04/05/2026
Wales වල වනාන්තර නිල් පාටට හැරෙනවා —
අවුරුද්දට වතාවක් පමණයි. 🔵
අපි ඊයේ ගියේ Dinefwr Park — Llandeilo, Carmarthenshire, Wales.
වනාන්තරයට ඇතුළු වුණු ගමන්… නිල් මල් පිදෙන කාලේ, bluebell carpet එකක් — ඇස් ගිය තැන පුරාම නිල්. ගොඩාක් ලස්සනයි.
ඒත් මේ ස්ථානයේ සැඟවී කතාවක් තිබෙනවා.
Dinefwr Park ඉතිහාසය අවුරුදු 2,000කට වැඩියි. 9වෙනි සියවසේ Rhodri the Great රජු ඉදලාම මේ භූමිය Wales ඉතිහාසයේ හදවතයි.  රජවරු ඇවිද ගිය ඒ ගල් ගොඩැල්ල — අද bluebell මල් පිපී ඒ ළඟ.
Dinefwr Wales හි ඇති එකම parkland National Nature Reserve.  800 acres. ඒ වනාන්තරේ ඇතැම් ගස් අවුරුදු 400කට වැඩියි.
📍 Location: Dinefwr Park, Newton House, Llandeilo, Carmarthenshire, SA19 6RT
💷 Entry:
• Parkland එකට පමණක් ඇතුළු වීම නොමිලේ 🆓
• Car park එකට National Trust members ට නොමිලේ, අනිත් අයට £5යි 
Wales වල ඉන්න අය — Spring කාලේ මේ තැනට යන්නම ඕනේ 🌿
Bluebells දැකලා ඇති කෙනෙකු ❤️ දාන්න!
ිනපොත #සැඟවීකතා