Sri Ceylon Traveller

Sri Ceylon Traveller Welcome to Sri Ceylon Traveller - Your Passport to Adventure! ❤️🍀

⭕️හැමදේම ටිකක් slow වෙන තැනක් හොයනවද? ⏳🌿මෙතනට ආවම time එකත් relax වෙනවා වගේ 😌❤️      💢 -Busy life එකට පොඩි pause එකක් දෙ...
19/05/2026

⭕️හැමදේම ටිකක් slow වෙන තැනක් හොයනවද? ⏳🌿
මෙතනට ආවම time එකත් relax වෙනවා වගේ 😌❤️

💢 -Busy life එකට පොඩි pause එකක් දෙන්න ⏸️🌴
මෙතන තමයි ඒකට හොඳම place එක-

Come with the one you love💗👩🏼‍❤️‍👨🏼
Arrive, unwind, and spend ✨this beautiful day creating unforgettable moments together… 🥰🏡

Birds Lounge -Balapitiya📍☘️

For more details and bookings, please contact us.
Call Now - 071 770 7999☎️

🛑 ලංකාවේ මෙච්චර ලස්සන තැන් තියෙනවා කියලා ඇත්තටම හිතාගන්නවත් අමාරුයි නේද 😍මේ තමයි 👉 Harbour View Villa 😍🇱🇰📍 Location: Ham...
17/05/2026

🛑 ලංකාවේ මෙච්චර ලස්සන තැන් තියෙනවා කියලා ඇත්තටම හිතාගන්නවත් අමාරුයි නේද 😍
මේ තමයි 👉 Harbour View Villa 😍🇱🇰
📍 Location: Hambantota
🌿 කොළඹෙන් ටිකක් ඈත් වෙලා මේ වගේ calm & peaceful environment එකකට එනකොට එන feeling එකම වෙනම එකක් 🤗
🌿 එකම trip එකක් තුළ different experiences ගොඩක් enjoy කරන්න පුළුවන් perfect place එකක් 😍
🌿 පහසුකම් රැසක් එක්ක family එකත්, friends ලත් එක්ක නිදහසේ ඉඳලා relax වෙන්න, fun වෙන්න හොඳම spot එකක්
🌿 දේශීයයන්ටත්, විදේශිකයන්ටත් equally popular destination එකක් 🙋
🌿 නිදහසේ enjoy කරලා, stress free වෙලා ආපහු යන්න පුළුවන් super place එකක් ❤️👌
⛔ ළඟින්ම visit කරන්න පුළුවන් places 👇
📌 Yala National Park
📌 Birds Park Hambantota
📌 Hambantota Harbour
📌 Mattala Rajapaksa International Airport
📌 Hambantota Dry Zone Botanical Garden
📌 Mahinda Rajapaksa International Cricket Stadium
📌 Ridiyagama Safari Park
📌 Agro Technology and Tourism Park Hambantota
📌 Madunagala Hot Water Springs
👉 Trip එකක් plan කරලා save කරගන්න හොඳම තැනක් 😍
📞 වැඩි විස්තර සඳහා දැන්ම call කරන්න:
+94 777 88 21 65
+94 77 367 84 92

🛑 පිස්සු හැදෙන place එකක් ඒකනම්.. 😮🙈🥺 ඔව් ඔව් මේ ලංකාවෙ තමයි... 🫢🇱🇰 මේකටනම් එක පාරක් ගියොත් ඉතින් එන්නනම් හිතෙන්නෙ නෑ.😩💚...
16/05/2026

🛑 පිස්සු හැදෙන place එකක් ඒකනම්.. 😮🙈🥺 ඔව් ඔව් මේ ලංකාවෙ තමයි... 🫢🇱🇰 මේකටනම් එක පාරක් ගියොත් ඉතින් එන්නනම් හිතෙන්නෙ නෑ.😩💚

