Salve Travels

Salve Travels Where Dreams Take Flight!

22/07/2024

July 31 - August 31
Malpensa වලින් ලංකාවට යන්න.
🧳46+ 7 kg සමගින් 980€ සිට.
AIR India - 389 007 2512

25/06/2024

ජූලි 11- ජූලි 31 අතර දවස් වල ලංකාවට ගිහින් එන්න. AIR INDIA +53Kg
590€
389 007 2512 whatsapp 📲📲

Salve Travels සමග විශ්වාසයෙන් ඔබේ 👨‍✈️ගුවන් ටිකට් පත වෙන්කරවා ගන්න.☎️ මිළගනන් දැනගැනීමට හා වැඩි විස්තර සදහා.389 007 2512...
12/06/2024

Salve Travels සමග විශ්වාසයෙන් ඔබේ 👨‍✈️ගුවන් ටිකට් පත වෙන්කරවා ගන්න.

☎️ මිළගනන් දැනගැනීමට හා වැඩි විස්තර සදහා.
389 007 2512 - Thilana Fernando

වැනිස් වලින් ලංකාවට යන අයට සුබ ආරන්චියක්!!
10/06/2024

වැනිස් වලින් ලංකාවට යන අයට සුබ ආරන්චියක්!!

ඉතාලියේ ඉදලා ලංකාවට යද්දි අපි හැමෝටම ඕනා වැඩියෙන් බඩු ටිකක් ගෙනියන්නනේ?මේ ගුවන් සේවා වලින් වැඩියෙන්ම බර ප්‍රමානයක් ගෙනිය...
06/06/2024

ඉතාලියේ ඉදලා ලංකාවට යද්දි අපි හැමෝටම ඕනා වැඩියෙන් බඩු ටිකක් ගෙනියන්නනේ?

මේ ගුවන් සේවා වලින් වැඩියෙන්ම බර ප්‍රමානයක් ගෙනියන්නේ දෙන්නේ මොන ගුවන් සේවයෙන්ද?

බර ප්‍රමානය දන්න අය ඉන්නවා නම් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා..🥰

හදිස්සියේ ලංකාවට ගිහින් යන අයට.පරක්කු වෙන්නේ නැතිව අදම ඔබේ ගුවන් ටිකත් පත වෙන් කරවා ගන්න.වැඩි විස්තර . 389 007 2512 තිළි...
27/05/2024

හදිස්සියේ ලංකාවට ගිහින් යන අයට.

පරක්කු වෙන්නේ නැතිව අදම ඔබේ ගුවන් ටිකත් පත වෙන් කරවා ගන්න.

වැඩි විස්තර . 389 007 2512 තිළින

23/05/2024

Best airport?

16/05/2024

මිලාන් වලින් ලබ​න සතියේ✈️ලංකාවට ගිහින් මාසයක් විතර ඉ​දලා ඉතාලියට එන්න. යූරෝ 530 සිට. 50+8kg 389 007 2512
*limited seats

2024 Business Traveller Awards:Best Airline Worldwide:🇦🇪 EmiratesAirline with the Best Cabin Crew:🇦🇪 Etihad AirwaysAirli...
11/05/2024

2024 Business Traveller Awards:

Best Airline Worldwide:
🇦🇪 Emirates

Airline with the Best Cabin Crew:
🇦🇪 Etihad Airways

Airline with the Best Economy Class:
🇦🇪 Etihad Airways

Airline with the Best Premium Economy Class:
🇦🇪 Emirates

Airline with the Best Business Class:
🇶🇦 Qatar Airways

Airline with the Best First Class:
🇦🇪 Emirates

මැයි මාසේ ගුව​න් ටිකට් මිල අඩු එකේ ලංකාවට ගිහින් එමුද?මිළ ගනන් දැනගැනීමට whatsapp මැසේජ් එකක් එවන්න.389 007 2512 - Thila...
07/05/2024

මැයි මාසේ ගුව​න් ටිකට් මිල අඩු එකේ ලංකාවට ගිහින් එමුද?

මිළ ගනන් දැනගැනීමට whatsapp මැසේජ් එකක් එවන්න.
389 007 2512 - Thilana

2024 මැයි 27 වන දින සිට තුර්කි ගුවන් සේවය තුර්කි සිට ලංකාවට දෛනික ගුවන් ගමන් හඳුන්වා දීමට නියමිතයි..
02/05/2024

2024 මැයි 27 වන දින සිට තුර්කි ගුවන් සේවය තුර්කි සිට ලංකාවට දෛනික ගුවන් ගමන් හඳුන්වා දීමට නියමිතයි..

ලොව විශාලතම ගුවන් තොටුපල Dubai වල ඉදිකිරීමේ සූදානමක්........................ඩිරාම් බිලියන 128 ක වියදමකින් යුතු ලොව විශාල...
28/04/2024

ලොව විශාලතම ගුවන් තොටුපල Dubai වල ඉදිකිරීමේ සූදානමක්........................

ඩිරාම් බිලියන 128 ක වියදමකින් යුතු ලොව විශාලතම ගුවන් තොටුපළ "Al Maktoum International" ඩුබායි හි ඉදිකිරීමේ සැලසුමට අනුමැතිය හිමිවෙයි.

ප්‍රොජෙක්ට් එකේ 1st phase එක අවසන් කිරීමට බලාපොරොත්තු වෙන්නෙ අවුරුදු 10ක් ඇතුලත.

Source : Gulf News

Indirizzo

Como

Orario di apertura

Lunedì 10:30 - 19:30
Martedì 10:30 - 19:30
Mercoledì 10:30 - 19:30
Giovedì 10:30 - 19:30
Venerdì 10:30 - 19:30
Sabato 10:30 - 19:30
Domenica 10:30 - 19:30

Telefono

+393890072512

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Salve Travels pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Salve Travels:

Condividi