Japan Visa

Japan Visa NAT/JLPT Exam and O/L and A/L class

WISH YOUR MERRY CHRISTMAS 🧑‍🎄🧑‍🎄🧑‍🎄
24/12/2024

WISH YOUR MERRY CHRISTMAS 🧑‍🎄🧑‍🎄🧑‍🎄

After a long hiatus, work has resumed as usual. If you are in Japan and are looking to travel to Japan with confidence, ...
22/12/2024

After a long hiatus, work has resumed as usual. If you are in Japan and are looking to travel to Japan with confidence, but are currently unemployed, please contact us. We are ready to assist you.

31/12/2019
නව ජපන් භාෂා පන්ති සදහා සිසුන් බදවා ගැනීම දැන් ඇරබුණා.(20/01/2020 පළමු කණ්ඩායම ආරම්භ කෙරේ.)ස්ථාන:කඩවත ගනේමුල්ල පාරවැලිපි...
31/12/2019

නව ජපන් භාෂා පන්ති සදහා සිසුන් බදවා ගැනීම දැන් ඇරබුණා.(20/01/2020 පළමු කණ්ඩායම ආරම්භ කෙරේ.)
ස්ථාන:
කඩවත ගනේමුල්ල පාර
වැලිපිල්ලෑව කමාන්ඩෝ කෑම්ප් එක අසල.
හා මතර ද පන්ති පැවැත්වේ.

JLPT5/4/3
NAT 5/4/3
O/L කණ්ඩායම් පන්ති
A/L කණ්ඩායම් පන්ති

ජපානයේ ඉගෙනුම සමග අර්ධ කාලීන රැකියා අවස්ථා,
පූර්ණ කාලීන රැකියා සදහා යාමට අවස්ථා,
සාත්තු සේවික සේවිකාවන් සදහා ඇබෑර්තු ඇත.( NET 3 හෝ JLPT3 සමත් හා සාත්තුසේවය පිලිබද රජයේ හෝ පුද්ගලික අංශයේ පිලිගත් සහතික පත් ඇති අය සදහා ඉල්ලුම් කල හැක.)
උපාදි ලාභි අය හට ද රැකියා අවස්ථා ඇත.
(පපරිඝණක , කෘෂිකාර්මික ,හා අනෙකුත් අංශ සදහා)
ඉදිරියේ පැවතීමට නියමිත special skill test සදහා ද පුහුණු කිරීම් පන්තිමාලා පැවැත්වේ.
දක්ශතම ගුරුවරියක හා ගුරුවරයෙකු විසින් පන්ති මෙහෙයවනු ලබයි.

18/10/2019

N4 pass ළමුන් සිටිනවා nam japanese school sadaha අයදුම්පත් bara gani

04/08/2019

Japane rekiya wakata yemata kemathi N5/N4 samath lamun 2019/8/19
Tokiyo immigration loyar enawa lakawatha
Visthara
075-6917079

Lankawatha anara awasthawak school and woking visa
05/05/2019

Lankawatha anara awasthawak
school and woking visa

15/02/2018

නාවින්න ජපන් වීසා

Japan Visa Seminor & Inteview with Japanese Collges

1 Inteview
2 Japan visa Seminar
3 Visa Consultant Program

at Navinna

*ජපන් විසා හා ජපන් ශිෂ්‍ය විසා සමන්ත්‍රණය

*ජපානයේ චිබා ප්‍රාන්තයේ අප අනුබද්ධ පාසල්
විදුහල් පති වරුන්හා ජපන් ගුරුවරුන්ගේ සුහද හමුව
හා තෝරාගැනීමේ සම්මුක පරීක්ෂණ

*දේශන හා සමුකපරික්ෂණ වල සහබාගි වී
ඔබගේ ජපන් සිහිනය සබැකරගන්න

*ජපන් යෑමට කලින් දැනගත යුතු කරුණු හා
ඔබගේ ගැටළු නිරාකරණය කරගන්න

*ජපානයේ විසා ගැටලු
*Student විසා ගැටළු
*රැකියා සොයාගන්නා ආකාරය
*යන්න කලින් පෙර සුදානම වීම
*ගිය පසු දැනගත යුතුකරුනු
*ජපන් සිවිල් නීති
*පාසලක් තෝරාගන්නා අකාරය

වර්කින් වීසා Working Visa සම්බන්දවයිජපන් වීසා Japan Visa 🇯🇵✈️සුදුසු කම්(1) උපාදියක් , (2) වසර 10ක එ පිලිබදව පලපුරුද්ද,  ...
15/02/2018

වර්කින් වීසා Working Visa සම්බන්දවයි

ජපන් වීසා Japan Visa 🇯🇵✈️

සුදුසු කම්
(1) උපාදියක් , (2) වසර 10ක එ පිලිබදව පලපුරුද්ද, (3) එම උපාදියට එකට ගැලපෙන රැකියා අවස්තාවක්. මෙ 3 ම තියෙන්න ඔනේ

දිගටම දිර්ග කර කර ඉන්න පුලුවන්ෙ වගෙම ඩිපෙන්ඩින් වීසා යටතෙ තම විවාහක පවුල ගෙන්න ගන්න පුලුවන් (28පැය වැඩකරන්නත් පුලුවන් ) මෙහෙම අවාහම අවු 10 පස්සෙ PR අයදුම්කරන්න පුලුවන්

ස්ටුඩන්ට් වීසා Student visa ආපු කෙනෙකුට ජපානයේදී ඉගෙනගත් කෙනෙකුට
සෙන්මොන්ශි .. (ඩිප්ලොමාවක්) පමනක් සෑහෙ
එ සෙන්මොන්ශි එකට අදාල ජොබ් එකකට පමනයි

ට්‍රෙනින් වීසා Traning Visa
උපරිම වීසා කාලය අවු 3
එයින් පසුව ආපහු යන්න ඔනෙ වෙන විසා එකකට මාරු කරගන්න හො වීසා කාලය දික් කරගන්න බැහැ....

ගොඩක් අය අවු 3 වර්කින් වීසා කියලා දේන්නෙ ඔය ට්‍රේනින් වීසා එක

working visa හරියට ආපු අය අඩුයි ආවත් තමන්ගෙම කෙන්ක් විතරයි ගෙන්වන්නෙ

working visa කියලා Traning වීසා නම් දේනව අපෙන් දවසකට 5,6 දෙනෙක් අහනව ... ආපු අයටත් එන්න ඉන්න අයටත් කියන්න තියෙන්නෙ ... අහුවෙන්න එපා අවු3 කට පස්සෙ ලංකාවට යන්න වෙනවනේ .. වෙන වීසා එකකට මාරු කරන්නත් බැහැ.... (අවුරුදු 3 ක් ඇති කම්කරු රැකියාවක් කමක්නැති අය කමක්නැ)

Dont Forget to Like us
https://www.facebook.com/jpnvisa/
ජපන් වීසා Japan Visa 🇯🇵✈️

15/02/2018
Japanaye sundarathwaya vidinnaSchool visaVisit visa
15/02/2018

Japanaye sundarathwaya vidinna
School visa
Visit visa

住所

Yokoha
Yokohama, Kanagawa
232-0075

営業時間

月曜日 09:00 - 17:00
火曜日 09:00 - 17:00
水曜日 09:00 - 17:00
木曜日 09:00 - 17:00
金曜日 09:00 - 17:00
土曜日 09:00 - 17:00
日曜日 09:00 - 17:00

電話番号

94779106328

ウェブサイト

アラート

Japan Visaがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する