උදේම ඇහැරෙද්දි මුළු පරිසරයම මීදුමෙන් වැහිලා, කට කපලා සීතල තියෙද්දි, ලංකාවේ මෙහෙම තැනක් තියෙනවා කියලා හිතාගන්නත් අමාරුයි. 🥶✨ හරියට European vibe එකක් තියෙන සුරංගනා කතාවක වගේ තැනක්! ⛰️🏡

Ambewela පැත්තේ යන්න ලස්සනම aesthetic, peaceful ම තැනක් හොයනවා නම් මෙන්න spot එක. යාළුවෝ සෙට් එකත් එක්ක හරි, family එකත් එක්ක හරි ගිහින් නිදහසේ chilling mood එකක ඉඳලා එන්න පට්ටම place එකක්. 🫶

📍 Location: Bellevue Chalets by Pushella - Ambewela ❤️
📞 Book your Day Out or Stay now: +94 71 150 1000

මේ වගේ ලස්සන Place ගැන දැනගන්න ඕනේ නම් අපිව අනිවාර්යයෙන් Follow කරලා තියාගන්න ❤️

🛑 අහසයි Pool එකයි එකට යා වෙන රන්වන් හෝරාව... 🌅🏊‍♀️☘️🥺හිතට මාරම නිදහසක් දෙන මේ වගේ view එකක් බලන්, කඳු පන්තියක් මායිමේ po...
13/05/2026

🛑 අහසයි Pool එකයි එකට යා වෙන රන්වන් හෝරාව... 🌅🏊‍♀️☘️🥺

හිතට මාරම නිදහසක් දෙන මේ වගේ view එකක් බලන්, කඳු පන්තියක් මායිමේ pool එකේ බැහැලා ඉන්න කැමතිද? 😍✨

දුර කතර ගෙවාගෙන යන්න ඕනේ නැහැ! රත්නපුර, පැල්මඩුල්ල අවට එන්න ඉන්න ඔයාලට නිදහසේ Chill වෙන්න තියෙන ලස්සනම Spot එක තමයි මේ...

📍 Terrace Cinnamon View - පැල්මඩුල්ල 🏡🏔️

🍱 Day Outing Package - Rs. 2,600/- Only! (Per Person)
(අවම 10 දෙනෙකුගේ කණ්ඩායම් සඳහා)

ඇතුළත් දේවල්:

✅ Welcome Drink 🍹
✅ Delicious Lunch 🍛
✅ Evening Tea & Snack ☕🥪
✅ Swimming Pool Access 🌊

ඔෆිස් එකේ සෙට් එක හරි පවුලේ අය හරි එක්ක ඇවිත් Fun එකක් ගන්න අදම වෙන් කරගන්න. 📞👇

☎️ 071 951 7556 / 070 557 2525

🛑 මහියංගනය පැත්තෙන් අපිට හම්බුණා අඩු ගානකට AC Comfort Stay එකක් ඉන්න පුළුවන් මරුම තැනක්! 🥶🏨✨මේ දවස්වල තියෙන පිච්චෙන රස්න...
12/05/2026

🛑 මහියංගනය පැත්තෙන් අපිට හම්බුණා අඩු ගානකට AC Comfort Stay එකක් ඉන්න පුළුවන් මරුම තැනක්! 🥶🏨✨

මේ දවස්වල තියෙන පිච්චෙන රස්නෙට 🥵 ඇලෙන් දොලෙන් වැවෙන් නාලා ඇවිත්, පට්ට සුවපහසු AC Room එකක නිදහසේ ඇලවෙන්න කවුද අකමැති? 🏊‍♂️☘️ මෙන්න ඒකට කියාපු තැන... Black and White Elephant Lobby. 🏡🐘

ඇයි අපි මේක Recommend කරන්නේ? 🤔

✅ පට්ට Budget AC Rooms: ❄️💰
ගාණ අඩු වුණාට Comfort එක උපරිමයි. Single, Triple විතරක් නෙවෙයි, මෙයාලා දැන් අලුතින්ම Family Rooms 3ක් පටන් අරන් තියෙනවා. 👨‍👩‍👧‍👦 පවුලේ හැමෝටම සෙට් වෙන්න මේක මරු. විශේෂම දේ හැම Room එකකටම Private Balcony එකක් තියෙන නිසා වටපිටාව බල බල නිදහසේ ඉන්න පුළුවන්. 😍☕️

