Sanasa Travel Services

Chiama Indicazioni

Sanasa Travel Services සණස ට්‍රැවල් සර්විසස් යනු සණස ව්‍යාපාරයේ සංචාරක සේවා සන්නාමයයි.

සණස සමිති හා සාමාජිකයන් සංචාරක අවස්ථා සමඟ සම්බන්ධ කරමින්, සංචාරක සේවා, හවුල්කාරිත්වයන් සහ ව්‍යවසායකත්ව අවස්ථා තුළින් සණස ව්‍යාපාරයේ තිරසාර සංචාරක සංවර්ධනයට දායක වෙමු. 🌿𝐀𝐛𝐨𝐮𝐭 𝐓𝐫𝐚𝐯𝐞𝐥𝐞𝐲𝐞 𝐀𝐥𝐥𝐢𝐚𝐧𝐜𝐞 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚

𝐓𝐫𝐚𝐯𝐞𝐥𝐞𝐲𝐞 𝐀𝐥𝐥𝐢𝐚𝐧𝐜𝐞 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 is the island’s first 𝐏𝐞𝐨𝐩𝐥𝐞-𝐏𝐨𝐰𝐞𝐫𝐞𝐝 𝐓𝐨𝐮𝐫𝐢𝐬𝐦 𝐄𝐜𝐨𝐬𝐲𝐬𝐭𝐞𝐦 — a movement reimagining tourism through community empowerment, youth leadership, and regenerative destination development.

This page is dedicated to 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚𝐧𝐬 — local communities, youth and women entrepreneurs, travel partners, small businesses, and domestic & outbound travelers who believe tourism should benefit people first.

𝐖𝐡𝐚𝐭 𝐖𝐞 𝐒𝐮𝐩𝐩𝐨𝐫𝐭
🟦 Domestic & outbound travel
🟦 Youth & women entrepreneurship in tourism
🟦 Destination development & local support systems
🟦 Community-led experiences and small stays
🟦 Responsible and regenerative travel practices
🟦 Cultural and natural heritage protection
🟦 Youth training, skills development & pathways

Through our 𝐏𝐞𝐨𝐩𝐥𝐞-𝐏𝐨𝐰𝐞𝐫𝐞𝐝 𝐓𝐨𝐮𝐫𝐢𝐬𝐦 (𝐏𝐏𝐓) 𝐄𝐜𝐨𝐬𝐲𝐬𝐭𝐞𝐦, we work to uplift livelihoods, strengthen communities, restore ecosystems, and build a regenerative tourism future for Sri Lanka — 𝐥𝐞𝐝 𝐛𝐲 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚𝐧𝐬, 𝐟𝐨𝐫 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚𝐧𝐬.

👥 𝐖𝐡𝐨 𝐓𝐡𝐢𝐬 𝐏𝐚𝐠𝐞 𝐈𝐬 𝐅𝐨𝐫
✔ Sri Lankan travelers
✔ Local communities & entrepreneurs
✔ Youth exploring tourism opportunities
✔ Women-led groups & rural innovators
✔ Regional partners & travel providers
✔ Cultural, nature & wellness stakeholders
✔ NGOs, government & development partners
✔ Destination support network members

📌 𝐖𝐡𝐚𝐭 𝐘𝐨𝐮’𝐥𝐥 𝐅𝐢𝐧𝐝 𝐇𝐞𝐫𝐞
📌 Domestic & outbound travel insights
📌 Youth & women opportunities in tourism
📌 Partnership & ecosystem updates
📌 Destination development stories
📌 Authentic Sri Lankan experiences
📌 Community voices & local changemakers
📌 Regenerative tourism ideas & practices

𝐒𝐀𝐍𝐀𝐒𝐀 𝐅𝐞𝐝𝐞𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐚𝐧𝐝 𝐓𝐫𝐚𝐯𝐞𝐥𝐞𝐲𝐞 𝐀𝐥𝐥𝐢𝐚𝐧𝐜𝐞 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐉𝐨𝐢𝐧 𝐅𝐨𝐫𝐜𝐞𝐬 𝐭𝐨 𝐀𝐝𝐯𝐚𝐧𝐜𝐞 𝐏𝐞𝐨𝐩𝐥𝐞-𝐏𝐨𝐰𝐞𝐫𝐞𝐝 𝐓𝐨𝐮𝐫𝐢𝐬𝐦 𝐀𝐜𝐫𝐨𝐬𝐬 𝐒𝐫𝐢...
04/06/2026

