CIAO TRAVELS

CIAO TRAVELS Informazioni di contatto, mappa e indicazioni stradali, modulo di contatto, orari di apertura, servizi, valutazioni, foto, video e annunci di CIAO TRAVELS, Organizzazione viaggi, Piazza Nikolajewka 3, Verona.

CIAO TRAVELS Your Journey is Our Priority 🌍✈️
✈️ Flight Booking | 🛂 Visa | 🏨 Hotel Res. | 🌴 Vacation pkg | 🛡️ Travel Insurance | 🚢 Cruises

CIAO SRI LANKA🇱🇰 Sotto-brand di CIAO TRAVELS 🤩
Scopri il paradiso dell’Asia con noi 🌴🇮🇹🤝🇱🇰

04/09/2026

🇮🇹 ඔබ ඉතාලියේ… නමුත් ඔබේ ආදරණීයයන් තාමත් ලංකාවේද? 🥺🇱🇰

අම්මා, තාත්තා, නැන්දම්මා, මාමණ්ඩි වගේම අවුරුදු 21ට අඩු ඔබේ දරුවන් ඉතාලියට ගෙන්වාගන්න අවශ්‍ය කටයුතු අපි කරලා දෙන්නම්❤️✈️🥹🇱🇰✈️🇮🇹

📑 Documents හදාගන්න ලංකාවේ තැනින් තැනට රස්තියාදු වෙන්න ඕන නෑ!🚫

ඔබ ඉතාලියේ කොහේ හිටියත් කිසි ප්‍රශ්ණයක් නෑ 🇮🇹
📞 අපිට Direct Call එකක් දෙන්න
📲 නැත්නම් WhatsApp Message එකක් දාන්න✅

අවශ්‍ය Document වැඩ ටික Verona ඉඳන් අපි බලාගන්නම්! 🙌🏻🇱🇰🇮🇹🤩

📞 අපගේ Call Center (Italy Time 🇮🇹⏰)
🕕 උදෑසන 6.00 – 🌙 රාත්‍රී 12.00 දක්වා
✅ සතියේ සෑම දිනකම 📅

📱 WhatsApp: +390454158040
☎️ Call Us: +39 045 415 8040
🕒 18hrs Support Available
📍 Piazza Nikolajewka, 3, 37135 Verona VR

මේ ගැන ඔබේ හිතමිතුරන් දැනුවත් කරන්න මේ video එක share කරන්න ⤵️

18/08/2026

We are OPEN!!! අපි විවෘතයි!!!👋🏻🤩✈️🙌🏻🌍

🇮🇹📍CIAO TRAVELS, Piazza Nikolajewka, 3, 37135 Verona VR

අප ආයතනය වෙනදාවගේම 🕣
✅සතියේ දිනවල උදෑසන 9.00 සිට දහවල් 1.00 දක්වාත් ✅දහවල් 3.00 සිට සවස 6.00 දක්වාත් විවෘතයි!!!

සෙනසුරාදා දින උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා විවෘතයි!!!

ලෝකේ කොහේ හිටියත් ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට පැය 18ක් පුරාවට අප ආයතනයේ Call Centre එක විවෘතයි🤩✈️

ලෝකේ ඔනෑම රටකට ගුවන් ටිකට්පත් වෙන්කරවාගන්න CIAO TRAVELS අපිට Whatsapp msg එකක් දාන්න📱😎😉✈️

📞 අපගේ Call Center (Italy Time 🇮🇹⏰)
🕕 උදෑසන 6.00 – 🌙 රාත්‍රී 12.00 දක්වා

📱 WhatsApp: +39 045 415 8040
☎️ Call Us: +39 045 415 8040
🕒 18hrs Support Available
📍 Piazza Nikolajewka, 3, 37135 Verona VR

👉 දැන්ම Captain CIAOට Direct call එකක් දෙන්න
නැත්නම් WhatsApp msg එකක් දාන්න! 🤩🙌🏻✈️

