08/10/2026
🚂🏔️ කන්ද මුදුනටම යන රතු කෝච්චියක්! 😍🇦🇹
ඕස්ට්රියාවේ සුන්දර Wolfgangsee හරහා ferry ride එකක් ගිහින්, ලෝකප්රසිද්ධ Schafbergbahn රතු දුම්රියෙන් වටේටම විල් වලින් වට වෙලා තියෙන Schafberg කඳු මුදුනට ගිහින් අපිව ගහගෙන යන හුලග මැද්දෙන් ගිහින් ඇග හිරිවැටෙන viewpoint එකකට! 💙🚢🚂
ඒ සුන්දර ගමන අපිත් එක්ක බලන්න! ❤️
👉 අලුත්ම වීඩියෝ එක දැන් අපේ චැනල් එකේ!