𝐒𝐀𝐍𝐀𝐒𝐀 𝐅𝐞𝐝𝐞𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐚𝐧𝐝 𝐓𝐫𝐚𝐯𝐞𝐥𝐞𝐲𝐞 𝐀𝐥𝐥𝐢𝐚𝐧𝐜𝐞 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐉𝐨𝐢𝐧 𝐅𝐨𝐫𝐜𝐞𝐬 𝐭𝐨 𝐀𝐝𝐯𝐚𝐧𝐜𝐞 𝐏𝐞𝐨𝐩𝐥𝐞-𝐏𝐨𝐰𝐞𝐫𝐞𝐝 𝐓𝐨𝐮𝐫𝐢𝐬𝐦 𝐀𝐜𝐫𝐨𝐬𝐬 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚

On 𝟑 𝐉𝐮𝐧𝐞 𝟐𝟎𝟐𝟔, 𝐒𝐀𝐍𝐀𝐒𝐀 𝐅𝐞𝐝𝐞𝐫𝐚𝐭𝐢𝐨𝐧 and 𝐓𝐫𝐚𝐯𝐞𝐥𝐞𝐲𝐞 𝐀𝐥𝐥𝐢𝐚𝐧𝐜𝐞 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 signed a strategic Memorandum of Understanding (MOU) to collaborate in advancing 𝐏𝐞𝐨𝐩𝐥𝐞-𝐏𝐨𝐰𝐞𝐫𝐞𝐝 𝐓𝐨𝐮𝐫𝐢𝐬𝐦 across Sri Lanka.

The MOU was signed by 𝐃𝐫. 𝐋. 𝐁. 𝐃𝐚𝐬𝐚𝐧𝐚𝐲𝐚𝐤𝐞, 𝐂𝐡𝐚𝐢𝐫𝐦𝐚𝐧 𝐨𝐟 𝐒𝐀𝐍𝐀𝐒𝐀 𝐅𝐞𝐝𝐞𝐫𝐚𝐭𝐢𝐨𝐧, and 𝐌𝐫. 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩𝐭𝐡𝐢 𝐇𝐞𝐦𝐚𝐜𝐡𝐚𝐧𝐝𝐫𝐚, 𝐅𝐨𝐮𝐧𝐝𝐞𝐫 & 𝐂𝐄𝐎 𝐨𝐟 𝐓𝐫𝐚𝐯𝐞𝐥𝐞𝐲𝐞 𝐀𝐥𝐥𝐢𝐚𝐧𝐜𝐞 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚, in the presence of Directors and senior officials representing both organisations.

This landmark partnership brings together the nationwide reach and grassroots strength of the SANASA Movement with the People-Powered Tourism and tourism ecosystem development expertise of Traveleye Alliance Sri Lanka.

The collaboration aims to create new opportunities for 𝐒𝐀𝐍𝐀𝐒𝐀 𝐏𝐫𝐢𝐦𝐚𝐫𝐲 𝐒𝐨𝐜𝐢𝐞𝐭𝐢𝐞𝐬 𝐚𝐧𝐝 𝐭𝐡𝐞𝐢𝐫 𝐦𝐞𝐦𝐛𝐞𝐫𝐬 to participate in tourism as travellers, hosts, experience providers, entrepreneurs, and service partners through the development of 𝐏𝐞𝐨𝐩𝐥𝐞-𝐏𝐨𝐰𝐞𝐫𝐞𝐝 𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐄𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞𝐬, 𝐓𝐡𝐞𝐦𝐞𝐝 𝐀𝐜𝐜𝐨𝐦𝐦𝐨𝐝𝐚𝐭𝐢𝐨𝐧, 𝐚𝐧𝐝 𝐨𝐭𝐡𝐞𝐫 𝐜𝐨𝐦𝐦𝐮𝐧𝐢𝐭𝐲-𝐥𝐢𝐧𝐤𝐞𝐝 𝐭𝐨𝐮𝐫𝐢𝐬𝐦 𝐢𝐧𝐢𝐭𝐢𝐚𝐭𝐢𝐯𝐞𝐬.

As one of Sri Lanka's largest cooperative movements, SANASA's extensive network provides a unique platform to connect communities with opportunities within the tourism economy, while supporting local economic development and community empowerment.

This partnership represents an important milestone not only for Sri Lanka's tourism sector but also for the cooperative movement, demonstrating how community-based institutions and tourism innovators can work together to create a more inclusive and sustainable tourism economy.

