Ceylon Gate

Ceylon Gate Ceylon Gate: Your trusted partner for Air ticketing,
Air cargo services from Italy to Sri Lanka

🎉 Buona Festa della Repubblica! 🇮🇹
02/06/2026

🎉 Buona Festa della Repubblica! 🇮🇹

වැඩිම රේට් එකෙන් ලංකාවට සල්ලි දාමුද?එන්න අපි මදල් ලංකාවට යවලා දෙන්නම්.විනාඩි 20 ඇතුලත ලංකාවේ ගිනුමටම.😃😃📍මිලානෝ අගොස්තිනෝ...
02/06/2026

වැඩිම රේට් එකෙන් ලංකාවට සල්ලි දාමුද?

එන්න අපි මදල් ලංකාවට යවලා දෙන්නම්.
විනාඩි 20 ඇතුලත ලංකාවේ ගිනුමටම.😃😃

📍මිලානෝ අගොස්තිනෝ- via andrea solari2A unicredit බැන්කුව අසල!
(st Agostino)
📞අදම කතා කරන්න අපට
📍 VIALE CONI ZUGNA 39, Milan, Italy
📞 +39 329 343 1650

ලංකාවට යන්න හිතුනද?ටික දවසකට ගිහිං එන්න යන්, යන්න කලිං ටිකට් වෙන්කරනි සැනසිල්ලේ ගිහිං එන්න අපිට කතා කරන්නඑන්න අපි Book ක...
31/05/2026

ලංකාවට යන්න හිතුනද?

ටික දවසකට ගිහිං එන්න යන්, යන්න කලිං ටිකට් වෙන්කරනි සැනසිල්ලේ ගිහිං එන්න අපිට කතා කරන්න

එන්න අපි Book කරලා දෙන්නම්

📞අදම කතා කරන්න අපට
📍 VIALE CONI ZUGNA 39, Milan, Italy
📞 +39 329 343 1650

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🏻❤️
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🏻❤️

යන එක යනවා ඉතිං ලොවෙත් නැතිවෙන්න 😌එන්න අපි මදල් ලංකාවට යවලා දෙන්නම්.විනාඩි 20 ඇතුලත ලංකාවේ ගිනුමටම.😃😃📍මිලානෝ අගොස්තිනෝ- ...
28/05/2026

යන එක යනවා ඉතිං ලොවෙත් නැතිවෙන්න 😌

එන්න අපි මදල් ලංකාවට යවලා දෙන්නම්.
විනාඩි 20 ඇතුලත ලංකාවේ ගිනුමටම.😃😃

📍මිලානෝ අගොස්තිනෝ- via andrea solari2A unicredit බැන්කුව අසල!
(st Agostino)

📞අදම කතා කරන්න අපට
📍 VIALE CONI ZUGNA 39, Milan, Italy
📞 +39 329 343 1650

මානසිකව වැටිලද ඉන්නෙ ගෙදර යන්න බැරුව 😩දෙසැම්බරේ ලංකාවට යන්න Ticket Book කරගන්න තැනක් නැතුවද හැටියේ?එන්න අපි Book කරලා දෙ...
21/05/2026

මානසිකව වැටිලද ඉන්නෙ ගෙදර යන්න බැරුව 😩

දෙසැම්බරේ ලංකාවට යන්න Ticket Book කරගන්න තැනක් නැතුවද හැටියේ?

එන්න අපි Book කරලා දෙන්නම්

📞අදම කතා කරන්න අපට
📍 VIALE CONI ZUGNA 39, Milan, Italy
📞 +39 329 343 1650

ගෙවන ගානට ගොඩක් දේවල් free 🥳වෙලාවට කලාවට ගෙදරටත් යනවා 😉📦 කිලෝ එකම 4.80 ක් පමණයි !!❌TAPE වලට BOX වලට❌සැගවුනු ගාස්තු නොමැත...
18/05/2026

ගෙවන ගානට ගොඩක් දේවල් free 🥳
වෙලාවට කලාවට ගෙදරටත් යනවා 😉

📦 කිලෝ එකම 4.80 ක් පමණයි !!
❌TAPE වලට BOX වලට
❌සැගවුනු ගාස්තු නොමැත .....
✅ දින 10 න් ඔබගේ නිවසටම !!

📍මිලානෝ අගොස්තිනෝ- via andrea solari2A *unicredit* බැන්කුව අසල!
(st Agostino)
📞අදම කතා කරන්න අපට

📍 VIALE CONI ZUGNA 39, Milan, Italy
📞 +39 329 343 1650

13/05/2026

අන්තිම තප්පරේ වෙනකන් බලන් ඉන්න එපා එන්න කලිංම booking එක දාගන්න

එන්න අඩුම මිලට Air Ticket ගන්න හරිම තැනට එන්න අදම 😃

📞අදම කතා කරන්න අපට
📍 VIALE CONI ZUGNA 39, Milan, Italy
📞 +39 329 343 1650

🇱🇰✨ හැන්දෑවක – Italy✨🇮🇹An unforgettable evening of Sri Lankan music, energy, and celebration is coming your way!🎤 Featur...
11/05/2026

🇱🇰✨ හැන්දෑවක – Italy✨🇮🇹

An unforgettable evening of Sri Lankan music, energy, and celebration is coming your way!

🎤 Featuring an incredible lineup of artists 🔥
Malith perera|Raveen Tharuka|Yasas madagedara|Supun perera|Yuki Nawarathna|Ravi J|Yashoda madagedara|Piyath rajapaksha.

🎼 Backed by WE PLUS
🎹 Music composed by Madhava
📅 May 30
⏰ 4:30 PM onwards
📍 parco della Provianda Verona.

🎟️ Book your tickets now:

🔥 Don’t miss this spectacular live concert experience in Italy 🇮🇹

ලංකාවේ ඉන්න ආදරණීයයන්ට ක්ෂනිකව මුදල් යවන්න🥰🥰සල්ලි විතරක්ම නෙමේ හැම දේම අපි හරහා යවන්නත් පුලුවන් දෙන්වා ගන්නත් පුලුවන්.එන...
06/05/2026

ලංකාවේ ඉන්න ආදරණීයයන්ට ක්ෂනිකව මුදල් යවන්න🥰🥰

සල්ලි විතරක්ම නෙමේ හැම දේම අපි හරහා යවන්නත් පුලුවන් දෙන්වා ගන්නත් පුලුවන්.

එන්න අපි මදල් ලංකාවට යවලා දෙන්නම්.
විනාඩි 20 ඇතුලත ලංකාවේ ගිනුමටම.😃😃

📍මිලානෝ අගොස්තිනෝ- via andrea solari2A unicredit බැන්කුව අසල!
(st Agostino)

📞අදම කතා කරන්න අපට
📍 VIALE CONI ZUGNA 39, Milan, Italy
📞 +39 329 343 1650

Indirizzo

Viale CONI ZUGNA 39
Milan
20144

Orario di apertura

Lunedì 09:30 - 20:00
Martedì 09:30 - 20:00
Mercoledì 09:30 - 20:00
Giovedì 09:30 - 20:00
Venerdì 09:30 - 20:00
Sabato 09:30 - 20:00
Domenica 10:00 - 17:00

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Ceylon Gate pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Ceylon Gate:

Condividi