✅ Couple Day Out වලට Special Packages: 👩‍❤️‍👨🎁
නිදහසේ ඉන්න තැනක් හොයන Couples වලට මෙතන විශේෂම Packages තියෙනවා. පෞද්ගලිකත්වය උපරිමයි, කිසිම කරදරයක් නැතුව දවස ගත කරන්න පුළුවන්. 😇✨

✅ Location එකත් මරු: 📍
මහියංගනයට වගේම වස්ගමුවටත් ගොඩක් ළඟින් තමයි මේක තියෙන්නේ. ඒ නිසා Trip එකක් යන ගමන් නවාතැන් ගන්න සුපිරි.

✅ තවත් වාසි:
🚗 වාහන නවත්තන්න ඕන තරම් ඉඩ තියෙනවා.
🚚 Delivery වාහන වලට මෙයාලා විශේෂ වට්ටම් දෙනවා. (ඒක නම් සෑහෙන්න වටින වැඩක්!)
🫕 රසම රස කෑම වේලක් ගන්න ලස්සන Restaurant එකකුත් මෙතනම තියෙනවා.

ඉතින් ඔයාලත් මේ පැත්තේ යනවානම්, අඩුවට තියෙන මේ සුවපහසු තැන මිස් කරගන්න එපා. අදම කතා කරලා Room එකක් වෙන් කරගන්න. 👇

🛑 වැඩි විස්තර සහ Reservation සඳහා:

📞 Call කරන්න:
055 3151515
076 0686832
+94 76 771 9196

💬 WhatsApp (Messages Only):
+94 71 671 4390

💢Beach side life එක try කරලා බලන්න හිතෙනවද? 🌴✨එහෙනම් ඉතින් දකුණටම එන්න වෙනවා… 🌊😌📌මෙතනට ආවම ‘තව එක දවසක් ඉමු’ කියන එක gua...
11/05/2026

💢Beach side life එක try කරලා බලන්න හිතෙනවද? 🌴✨
එහෙනම් ඉතින් දකුණටම එන්න වෙනවා… 🌊😌

📌මෙතනට ආවම ‘තව එක දවසක් ඉමු’ කියන එක guaranteed 😍
වෙනස්ම vibe එකක් feel කරන්න එන්න…🥹❤️

Diyathra Seascape🌊🌴

_Then come by today with your loved ones, friends, or family and enjoy a great time together_🥳🔥

For more details and bookings, please contact us.
0763697705☎️
0777361021 ☎️

📌Chase the sunset with someone special 🌅✨Enjoy....😌    A private outdoor dinner🍱    A peaceful one-hour kayak ride🚣🏼AND ...
10/05/2026

📌Chase the sunset with someone special 🌅✨
Enjoy....😌
A private outdoor dinner🍱
A peaceful one-hour kayak ride🚣🏼
AND
A relaxing evening 💆🏼‍♀️by the river at....

Birds Lounge Balapitiya📍☘️

- 🏡Perfect for couples looking to create unforgettable memories together 💛
Reserve your Sunset Love Experience now!🍃

For more details and bookings, please contact us.
Call Now - 071 770 7999☎️

🛑මේ package එක ගත්තම phone එකට වඩා එයා දිහා බලන්න වෙයි 😁🍃❤️මේ vibe එකත් එක්ක ‘අපි ආයෙත් එමු’ කියවෙනවා sure 😌🔥🏡⭕️දෙන්නම ට...
07/05/2026

🛑මේ package එක ගත්තම phone එකට වඩා එයා දිහා බලන්න වෙයි 😁🍃❤️මේ vibe එකත් එක්ක ‘අපි ආයෙත් එමු’ කියවෙනවා sure 😌🔥🏡