Together, SANASA Federation and Traveleye Alliance Sri Lanka aim to contribute to the development of a structured, scalable, and sustainable 𝐏𝐞𝐨𝐩𝐥𝐞-𝐏𝐨𝐰𝐞𝐫𝐞𝐝 𝐓𝐨𝐮𝐫𝐢𝐬𝐦 𝐄𝐜𝐨𝐬𝐲𝐬𝐭𝐞𝐦 that strengthens lives, empowers communities, and creates lasting social and economic value across Sri Lanka.

දින 12 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාවඔබගේ මවට, පියාට හෝ ආදරණීය ඥාතියෙකුට ජීවිතයේ වටිනාම පුණ්‍යමය තිළිණය ලබා දෙන්න.සුඛෝපභ...
02/06/2026

දින 12 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව

ඔබගේ මවට, පියාට හෝ ආදරණීය ඥාතියෙකුට ජීවිතයේ වටිනාම පුණ්‍යමය තිළිණය ලබා දෙන්න.

සුඛෝපභෝගී නවාතැන්, කුඩා කණ්ඩායමක්, මනාව සැලසුම් කළ වැඩසටහනක් සහ පුණ්‍ය භූමි වන්දනාවක ආධ්‍යාත්මික සැනසීම.

2026 ඔක්තෝබර් 4 – 15

👥 උපරිම 20 දෙනෙකු පමණි (ආසන 8ක් පමණක් ඉතිරිව ඇත)

ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් ජීවිත කාලයටම මතක හිටින පුණ්‍යමය ගමනක්.

📞 අදම ඔබගේ ආසනය වෙන්කරවා ගන්න. අමතන්න; 0777 406887

දින 16 දඹදිව කඨිණ චීවර පූජෝත්සව වන්දනා චාරිකාව 2026එක දඹදිව වන්දනා චාරිකාවක් — කඨිණ චීවර පූජෝත්සව හතරක්.බුදුන් උපන් භූමි...
28/05/2026

දින 16 දඹදිව කඨිණ චීවර පූජෝත්සව වන්දනා චාරිකාව 2026

එක දඹදිව වන්දනා චාරිකාවක් — කඨිණ චීවර පූජෝත්සව හතරක්.

බුදුන් උපන් භූමියේදී,
බුදුන් බුද්ධත්වයට පත්වූ භූමියේදී,
බුදුන් ප්‍රථමයෙන් ධර්මය දේශනා කළ භූමියේදී…

කඨිණ චීවර පූජෝත්සව හතරකට
සහභාගී වෙමින්,
ජීවිතයේ කිසිදා අමතක නොවන
පූජනීය දඹදිව අත්දැකීමක් ලබාගන්න. 🙏

📍 නොවැම්බර් 11 – 26
📍 ආසන සීමිතයි (40 පමණි)

👉 ඔබගේ ආසනය ජූනි 30ට පෙර වෙන් කරගන්න.

📞 0777 406887

දින 5 බුද්ධගයා සමාධි චාරිකාවකාර්යබහුල ජීවිතයෙන්මදකට ඈත් වෙලා,හිත නිවාගෙන,සිතේ සැනසීම සහ සමාධිය සොයාගෙනබුද්ධගයාවේ දින 5ක්...
14/05/2026

දින 5 බුද්ධගයා සමාධි චාරිකාව

කාර්යබහුල ජීවිතයෙන්
මදකට ඈත් වෙලා,
හිත නිවාගෙන,
සිතේ සැනසීම සහ සමාධිය සොයාගෙන
බුද්ධගයාවේ දින 5ක් ගත කරන්න.

මෙම බුද්ධගයා චාරිකාව සාමාන්‍ය දඹදිව සංචාරයක් නෙමෙයි.
සීල, සමාධි, ආශීර්වාද, පින්කම් සමගින්
ඔබේ හිතත් එක්ක නැවත සම්බන්ධ වෙන්න
ඔබට ඔබව සොයාගන්න පුළුවන් වෙන්න
අර්ථවත් කාලයක් වෙන් කළ
අති විශේෂ වන්දනා චාරිකාවක්.

