Sakura Jop Path

  • Home
  • Sakura Jop Path

Sakura Jop Path Looking for a Job in Japan? We Can Help!We specialize in connecting foreign job seekers with the best opportunities in Japan. Start your journey with us today!

From job placement to visa consultation, we provide expert guidance every step of the way.

වැඩි විස්තර සඳහා whatsapp මඟින් සම්බන්ධ වෙන්න. 080-2331-6479
08/06/2026

වැඩි විස්තර සඳහා whatsapp මඟින් සම්බන්ධ වෙන්න. 080-2331-6479

🏢 TOKYO – BUILDING CLEANING (Tenshoku Vacancy) 🇯🇵ජපානයේ ටෝකියෝ (Tokyo) නුවරින් වටිනා රැකියා ඇබෑර්තුවක්! ගැහැණු/පිරිමි දෙ...
07/06/2026

🏢 TOKYO – BUILDING CLEANING (Tenshoku Vacancy) 🇯🇵

ජපානයේ ටෝකියෝ (Tokyo) නුවරින් වටිනා රැකියා ඇබෑර්තුවක්! ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැකියි. 080-2331-6479

✨ Highlights:

📍 ස්ථානය: ටෝකියෝ, ජපානය (Tokyo, Japan)

💼 රැකියාව: Building Cleaning

💰 ප්‍රතිලාභ: හොඳ වැටුපක්, දීමනා සහ Full Support

🚨 අවසාන දිනය: 2026/06/08 (හෙට!)

📲 Apply කරන්නේ කෙසේද?
ප්‍රමාද නොවී ඔබේ Application & CV එක දැන්ම පහත WhatsApp අංකයට යොමු කරන්න!

🚗🔥 JAPAN MECHANIC VACANCY – URGENT HIRING! 🔥🚗🇯🇵 ජපානයේ ඔබේ Career එක ඊළඟ මට්ටමට ගෙනියන්න සූදානම්ද?ඔබට පහත සුදුසුකම් වලින...
02/06/2026

🚗🔥 JAPAN MECHANIC VACANCY – URGENT HIRING! 🔥🚗

🇯🇵 ජපානයේ ඔබේ Career එක ඊළඟ මට්ටමට ගෙනියන්න සූදානම්ද?

ඔබට පහත සුදුසුකම් වලින් එකක් හෝ තිබේ නම් මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි!

✅ 2級整備士 (Nikyu Seibishi) Qualification Holders

✅ 検査員 (Kensain) Qualification Holders

🇯🇵 Japanese භාෂාවෙන් සන්නිවේදනය කිරීමට සහ රැකියාව කළමනාකරණය කර ගැනීමට හැකි වීම අනිවාර්ය වේ.

📍 ජපානයේ දැනට පදිංචිව සිටින අය සඳහා පමණි

⚡ Immediate Interview Available

⚡ Limited Vacancies

⚡ Urgent Hiring

💼 හොඳ රැකියාවක්, ස්ථාවර අනාගතයක් සහ වෘත්තීය වර්ධනයක් සොයන ඔබට මෙය හොඳ අවස්ථාවක්.

📞 070-8445-4782

🌸 SAKURA JOB PATH

"ඔබේ හැකියාවට ගැළපෙන රැකියාව ජපානයේ සොයා දෙන්න අපි සූදානම්."

👇 අදම Call කරන්න හෝ Message කරන්න!

🎯 දෙසැම්බර් JLPT විභාගයෙන් ඉහළින්ම පාස් වෙන්න කලින්ම ලෑස්ති වෙමුද?Sakura Language School වෙතින් අලුත්ම Online Japanese N...
27/05/2026

🎯 දෙසැම්බර් JLPT විභාගයෙන් ඉහළින්ම පාස් වෙන්න කලින්ම ලෑස්ති වෙමුද?
Sakura Language School වෙතින් අලුත්ම Online Japanese N5 Course එක ආරම්භ කළා! 🇯🇵✨

🌟 ඔබට ලැබෙන දේ:

📚 N5 Theory & Papers: ශ්‍රී ලාංකික ප්‍රවීණ ගුරුවරයෙකුගෙන්.

🗣️ FREE Spoken Class: ජපානයේ පදිංචි Native Japanese Teacher කෙනෙක්ගෙන්.

✈️ කාටද?: JLPT ලියන, SSW/Student/Working වීසා බලාපොරොත්තු වන අයට.

💰 පාඨමාලා ගාස්තුව:

මාස 5ටම 20,000/- පමණයි!

වාරික 3කින් ගෙවීමේ හැකියාව.

⚠️ සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් දැන්ම ලියාපදිංචි වන්න!

📩 වැඩි විස්තර සඳහා දැන්ම අපිට Message එකක් දාන්න.