⭕️දෙන්නම ටික වෙලාවකට rest mode එකට යන්න හොදම තැන තමයි මේක..👫🏼😇ඔයාල දෙන්නටම් විතරක් වෙන් උන දවක් කියන්නෙ ඉතිම් ආයේ ඒ ගැන මොන කතාද😎🍃

මේ Birds Lounge -Balapitiya📍☘️

Package includes:
• 1 night stay🌒
• Candlelight garden dinner🥂
• Breakfast for two🍱
• Sunset kayak experience🚣🏼

💢එක Couple එකකට වෙන්නෙ රු.22,000 විතරමයි😌📌

❌🙅🏼මේ අවස්තාව නම් miss කරගන්න එපා ඔන්න.

ඒ විතරක් නෙවෙයි මේකේ,

💸 Day Out Package – Rs.3000 per person
🚣‍♀️ FREE Kayak Ride 😍🔥
(Kayak පදින්න දන්නෙ නැති අයට guide කරනවා 😌🛶)

🏝️ Beach එකටත් යන්න පුළුවන් (300m විතරයි)

⭕ Stay Packages:
🔥 LKR 5500/- Bed & Breakfast
🔥 LKR 6600/- Half Board
🔥 LKR 7700/- Full Board 😱

💢 Room Only:
🍀 Rooms 4 (Max 10 Pax)
💰 Each Room – LKR 10,000/-

🏡 Full Villa – LKR 40,000/-

⭕ ඒ වගේම තමයි ඔයාලා මේ Villa එකේ Day Out එකකට මෙතනට ආවම,
🌀FREE - Kayak Ride 🚣🏼 FREE
🌀Kayak පදින්න දන්නෙ නැති අයට ඒකත් කියලා දෙනවාලු 😌🛶

⭕ බල බල ඉන්න දෙයක් නෑ දැන්ම ඔයාලගේ දවස ඉක්මනින්ම වෙන්කර ගන්න.🫣👇🏼

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
Call Now - 071 770 7999☎️

04/05/2026

📌A place where you can truly relax and unwind in a calm, natural setting 🌿✨
Birds Lounge Villa offers cozy stays, delicious food, and a peaceful atmosphere to free your mind💆🏼‍♀️❤️🍃

- On top of that, you can enjoy a unique kayaking experience along the Madu River 🚣‍♂️😌
Whether it’s with the one you love or your friends, take time to enjoy these beautiful moments🥰
Unforgettable memories start right here🥹✨🏡

Birds Lounge -Balapitiya📍☘️

For more details and bookings, please contact us.
Call Now - 071 770 7999☎️

⭕️Escape to where the ocean meets comfort 🌊✨Diyathra Seascape offers cozy stays, delicious dining, and peaceful moments ...
03/05/2026

⭕️Escape to where the ocean meets comfort 🌊✨
Diyathra Seascape offers cozy stays, delicious dining, and peaceful moments by the sea😌❤️🍃

- Unwind by the pool, enjoy a beautiful sunset, and make every moment count🔥✨
Your perfect seaside getaway starts here🥹💆🏼‍♀️

Diyathra Seascape🌊🌴

For more details and bookings, please contact us.
0763697705☎️
0777361021 ☎️

🛑Romantic date එකකට set වෙන සුපිරි place එකක් තමයි මේ😍❤️The Edgware Cabana  | Nuwara Eliya📍☘️⭕️ලස්සනම මතක පිරුනු magical...
01/05/2026

🛑Romantic date එකකට set වෙන සුපිරි place එකක් තමයි මේ😍❤️

The Edgware Cabana | Nuwara Eliya📍☘️

⭕️ලස්සනම මතක පිරුනු magical night එකක් ගත කරන්න ඔයාගේ ආදරෙත් එක්ක සීතල නුවරඑළියේ සුන්දර පරිසරයක පිහිටි මේ cabana එකට ඔයත් යන්න 😍👫💖

වැඩි විස්තර දැනගැනීමට සහ booking සදහා අමතන්න ☎️
Contact No : 077 955 9775

Address

Mumbai

Telephone

+94757813923

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Ceylon Traveller posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share