• බුද්ධගයාවේ දින 5ක්
• කුඩා කණ්ඩායමක්
• සුවපහසු ගමන් සැලසුමක්
• ඔබට ගැලපෙන තෝරාගත හැකි චාරිකා පහසුකම් (Comfort | Classic | Deluxe)

📞 වැඩි විස්තර සඳහා අමතන්න 0777 406887

Begin your spiritual journey with Traveleye Spiritual Journeys




















13/02/2026

සංචාරක අත්දැකීම් නිර්මාණකරුවන් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන
National Travel Experience Creator Program
සංවිධානය: Traveleye UP SKILLS
(බලගැන්වීම: Traveleye Alliance Sri Lanka)

"ගෝලීය සංචාරක කර්මාන්තය වෙනස් වෙමින් පවතී, ඒ සදහා මුහුණ දීමට අප සුදානම් විය යුතුය."

ලෝකය පුරා සංචාරක ක්ෂේත්‍රය
“දර්ශන නැරඹීමේ සංචාරයන්ගෙන්”,
රටවල් වලට අනන්‍ය වූ
“සංචාරක අත්දැකීම්” පදනම් කරගත්
සංචාරයන් වෙත මාරු වෙමින් පවතී.
අද වනවිට ලෝකය පුරා
“සංචාරක අත්දැකීම්” ප්‍රමුඛත්වය ගෙන තිබෙන අතර
එහි ගෝලීය වටිනාකම ඩොලර් බිලියන ගණනකි.

“අනාගත සංචාරක ලෝකය හැඩගස්වන්නේ සංචාරක අත්දැකීම් බව ලෝක විද්වතුන් මෙන්ම එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයද ප්‍රකාශ කර ඇත."

අර්ථවත් සංචාරක අත්දැකීම් ලබාදෙන ගමනාන්ත තුල
සංචාරකයින් වැඩි දින ගණනක් රටතුල
සංචාරයේ යෙදෙන අතර,
සංචාරක අත්දැකීම් තුලින් සංචාරකයින්ගේ
සක්‍රීය සම්බන්ධතාවය ඉහල යාමෙන්,
ඔවුන් විසින් රට තුලදී සංචාරක අත්දැකීම් සදහා
වැඩි වියදමක් දැරීමෙන්, සංචාරක කර්රමාන්ටතය හරහා
රට තුලට වැඩි ඩොලර් අදායමක් ලැබෙනු ඇත.

ශ්‍රී ලංකාව
අපේ සංස්කෘතිය, ජනතාව,
ස්වභාවධර්මය සහ දෛනික ජීවිතය මත
පදනම් වූ අත්දැකීම් සාගරයක් බවට
පරිවර්තනය කළහැකි නමුත්,
එම පරිවර්තනය සදහා අවශ්‍ය අප රටට අනන්‍ය වූ
සංචාරක අත්දැකීම් ප්‍රමාණවත් පරිදි
නිර්මාණය වී නැත.

අද වනවිට ශ්‍රී ලාංකීය සංචාරක කර්මාන්තයට
අවශ්‍ය වන්නේ නව සංචාරක මෙහෙයුම් ආයතන නොව,
අවශ්‍ය වන්නේ, අපේ රටට අනන්‍ය වූ
සංචාරක අත්දැකීම්,
අර්ථවත් සංචාරක අත්දැකීම් බවට
පරිවර්තනය කළ හැකි
"අත්දැකීම් නිර්මාණකරුවන්ය".

ඔබට
අපේ රටට අනන්‍ය වූ ජිවන අත්දැකීම් සමග
දේශීය දැනුම, ඒ සදහා අවශ්‍ය කැපවීම,
දක්ෂතාව සහ සංචාරක කර්මාන්තයට ඇල්මක්
තිබේද?

ලෝකයට අපේ රටට අනන්‍ය වූ සංචාරක අත්දැකීම්
ඉදිරිපත් කිරීමට ඔබ සූදානම්ද?

ඔබත් අපගේ
“සංචාරක අත්දැකීම් නිර්මාණකරුවන්
සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට”
එක් වන්න.

මෙම වැඩසටහන තුළින් ඔබ ඉගෙන ගන්නේ:
✔ඔබගේම ප්‍රදේශයේ තිබෙන සංචාරක අත්දැකීම් අවස්ථා හඳුනාගැනීම
✔අර්ථවත් සහ වගකීමෙන් යුතු සංචාරක අත්දැකීම් නිර්මාණය කිරීම
✔එම අත්දැකීම් වෘත්තීයමය ලෙස සංචාරකයින් වෙත පිරිනැමීම

මුල සිට පියවරෙන් පියවර සරලව දැනුවත් කරනු ඇත.

