Daily Pulse

Daily Pulse Let’s calm

29/08/2026

හැමෝගෙම සතුට ඉක්මනින්ම ලැබෙන්න ඕනි❤️🌸

අපේ ආදරණීය ගී රැජිනියක් වූ නන්දා මාලනී මහත්මිය අප අතරින් සමුගත් පුවත අසා හදවතට දැනුණේ මහත් වේදනාවකි. 🕊️💔ශ්‍රී ලාංකීය සංග...
20/08/2026

අපේ ආදරණීය ගී රැජිනියක් වූ නන්දා මාලනී මහත්මිය අප අතරින් සමුගත් පුවත අසා හදවතට දැනුණේ මහත් වේදනාවකි. 🕊️💔

ශ්‍රී ලාංකීය සංගීතයට අමරණීය ගී රැසක් දායාද කළ ඇයගේ මධුර හඬත්, නිර්මාණත් සදා අපගේ හදවත් තුළ ජීවමානව පවතිනු ඇත.

ඔබට නිවන් සුව ලැබේවා! 🙏🕊️
ඔබගේ ගී හඬ කිසිදා අපට අමතක නොවේ. 💐

16/08/2026

හෑලි ලියපු අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් දෙමු ලමයි🥹😁😂

゚ #𝒮𝓇𝒾𝐿𝒶𝓃𝓀𝒶𝓃𝐵𝓇𝒾𝒹𝑒𝓈

" මොන සාර්ථක ද ? එයාට ළමයි නැහැ ? ඉතිං සාර්ථකයි කියලා කියන්න පුලුවන්ද ? " " වැඩක් නෑ මොනව ඉගෙන ගත්තත් බැඳලා නෑනේ ? හරි හ...
10/08/2026

" මොන සාර්ථක ද ? එයාට ළමයි නැහැ ? ඉතිං සාර්ථකයි කියලා කියන්න පුලුවන්ද ? "

" වැඩක් නෑ මොනව ඉගෙන ගත්තත් බැඳලා නෑනේ ? හරි හමන් මනුස්සයෙක්වත් නෑ ! ඉතින් සාර්ථකයි කියලා කියන්න පුළුවන්ද "

" ඔච්චර සල්ලි තිබ්බට වැඩක් නෑ ඉගෙනගෙන නෑ නේ ! ඉතිං සාර්ථකයි කියලා කියන්න පුළුවන්ද "

" ඔච්චර ඉගෙන ගත්තට ලොකු පඩියක් ලැබෙන්නෙ නෑනේ. ඉතිං සාර්ථකයි කියලා කියන්න පුළුවන්ද "

" කොච්චර සල්ලි තිබ්බත් එයාගෙ හැටි බලන්නකෝ. ඉතිං සාර්ථකයි ද අනේ ඔහොම ජීවිත .."

" පළවෙනි කසාදෙ කඩා ගත්තා. දැන් දෙවෙනි කසාදය. ඔහොම මිනිස්සු සාර්ථකයි ද "

මිනිස්සුන්ගේ සාර්ථකත්වය ගැන සමාජයෙන් ඇහෙන එක එක කතන්දර තමයි මේ !!!

තවත් මනුස්සයෙක්ගෙ සාර්ථකත්වය පිටතින් බලලා කිසිම කෙනෙක්ට මනින්න බැහැ !!!

සාර්ථකත්වයේ නියම මිම්ම මනින්න පුළුවන් තමන්ටමයි !

තමන් තමන්ගේ ජීවිතේ සතුටෙන් නම් ඉන්නේ...
තමන් තමන්ගේ ජීවිතය තුළ පසුතැවීමක් නැතුව ජීවත් වෙනවා නම් සැහැල්ලුවෙන් ,
කාටවත් වැරැද්දක් හෝ හානියක් කරන්නේ නැතුව තමන්ට සතුටෙන් ජීවත් වෙන්නට පුළුවන්කමක් තියෙනවනම්..
කොයි තරම් ප්‍රශ්න ආවත් තමන් ඒ ප්‍රශ්න හමුවේ වැටෙන්නෙ නැතුව ඉස්සරහට යන්න තෝරාගන්නවා නම්...
ඔයා ආස කරන පාරෙ ඔයා යනවනම්...
ඔයාගේ හැකියාවන්ට මුල් තැනක් දීලා ඔයා සතුටෙන් ඔයාගෙම කියලා ගමනක් යනවනම්...
ඔයාට දැනෙනවනම් ඔයා සතුටෙන් කියලා...
ඔයා සාර්ථකයි !!!!

මිනිසුන්ගෙන් ඇහෙන කතාවලට සැලෙන්න එපා !

ඔයාගේ සාර්ථකත්වය ඔයාටම දැනේවි දවසක ! ✨

-Gumiho's Diary-

09/08/2026

යසට තිබ්බ කොන්ඩෙ කපලා නහයෙන් අඩන යාලුවෙක් අපි හැමෝටම ඉන්නවා ゚

09/08/2026

1996 set එක මොකද වෙන්නේ🤣🫣 කොහොමද feeling eka🥲🤣

09/08/2026

Morning routine 🤣🥲😂

09/08/2026

ඔයාලත් මම වගේද හලෝ 🤣😂 ゚

04/08/2026

ඇත්ත නේද🤣😂 ゚

Address

Kiveton Park
00000

Website

Alerts

Be the first to know and let us send you an email when Daily Pulse posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category