17/08/2026

Lo Sri Lanka non si visita… si vive🌊🇱🇰✨

Affidati a CIAO SRI LANKA e lasciati guidare alla scoperta di un’isola piena di emozioni, colori e meraviglie🌴🌺🍍☀️😍🌊

Il Capitano CIAO è pronto a rendere il tuo viaggio in Sri Lanka indimenticabile! ✈️🇮🇹🇱🇰

Chiamaci o scrivici su WhatsApp 👇🏻

📱+393518083000
🌐 www.ciaotravels.it
📧 [email protected]
📍 Piazza Nikolajewka 3, 37135 Verona VR

Con CIAO, lo Sri Lanka è più vicino🇮🇹🤝🇱🇰🤩

09/08/2026

නිවාඩුවට Office එක වහලා තිබ්බට වහලම නැහැ....අපේ Team එක උදේ ඉදන් පාන්දර වෙනක්න් වැඩ👨🏻‍💻🤩✈️☁️🇮🇹🇱🇰

ගනන් අහලා booking එක දාගන්න රස්තියාදු වෙන්න ඕනෙ නෑ! 😲✅😎

📞 අපගේ Call Center (Italy Time 🇮🇹⏰)
🕕 උදෑසන 6.00 – 🌙 මද්‍යම රාත්‍රී 12.00 දක්වා ඔබහට විවෘතයි✅

📱 WhatsApp: +39 045 415 8040
☎️ Call Us: +39 045 415 8040
🕒 18hrs Support Available

👉 දැන්ම Captain CIAOට Direct call එකක් දෙන්න
නැත්නම් WhatsApp msg එකක් දාන්න! 🤩🙌🏻✈️

09/07/2026

මං විතරද? නැත්නම් ඔයාට වෙන කාවහරි මතක්වුනාද? 🥺✈️☁️🙏🏻

ඉතින්,CIAO TRAVELS ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී මාලිංග මහතාට ඊයේ දිනය ඉතාමත් සුවිශේෂී සහ සතුටුදායක දිනයක් බ...
31/05/2026

ඉතින්,CIAO TRAVELS ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී මාලිංග මහතාට ඊයේ දිනය ඉතාමත් සුවිශේෂී සහ සතුටුදායක දිනයක් බවට පත්වුණා! 🙏🏻🤩✈️

ඒ, ඔහු ඉතිහාසයේ ප්‍රථම වරට සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන්, ඉතාලියේ මෙන්ම ලෝකයේ ඕනෑම රටක ජීවත් වන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් හඳුන්වා දුන් “ගුවන් ටිකට්පත් වෙන්කිරීම් පිළිබඳ පාඨමාලාවේ” පළමු කණ්ඩායමට සහභාගී වූ දක්ෂ සිසුවෙකු වන අපේ ආදරණීය Agent ලුශාන්ගේ “Lushan Travels” ආයතනයේ Opening Ceremony එක පැවැත්වුණු සුබ අවස්ථාව නිසායි🙌🏻🥹🇮🇹🇱🇰✈️

මාලිංග මහතාට ඊයේ දිනය ඔහුගේ ජීවිතයේ අතිශය සතුටට පත් වූ දිනයක් වුණා. අද ලෝකයේ බොහෝ දෙනෙක් තමන් කරන දේ තවත් කෙනෙකු කිරීම ගැන සතුටු නොවන අතර, සමහර විට තරඟකාරීත්වය නිසා අනෙක් අය ඉදිරියට යාමට බාධා කිරීමටත් උත්සාහ කරනවා. නමුත් මාලිංග මහතාගේ දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස්✨

ඔහු සතු වටිනා දැනුම සහ අත්දැකීම්, තමන් යටතේ ඉගෙනුම ලබන සියලුම සිසුන් සමඟ නිහතමානීව බෙදාගන්නවා පමණක් නොව, ඔවුන්ට තමන්ගේම ව්‍යාපාරයක් ගොඩනඟාගෙන ස්ථාවරව ඉදිරියට යාමට අවශ්‍ය මඟපෙන්වීමත් ලබාදෙනවා🇮🇹🇱🇰✈️💫