👉 විවෘත මාර්ගගත (Online) මූලික හඳුන්වාදීමේ සැසිය සදහා ලියාපදිංචි වීමට
📱WhatsApp 0707 503 802 වෙත
✍️ “Experience Creator” යන වචන යොමු කර
📍ඔබගේ නම සහ දිස්ත්‍රික්කය සඳහන් කරන්න.

ශ්‍රී ලංකාව පුරා සිටින මේ පිළිබද උනන්දුවක් දක්වන තරුණ තරුණියන් සඳහා විවෘතය.
මෙම ජාතික වැඩසටහන සදහා කිසිදු මුදලක් අයකරන්නේ නැත.

________________________________________
National Travel Experience Creator Program
සංචාරක අත්දැකීම් නිර්මාණකරුවන් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන
Offered by Traveleye UpSkills
(Powered by Traveleye Alliance Sri Lanka)
________________________________________
Tourism is changing. Experiences are shaping the future of travel.
Across the world, tourism is moving beyond sightseeing toward authentic, destination-based experiences rooted in people, culture, and place.

Sri Lanka has the potential to become an ocean of unique travel experiences — grounded in our communities, skills, traditions, and natural heritage.

What we need are Experience Creators.
If you have local knowledge, commitment, and an interest in tourism, this program will help you learn how to:
✔ Identify experience opportunities
✔ Create meaningful travel experiences
✔ Deliver and service them responsibly and professionally
Step by step. From the foundation.

________________________________________
👉 Open Online Orientation Session
Send a WhatsApp message to 0707 503 802
Type: Experience Creator
Include your name and district

Open to participants from all parts of Sri Lanka.
________________________________________

14/01/2026

🍽 THAIFEX – Anuga Asia 2026
Food & Beverage Business Discovery & Study Tour
📍 Bangkok, Thailand

සාර්ථක ආහාර පාන ව්‍යාපාරයක් හදිසියෙන් හෝ අනුකරණයෙන් ආරම්භ වෙන්නේ නෑ.
ඒ වගේ එකක් ආරම්භ වෙන්නේ
👉 නිවැරදි අවබෝධයෙන්,
👉 නිවැරදි දැක්මෙන්,
👉 ලෝක වෙළඳපොළ ඇත්තටම ක්‍රියාකරන්නේ කොහොමද කියලා දැකලා.

⚠️THAIFEX – Anuga Asia 2026 කියන්නේ
ආසියාවේ විශාලතම Food & Beverage Trade Show එක —
ලෝකයේ ආහාර පාන කර්මාන්තයේ
නිෂ්පාදකයින්, Brand හිමියන්, නවෝත්පාදකයින්,
packaging, processing සහ technology විසඳුම්
එක් වරක් එකම වේදිකාවක හමුවෙන ස්ථානයක්.

මේක
❌ සරල සංචාරයක් නෙමෙයි
❌ trade show එකක් නරඹලා එන ගමනක් විතරක් නෙමෙයි

මේ සංචාරය
📌නව ව්‍යාපාර අදහස් හඳුනාගන්න
📌පවතින ව්‍යාපාරයක් වර්ධනය කරන්න
📌import / distribution / export අවස්ථා සොයාගන්න
📌ආයෝජනයක් කරන්නට පෙර අදහස් සත්‍ය කරගන්න
අරමුණු කරගත් Business Discovery & Study Tour එකක්.

ඔබ ආපසු එන්නේ
👉 අවුල් අදහස් එක්ක නෙමෙයි
👉 “කොහොමද පටන් ගන්නේ?” කියන ප්‍රශ්නය එක්ක නෙමෙයි

ඔබ ආපසු එන්නේ
📌 පැහැදිලි දැක්මක්
📌සම්බන්ධතා
📌විශ්වාසයක්
📌ගෝලීය වෙළඳපොළ පිළිබඳ සැබෑ අවබෝධයක් සමඟයි.

📍 බැංකොක්, තායිලන්තය
📅 2026 මැයි 26 – 30 | දින 5ක්

🎁 කලින් වෙන්කර ගැනීමේ විශේෂ වාසිය – රු. 10,000
📌 2026 මාර්තු 31 දිනට පෙර වෙන්කරගන්න අයට
(කොන්දේසි අදාල වේ)

ඔබ ආහාර පාන ව්‍යාපාරය ගැන ගැඹුරු ලෙස හිතන කෙනෙක් නම්,
මෙය ඔබට අත්හැරිය යුතු ගමනක් නෙමෙයි.

