීනකිරීම්-108

♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

සයිප්‍රස් ජනරජයේ
හෙට,නොවැම්බර් 30වෙනි සඳුදා දිනට
නියමිත නොමිලේ පවත්වනු ලබන
Antigen ක්ෂණික පරීක්ෂණ
කාල සහ ස්ථාන සටහන

♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎

🎟Limassolලිමසෝල්

🎄Grigoris Afxentiou Square - Command
Office -
ග්රිගෝරිස් අෆ්ක්සෙන්තියෝ චතුරශ්‍රය
9 a.m.-5 p.m.

🎄Limassol Shopping Center, Polemidia
(former Orphanides) -
ලිමසෝල් ෂොපින් මෝල්
පොලෙමීදියා
9 a.m.-5 p.m.

▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎

🎟Larnaca ලාර්නකා

🎄Parking space of Sklaveniti supermarket
(Sp. Kyprianou Avenue)
ස්ක්ලාවෙනිතීස් සුපිරි වෙළඳසල් රථගාල
8.30 am-5pm.

🎄Supermarket parking METRO
මෙට්රෝ සුපිරි වෙළඳසල් රථගාල
8.30 a.m.-5 p.m.

🎄Zygio Community Council -
සීගි ප්‍රජා ශාලාව
8.30 am-5pm

🎄Xylofagos Community Council -
ක්සිලෝෆගෝස් ප්‍රජා ශාලාව
8.30 am-5pm

▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎

🎟Famagusta ෆාමගුස්තා

🎄Elderly Club, Avgorou Square
වැඩිහිටි /විශ්‍රාමික සංගමය
අව්ගොරෝ ප්‍රජා ශාලාව
8.30 a.m.-5 p.m.

▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎

🎟Nicosia නිකෝසියා

🎄Church of Agios Dimitrios, Acropolis -
අයියෝස් දිමිත්රියෝස් දේවස්ථානය
අක්රෝපොලීස්
(මකාරියෝස් රෝහලට යාබද)
8.30 am-5pm

🎄Crossroads of Stavros and Iosif Hadjiiosif
(in front of Coffee Island) -
ස්තව්රෝස් සහ යෝසිෆ් හාජියෝසිෆ් මාර්ග
සංඥා මං සන්දියේ
( කොෆී අයිලන්ඩ් ඉදිරිපස)
8.30 am-5pm.

▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

කොරෝනා වෛරසය: 🦠🦠රෝගීන් 152 ක් ඉරිදා නිකුත් කරන ලදි (යාවත්කාලීන කරන ලදි)   මාණ්ඩලික වාර්තාකරු නොවැම්බර් 29, 2020   SHARE2...
30/11/2020

කොරෝනා වෛරසය: 🦠🦠රෝගීන් 152 ක් ඉරිදා නිකුත් කරන ලදි (යාවත්කාලීන කරන ලදි)
මාණ්ඩලික වාර්තාකරු නොවැම්බර් 29, 2020
SHARE2
කොරෝනා 5174671 1280
PCR පරීක්ෂණ 3,213 න් නව කොවිඩ් රෝගීන් 152 දෙනෙකු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉරිදා නිකුත් කරන ලදී.

30/11/2020

සයිප්‍රස් හි සේවය කරන ශ්‍රී ලාංකිකයින් ගණනාවකට කොරෝනා (COVID -19) විෂබීජය අසාදනය වී ඇතැයි වාර්තා ලැබෙමින් පවතී. එවැනි ශ්‍රී ලාංකිකයන් සඳහා සහාය වීම පිණිස ඔවුන්ගේ නම් ,දුරකථන අංකය හා පදිංචි ස්ථානය පිළිබඳව විස්තර ලිඛිතව දන්වන්න.

එසේම එවැනි අය අනිවාර්ය නිරෝධාරනය සඳහා පියවර ගන්නා ලෙසත් අන් අය හා ගැවසීමෙන් වලකින ලෙසත් කාරුණිකව ඉල්ලමි.

E.mail - [email protected]

කොන්සල් ජෙනරාල් කාර්යාලයේ කාර්‍යය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකුට ද විෂබීජය අසාදනය වී ඇති බැවින් විෂබිජ හරණය කරනතෙක් දෙසැම්බර් 4 දක්වා කොන්සල් ජෙනරාල් කාර්යාලය වසා තැබේ

එසේම සයිප්‍රස් රජයේ සෞඛ්‍යය උපදෙස් සඳහා 1420 උපකාරක අංකයට (Hotline) අමතන්න. විෂබීජය අසාධිත අයට දින 14 නිරෝධායනය වන ලෙස සෞඛ්‍යය අංශ උපදෙස් දී ඇති අතර අදාල සති දෙක අවසානයේ PCR පරීක්ෂණය කළ යුතුය

Address

Nicosia
Strovolos
2019

Telephone

+35796369999

Alerts

Be the first to know and let us send you an email when RLM LTD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to RLM LTD:

Shortcuts

Share

Category