Looksl travel

Looksl travel Looksl travel, ツアー業者, Odawara-shiの連絡先情報、マップ、方向、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。

15/01/2017
09/01/2017

ggg

14/10/2016

h

07/07/2016

e

10/01/2016
29/10/2015

See the countries travelers return to again and again, and the ones on their bucket lists.

28/10/2015
24/10/2015
17/10/2015

This movie is the result of an three week journey to the wonderful tropical island sri lanka in Dez 2014. We had a lot of fun travelling through the very special…

10/10/2015

දෙණියාය

දෙණියාය, දකුණු පලාතේ, මාතර දිස්ත්‍රික්කයේ සිංහරාජ වනාන්තරයට යාබදව පිහිටි සොබාදහමේ අපූර්වත්වය විඳගත හැකි රමණීය ප්‍රදේශයකි. ඓතිහාසික වශයෙන්ද වැදගත් බවක් උසුලන මේ ප්‍රදේශය උස් කඳුවලින් ද, මනරම් ගංගා නිම්න හා තුරුලතාවන් ගෙන් ද ගහණය.
තෙත්කලාපයේ වන රක්ෂිත කිහිපයට මැදිව පිහිටි දෙණියාය, මනස්කාන්ත දියඇලි, ආකර්ෂණීය පරිසරය හා ජෛව විවිධත්වය අතින් ඉතා ඉහළ මට්ටමේ පවතී.
ශ්‍රී ලංකාවට ආවේනික හා ආවේනික නොවන සතුන් සහ පැලෑටි රැසක් මෙහි දක්නට ඇත.
ඔබත් මේ සොබා සොඳුරු දසුන් විඳගන්න. නමුත් ඉතා වගකීමෙන් යුතුව සංචාරයේ යෙදෙන්න.

ස්වභාව ධර්මයට ඇති ලැදියාව නිසාම, මහත් කැපකිරීම් කර මා විසින් ලබාගත් මේ ඡායාරූප වානිජ අරමුණු වෙනුවෙන් භාවිතා නොකරන ලෙස කාරුණිකව ඉල්ලමි.

ඔබේ අදහස් අගය කරමි.

ස්තුතියි...

ජනක බොරලැස්ස (Janaka'[email protected], https://www.facebook.com/janaka.boralessa )

--------------------------------------------------------------------------------------------

Deniyaya is a small town in Sri Lanka, located in the Southern Province. This is an ideal countryside town to spend your holiday and get away from your hectic work life.
Deniyaya is located at the border of Sinharaja Forrest Reserve, the most famous rainforest of the country. This is the last viable remnant of Sri Lanka's tropical lowland rainforest. It has many endemic, rare trees and bird species, and a number of rare insects, reptiles and amphibians.
The area consists of series of ridges and valleys.
There are few small and medium scale hotels and restaurants providing accommodation which goes easy on your wallet.
This is a nice area to explore and you can get plenty of fresh breath. Please travel with care, comply with environmental conventions and do not remove any plants or animal products from nature. Please don't try to hunt endangered or threatened species or harvest rare plants for your consumption.
These are some pictures captured by me. Appreciate your comments.
Thank you.
Janaka Boralessa

Janaka'[email protected], https://www.facebook.com/janaka.boralessa )

住所

Odawara-shi, Kanagawa

電話番号

111111111

ウェブサイト

アラート

Looksl travelがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する

カテゴリー