IGES Manpower Sri Lanka

IGES Manpower Sri Lanka We help you simplify your tasks, focus on your goals, and achieve success. visit us.https://iges-manpower.jp

We are a leading manpower recruitment solutions provider in Sri Lanka that brings together the best employees and employers.

https://youtu.be/-KRsjPlZHDc?si=wCU11f5fSKMo9OTB LOGING OUR COMPANY YOUTUBE CHANEL
04/08/2025

https://youtu.be/-KRsjPlZHDc?si=wCU11f5fSKMo9OTB LOGING OUR COMPANY YOUTUBE CHANEL

IGESグループ(東京・神戸・札幌・大宮・古河・福岡)は、補助金・助成金の申請支援、ITサービス、Webマーケティングに関わる公認会計士・税理士/認定支援機関/マーケターの運営する東京都渋谷区、神戸市三宮の税.....

අප ආයතනය මගින් අයදුම් කරන ලද නව වීසා බලපත්‍ර ලාභීන් 4 දෙනෙකුට අද දිනයේදීද අනාගත ජපන් රැකියා සිහිනය හැබෑවක් කරගැනීමට අවස්...
01/08/2025

අප ආයතනය මගින් අයදුම් කරන ලද නව වීසා බලපත්‍ර ලාභීන් 4 දෙනෙකුට අද දිනයේදීද අනාගත ජපන් රැකියා සිහිනය හැබෑවක් කරගැනීමට අවස්ථාව උදාවිය. ඉතින් අපිව විස්වාස කර ඔබගේ වගකීම අපිට භාරදුන්නට ගොඩාක්ම ස්තූතිවන්ත වෙමු. මින් ඉදිරියටත් ඔබගේ සියලුම රැකියා සහ අනාගත බලාපොරොත්තු සපුරාදීමට අපි නිරන්තරයෙන්ම සහයෝගය ලබා දෙන්නෙමු.
සියලුම දෙනාට සුභපැතුම්, ඉතින් අපි කෙරෙහි තැබූ විස්වාසය කිසිම අයුරුකින් පලුදු නොවී ඔබට විස්වාසයෙන් සිහින දේශයට එන්න පුලුවන් පාර අපි සාදා දෙන්නෙමු. ඔබගේ සිහිනය හැබෑවක්ම කරන්නට අපි නිසැකවම බැදී සිටින්නෙමු 100% ජපන් ආයතනයක ඔබ රැකියාව සදහා යොමු කරන්නෙමු. ඔබගේ සාර්ථකත්වය අපි නිසැකවම ලබාදෙන්නෙමු. ඒ සිහින අවස්තාව ලබා ගැනීමට ඔබ ජපන් භාශාවේ N5,N4,N3 මට්ටමේ සිටීනම් අපිට කතාකරන්න. අපි ඔබට උදව් කරනවා නිසැකවම. ඒ වගේම සුවිශේෂී මූල්‍යමය සහන සහ වට්ටම් සමගින් දැන් ඔබටත් ජපානයේ රැකියාවක් සදහා පැමිනිය හැක. මෙවැනි ඌ ආයතනයක් යටතේ ඔබගේ අනාගත රැකියාව සදහා සුදුසුකම්ලත් වයස අවුරුදු 25/45 අතර සිටින කෙනෙක්නම් ඔබටත් ජපානයේ රැකියා අවස්තාක් ලබාගත හැක. නොපමාව අප අමතන්න.

Engineer/Specialist in Humanities/International Services Visa
Refugee Visa
Business Manager Visa
Depend Visa
Spouse or Child of Japanese National Visa
Intra-company Transferee Visa
Skilled Labor Visa
Specified Skilled Worker Visa

+81 80 8354 9823 DANU / + 94 76637 2949 SUMINDA
වට්ස්ඇප් හරහා කතාකරන්න.

31/07/2025
30/07/2025

අප ආයතනය මගින් ජපානයේ ශ්‍රම අවස්‍යතා අවස්‍යවන ආයතන ඉලක්ක කර ගනිමින් IGES Manpower Group Co., Ltd. IGES Manpower Sri Lanka ව්‍යාපාර ප්‍රවර්ධන වෙළඳ දැන්වීමකි. මෙහිදී ලාංකීය අපට අවස්‍ය වන රැකියා අවස්තාවන් ලබා ගැනීම සදහා මහගු පිටුවහලක් විය. එබැවින් ඔබ කිසිදාක බියවිය යුතු නැත. 100% ජපන් ආයතනයක දීර්ඝකාලීනව ඔබට සහ ඔබගේ අනාගත සහකරු හෝ සහකාරියටද දැන් එකම ආයතනයක සේවය කිරීමට දැන් අවස්තාව උදාවී ඇත. අපි ගැන තවදුරටත් දැන ගැනීම සදහා අපගේ වෙබ් අඩවියට https://iges-manpower.jp/ පිවිසීමට දැන් පුලුවන් . 100% නීත්‍යානුකූල ඔබගේ රැකියා අවස්තාවන් සදහා ඔබත් අදම පිවිසෙන්න අප සමග ඔබට ජපන් භාශාව හොදට කතා කරන්න පුලුවන්නම්, ජපන් භාශාවේ N5,N4,N3 මට්ටමතියෙන කෙනෙක්නම්, දක්වා අයදුම් කලහැක. සුවිශේෂී වරප්‍රසාද යටතේ ඔබගේ ජපන් සිහිනය සපුරා ගත හැක.
මෙවැනි ඌ ආයතනයක් යටතේ ඔබගේ අනාගත රැකියාව සදහා සුදුසුකම්ලත් වයස අවුරුදු 25/45 අතර සිටින ඔබටත් ජපානයේ රැකියා අවස්තාක් ලබාගත හැක. නොපමාව අප අමතන්න.
Engineer/Specialist in Humanities/International Services Visa
Refugee Visa
Business Manager Visa
Depend Visa
Spouse or Child of Japanese National Visa
Intra-company Transferee Visa
Skilled Labor Visa
Specified Skilled Worker Visa

+81 80 8354 9823 DANU / + 94 76637 2949 SUMINDA වට්ස්ඇප් හරහා කතාකරන්න.

අප ආයතනයේ නියමුවන් ආයතනය ගැන එක් අන්ශයක වැඩ පිලිවෙල ගැන කරන පුන්චි වීඩියෝ එකකිමෙය IGES සමූහයේ "සවිස්තරාත්මක විදේශ ජාතික ...
29/07/2025

අප ආයතනයේ නියමුවන් ආයතනය ගැන එක් අන්ශයක වැඩ පිලිවෙල ගැන කරන පුන්චි වීඩියෝ එකකි
මෙය IGES සමූහයේ "සවිස්තරාත්මක විදේශ ජාතික උපයෝගිතා විසඳුම් සේවාව 'HRMPS'" සඳහා වූ ටීසර් චිත්‍රපටයකි. ජපානයේ, කාර්මික ප්‍රදේශවල, විශේෂයෙන් ශ්‍රම හිඟය විශේෂයෙන් ප්‍රකාශ වන කලාපීය නගරවල බොහෝ ගනුදෙනුකරුවන් "අපට අවශ්‍යයි" සහ "සේවක හිගයක්" වැනි දේවල් පවසා ඇත. එබැවින්, "ශ්‍රම හිගය විසඳීම සඳහා විදේශීය ජාතික මානව සම්පත්වල සහාය ලබා ගැනීමේ" ව්‍යාපාරික ක්ෂේත්‍රවලින් එකක් වන මානව සම්පත් ක්ෂේත්‍රයේ අපගේ ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාරික ගැටළු විසඳන විදේශීය ජාතික මානව සම්පත් යැවීමේ විසඳුමක් IGES යෝජනා කරයි. HRMPS Cat සංස්කරණය 15s නියැදිය. IGES MANPOWR GRUOP ආයතනයේ නියමුවානන් වන නකමුරා සෙන්සෙයි රංගනයෙන් දායක වන අප සමාගම සම්බන්ධව විකාශනය වන වෙළදදැන්වීමයි ඔබත් රස විදින්න.
මෙවැනි ඌ ආයතනයක් යටතේ ඔබගේ අනාගත රැකියාව සදහා සුදුසුකම්ලත් වයස අවුරුදු 25/40 අතර සිටින ඔබටත් ජපානයේ රැකියා අවස්තාක් ලබාගත හැක. නොපමාව අප අමතන්න.
Engineer/Specialist in Humanities/International Services Visa
Refugee Visa
Business Manager Visa
Depend Visa
Spouse or Child of Japanese National Visa
Intra-company Transferee Visa
Skilled Labor Visa
Specified Skilled Worker Visa
+81 80 8354 9823 / + 94 76637 2949 වට්ස්ඇප් හරහා කතාකරන්න.

අපි කරන කියන ඕනෑම දෙයක ආරම්භය ඉතාමත් වෙහෙසකරයි. නමුත් අපිට පුලුවන්නම් තමන් කරන කියන යහපත් ඕනෑම දෙයකට ඉතාමත් ඕනෑකමින් උනන...
29/07/2025

අපි කරන කියන ඕනෑම දෙයක ආරම්භය ඉතාමත් වෙහෙසකරයි. නමුත් අපිට පුලුවන්නම් තමන් කරන කියන යහපත් ඕනෑම දෙයකට ඉතාමත් ඕනෑකමින් උනන්දුවෙන් ආශාවෙන් යම්කිසි කාර්යක් හෝ රැකියාවක් කරනවනම් ඒ ඉලක්කය ඔබ සිතනවාටත් වඩා ඔබට ප්‍රතිඵල ලබා දෙනවා නිසැකයි. ඉතින් ඔබ මේ ජපානයේ කරන කියන ඕනෑම කාර්යක් උනන්දුවෙන් කරන්න. ඔබගේ සිහින ඔබේම කරගන්න වීර්ය ගන්න. මේ බලන්න ඉතින් අපි සියලුම දෙනාගේ එකමුතුවෙන් හදපු ගොවිබිමෙන් අපිට හැමදාම ලබාදෙන අස්වැන්න 🌾 ස්වභාවිකයි ඔබත් ඔබගේ හීනය සැබෑකරගන්න මුලදී වෙහෙස වන්න මේ අස්වැන්න ලබා දෙන සේ ඔබටත් ස්ව්භාවිකවම ඔබ යම්කිසි දිනක ඉහලට ඔසවා තබාවි. ඒ වෙනුවෙන් ඔබට ඒ හීනය පැල කරන්න අවස්‍ය වන වපසරිය අප ආයතනය මගින් ඉටුකරන්න අපි සූදානම් ඔබත් ඔබගේ අනාගත ජපන් රැකියා සිහිනය හැබෑ ජරගන්න අපහා සම්බන්ධ වන්න.
Engineer/Specialist in Humanities/International Services Visa
Refugee Visa
Business Manager Visa
Depend Visa
Spouse or Child of Japanese National Visa
Intra-company Transferee Visa
Skilled Labor Visa
Specified Skilled Worker Visa

+81 80 8354 9823 / + 94 76637 2949 වට්ස්ඇප් හරහා කතාකරන්න.

住所

864-5, Sekido, Farm Temujin, 1st Floor, Room 102
Koga-shi, Ibaraki
306-0205

ウェブサイト

https://www.youtube.com/@igesgroup7726

アラート

IGES Manpower Sri Lankaがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する