ඉතින් ලුශාන්, ඔබට CIAO TRAVELS Team එකේ ආදරයත්, සහයෝගයත්, Malinga Sir ගේ ආශිර්වාදයත් හැමදාමත් හිමි වේවා! 🙏🏻

ඔබගේ නිහතමානීකම, කැපවීම සහ අවංකභාවය ඔබව බොහෝ දුර ගෙන යාවි. නිවැරදි දේ පමණක් කරන්න. පාරිභෝගික සංඛ්‍යාව වැඩි කරගැනීම සඳහා කිසිදු දිනක ඔබගේ සේවාවේ ගුණාත්මකභාවය අඩු නොකරන්න.

“Quality Over Quantity” කියන පාඩම Malinga Sir අපට උගන්වපු වටිනාම දේවල් අතරින් එකක්. පිරිස අඩු වුණත් ගුණාත්මක සේවාවක් ලබාදෙන එක, අවසානයේදී ඔබව නිවැරදි තැනටම රැගෙන යනවා💯✨

දවසක මං විතරක් නොවෙයි, අවංකව, කැපවීමෙන් සහ හරි විදිහට වැඩක් කරන්න උත්සාහ කරන ඔබත් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතුයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ🙏🏻🥺🇮🇹🇱🇰✈️💫

ඔබගේ නව ගමනට CIAO TRAVELS පවුලේ උණුසුම් සුබපැතුම්! ❤️🎉

25/05/2026

🇯🇵✨ Japan යන්න හීන දකිනවද? එහෙනම් මේක ඔයාටමයි 😍✈️🇯🇵🇮🇹🤩

Italy ඉඳන් Sri Lankan Passport එකෙන් Japan Visit Visa ගන්න අමාරුයි කියලා හිතුවද? 👀
මේ බලන්න… තවත් අපේ SUCCESS STORY එකක් 🔥🇯🇵

Visa process එක මුල ඉඳන් documents,
appointments, guidance හැමදේම අපි professional විදිහට handle කරලා ❤️ අද finally JAPAN VISA STAMPED 😍✈️

🌸 Tokyo බලන්න 🏯 Osaka යන්න ⛩️ Kyoto explore කරන්න 🍣 Japanese food taste කරන්න 🛍️ Shopping enjoy කරන්න 🎌 ලස්සන memories හදාගන්න

ඔයත් Japan visit එකක් plan කරනවනම් දැන්ම අපිට Whatsapp/ Call කරන්න 💯🇯🇵😍✈️
Stress නැතුව… safe & correct විදිහට visa process එක කරගෙන Japan dream එක reality එකක් කරගන්න අපි ඉන්නවා 🇯🇵✈️🙌🏻🤩

✅ Japan Tourist Visas
✅ Appointment Booking
✅ Full Document Guidance
✅ Trusted Service

👉 දැන්ම Captain CIAOට Direct call එකක් දෙන්න
නැත්නම් WhatsApp msg එකක් දාන්න! 🤩🙌🏻✈️

📞 අපගේ Call Center (Italy Time 🇮🇹⏰)
🕕 උදෑසන 6.00 – 🌙 රාත්‍රී 12.00 දක්වා

📱 WhatsApp: +393518083000 | +390454158040
☎️ Call Us: +39 045 415 8040
🕒 18hrs Support Available
📍 Piazza Nikolajewka, 3, 37135 Verona VR

SAVE THIS VIDEO 📥

Indirizzo

Piazza Nikolajewka 3
Verona
37135

Orario di apertura

Lunedì 09:00 - 13:00
15:00 - 19:00
Martedì 09:00 - 13:00
15:00 - 19:00
Mercoledì 09:00 - 13:00
15:00 - 19:00
Giovedì 09:00 - 13:00
15:00 - 19:00
Venerdì 09:00 - 13:00
15:00 - 19:00
Sabato 09:00 - 17:00

Telefono

+390454158040

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando CIAO TRAVELS pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a CIAO TRAVELS:

Scelte rapide

Condividi