🚨 Driver Vacancy - Aichi-ken, Komaki-shi 🚨ජපන් රියදුරු බලපත්‍රයක් හිමි ඔබ දැන්ම අමතන්න! වැඩි විස්තර සඳහා අදම අප හා සම්බන...
21/05/2026

🚨 Driver Vacancy - Aichi-ken, Komaki-shi 🚨
ජපන් රියදුරු බලපත්‍රයක් හිමි ඔබ දැන්ම අමතන්න! වැඩි විස්තර සඳහා අදම අප හා සම්බන්ධ වන්න.
📞 +81 70 8445 4782

01/05/2026

2 months for come to japan Via engineer visa
勉強中📚

Follow This Page 😀
01/05/2026

Follow This Page 😀

2 Followers, 0 Following, 1 Likes - Watch awesome short videos created by Toshi_From_Japan

🚨 ජපානයේ Student Visa (留学) නීති තවත් දැඩි වෙයි! 2026 සිට එන අලුත්ම වෙනස්කම් මෙන්න 🇯🇵ජපානයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට...
22/04/2026

🚨 ජපානයේ Student Visa (留学) නීති තවත් දැඩි වෙයි! 2026 සිට එන අලුත්ම වෙනස්කම් මෙන්න 🇯🇵
ජපානයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත්, දැනට ජපානයේ Student Visa එකෙන් ඉගෙනගන්න අයටත් ගොඩක් වැදගත් වෙන තීරණ කිහිපයක් ජපාන ආගමන විගමන කාර්යාංශය (入管 - Immigration) විසින් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම Part-time jobs (資格外活動) සහ Student Visa apply කරද්දී බලන භාෂා දැනුම ගැන මේ අලුත් නීති දැඩිව ක්‍රියාත්මක වෙනවා.
ඔබගේ දැනගැනීම සඳහා ඒ වෙනස්කම් සරලව පහතින් දක්වා තිබෙනවා.
📌 1. Part-time Jobs පිළිබඳ දැඩි නීති (2026 අප්‍රියෙල් සිට)
දැන් ජොබ්ස් දෙක තුනක් කරන අය සහ පැය 28 සීමාව පන්නන අය ගැන Immigration එකෙන් ගොඩක් දුරට හොයන්න පටන් අරන් තියෙනවා. මෙහිදී පාසල් වලට විශාල වගකීමක් පවරලා තියෙනවා.
• මාස 3කට වරක් Report කිරීම: සෑම මාස 3කට වරක්ම ළමයින්ගේ Part-time වැඩ ගැන පාසලෙන් Immigration එකට වාර්තාවක් යැවිය යුතුයි.
• පරීක්ෂා කරන කරුණු: ඔයා කොහෙද වැඩ කරන්නේ, මොනවද කරන්නේ, සහ සතියට පැය කීයක් වැඩ කරනවද කියන එක අනිවාර්යයෙන්ම පරීක්ෂා කරනවා (28 hours limit එක ඇතුලෙද ඉන්නේ කියලා).
• Multiple Jobs අධීක්ෂණය: වැඩ කිහිපයක් (Multiple jobs) කරන සිසුන් ගැන පාසලෙන් දැඩිව අවධානය යොමු කළ යුතුයි. සිසුන් නීති කඩ කරනවා නම් හෝ "වැඩ කරන තැනින් පැය 28ට වඩා වැඩ කරන්න බල කරනවා" කියලා පාසලට දැනුම් දුන්නොත්, පාසල විසින් ඒ බව කෙලින්ම ළඟම තියෙන ආගමන විගමන කාර්යාලයට (出入国在留管理庁) Report කළ යුතු වෙනවා.
📌 2. Japanese Language Requirement දැඩි කිරීම (2026 ජූලි සිට)
මේ නීතිය විශේෂයෙන්ම ලංකාවේ ඉඳන් අලුතෙන් ජපානයට එන්න ඉන්න සිසුන්ට තදින්ම බලපානවා. Student Visa ලබාගැනීමේදී අවම වශයෙන් CEFR A1 level එකේ ජපන් භාෂා දැනුමක් තියෙනවද කියලා අනිවාර්යයෙන් පරීක්ෂා කරනවා.
• ❌ පරණ ක්‍රමය: ඉස්සර නම් "පැය 150ක Japanese course එකක් කළා" කියන සහතිකය විතරක් තිබුණාම ප්‍රමාණවත් වුණා.
• ✅ අලුත් ක්‍රමය: ඉදිරියට පැය 150ක සහතිකය විතරක් තිබිලා මදි. ඔයාගේ Language ability එක ඔප්පු කරන්න පහත දේවල් වලින් එකක් අනිවාර්ය වෙනවා:
1. JLPT වැනි පිළිගත් Japanese Exam Certificate එකක් තිබීම.
2. නැත්නම් ජපානයේ පාසලෙන් කරන Interview එකක් (Online වුණත් OK) Pass වීම.
(💡 CEFR කියන්නේ මොකක්ද? මේක භාෂා දැනුම මනින ජාත්‍යන්තර ක්‍රමයක්. Level 6ක් තියෙනවා (A1 සිට C2 දක්වා). මේකෙන් A1 කියන්නේ basic simple Japanese තේරෙන මූලිකම මට්ටමයි).
⚠️ අවසාන වශයෙන්:
ඔයා ජපානයේ ඉගෙන ගන්නවා නම්, Part-time වැඩ කරනකොට පැය 28 සීමාව අකුරටම පිලිපදින්න. දැන් පාසල් වලට Immigration එකෙන් මේ ගැන හොයන්න ලොකු වගකීමක් දීලා තියෙන නිසා, නීති කඩ කරලා අහු වුණොත් ඉදිරියට Visa extend කරගන්න එක සහ Visa issues වලට මුහුණ දෙන්න වෙන එක අනිවාර්යයි. නීත්‍යානුකූලව වැඩ කරලා ඔයාගේ අනාගතය රැකගන්න! 🎓✨

Address


Telephone

+817084454782

Website

Alerts

Be the first to know and let us send you an email when Sakura Jop Path posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sakura Jop Path:

  • Want your business to be the top-listed Travel Agency?

Share