📲 Call / WhatsApp: 0707 503 802

Traveleye Global Travel Center විසින් සංවිධානය කරයි

________________________________________

🌍 The Story Behind THAIFEX – Anuga Asia 2026

Every successful food or beverage business begins with one right exposure.
Not from guessing.
Not from copying what others are doing.
But from seeing how the global market actually works.

THAIFEX – Anuga Asia 2026 is where the world’s food & beverage industry comes together —
manufacturers, brand owners, innovators, exporters, packaging specialists, and technology providers — all under one roof.

This Business Discovery & Study Tour is designed for Sri Lankans who want to:
📌 Start a food or beverage business with clarity
📌 Upgrade an existing brand or operation
📌 Explore import, distribution, or export opportunities
📌 Understand global food trends before investing

This is not a sightseeing trip.
This is not just attending a trade show.
It’s a guided journey to observe, learn, compare, validate ideas, and build real connections —
so you return with confidence, contacts, and direction, not confusion.

📍 Bangkok, Thailand
📅 26 – 30 May 2026 | 5 Days

🎁 Early Booking Privilege – Rs. 10,000
📌 Valid for bookings confirmed on or before 31 March 2026

If you’re serious about food & beverage business —
this is where your journey should begin.

📲 Call / WhatsApp: 0707 503 802

Organized by Traveleye Global Travel Center








14/01/2026

🌴තායිලන්ත බහුවිධ අත්දැකීම් චාරිකාව (දින 𝟲)

✨ එක චාරිකාවක් – අත්දැකීම් සමුදායක්

🌍 “අපේ තායිලන්ත චාරිකාව,
සුවපහසුව, ගුණාත්මකභාවය,
ආරක්ෂාව සහ අර්ථවත් සංචාරක අත්දැකීම්
අගය කරන ශ්‍රී ලාංකික සංචාරකයින් සඳහාම
විශේෂයෙන් සැලසුම් කරපු චාරිකාවක්.

🎯 “නියම චාරිකාවක් කියන්නේ
ආකර්ශනීය ස්ථාන විතරක්
ගණන් කර කර බලන එකක් නෙමෙයි.
විවිධ සංචාරක අත්දැකීම් එක්ක එකතු වුණාමයි
ඒක සම්පූර්ණ චාරිකාවක් වෙන්නේ.”

✨ චාරිකාවේ විශේෂත්වයන්
වසර පුරා සීමිත පිටත්වීම්
15 දෙනෙකුගේ උපරිමයට යටත් කුඩා කණ්ඩායමක්
තෝරාගත් උසස් ගුණාත්මක අත්දැකීම්
Rush එකක් නැති, සන්සුන් ගමන් රටාවක්
අත්දැකීම් සඳහා වැඩි කාලයක් ලබාදෙන සංචාරයක්
මනාව සැලසුම් කළ වැඩසටහනක්
සුවපහසුවට ප්‍රමුඛත්වය දෙන Signature චාරිකාවක්

🎯ඒ වගේම,
ඔබට තෝරාගැනීමට
නවාතැන් සහ ගුවන්ගමන් — විකල්ප දෙකක් ,
ඔබට සුවපහසු නවාතැන සහ ගුවන් ගමන තෝරාගෙන,
සදාකාලික මතකයේ රැඳෙන අත්දැකීම් සමුදායක්
අපේ තායිලන්ත චාරිකාවෙන්
ලබාගන්න පුළුවන්.

❤️ ඔබගේ දෙමාපියන්ටත්, පවුලේ සැමටත්, මිතුරන් සමඟත්,
සුවපහසුවෙන්, ආරක්ෂාකාරීව, සතුටින්
මතකයේ සදා රැඳෙන අත්දැකීම්…
Traveleye Signature Travel සමඟ

💎ඔබටත් ඒ වගේ
සුවපහසුවෙන්, අර්ථවත් අත්දැකීම්
ලබාගන්න පුළුවන් චාරිකාවක් ඕන නම්,
අපිත් එක්ක තායිලන්තේ යමු.

📌 ආසන සීමිතයි
📞 අදම අමතන්න – 0707 503 802
Traveleye Signature Travel

________________________________________










Indirizzo

Borella

Telefono

0112688477

Sito Web

Notifiche

Lascia la tua email e sarai tra i primi a sapere quando Sanasa Travel Services pubblica novità e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi