10/09/2025
Air Cargo - € 4.50 !!🤯
ඔබේ පාර්සල් ගුවන් මඟින් ලංකාවේ ශාඛාවකට යැවීමට කිලෝවක් සඳහා මිල යූරෝ 4.50 ක් පමණයි.
එමෙන්ම නිවසටම ඔබේ පාර්සලය යැවීමට කිලෝවක් යූරෝ 5 !!
▪️සෑම බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනකම අප ආයතනයෙන් ඔබේ පාර්සල් රැගෙන යන නිසාත්,
▪️සතියට දෙවතාවක් ගුවන්වාර ඇති නිසාත්,
▪️ලංකාව පුරා විහිදුනු ශාඛා 24ක් තිබෙන නිසාත් පාරිභෝගික ඔබට තවත් පහසුයි
Seeduwa - Ja Ela - Wennappuwa - Chilaw -Negombo - Wellawaththa - Panadura - Hikkaduwa - Galle - Kurunegala -Yakkala - Kandy - Kaluthara - Union Place - Peliyagoda - Anuradhapura Puttalam - Trincomalee - Batticaloa - Jaffna - Mannar - Vavuniya - marawila - mahawawa
📍 - Piazza Cesare Battisti, 15 , Brescia ( 25122 )
📞 - 375 832 6799 (Angel Saree Whatsapp)
📞 - 338 993 0316 (Shanika)
📞 - 388 120 4347 (Ranil)