South korea reviews

South korea reviews Korean traveling review

20/03/2024
꧁ 👪 කොරියාවෙ ඉන්න අපේ විවාහකයින් වෙනුවෙන් .. 👪꧂කොරියාවේ රැදී සිටින ලියාපදිංචි නොවූ විදේශික දරුවන්ට කොරියානු උප්පැන්න සහත...
25/11/2021

꧁ 👪 කොරියාවෙ ඉන්න අපේ විවාහකයින් වෙනුවෙන් .. 👪꧂

කොරියාවේ රැදී සිටින ලියාපදිංචි නොවූ විදේශික දරුවන්ට කොරියානු උප්පැන්න සහතිකය සහ අධ්‍යාපනය ලබා දීමට යයි. දරුවන්ට වයස 18 වනතුරු දෙමව්පියන්ට කොරියාවේ රැදීසිටීමටද ලැබෙනු ඇති බවට පැවසෙනවා. එලෙසම වීසා ඇති අයට ද ඉදිරියේ දී තම දරුවන්ට විවිධ වරප්‍රසාද සහ ස්ථිර පදිංචිය ද ලැබීමට බොහෝ ඉඩ කඩ ඇත. වීසා ඇති හෝ නැති ඉහත තත්ත්වයන්ට සුදුසුකම් සපුරාලීමට නම් ඔබගේ කොරියානු භාෂා දැනුම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වනු ඇතැයි අප විශ්වාස කරමු. ඔබගේ කොරියානු භාෂා දැනුම වැඩිදියුණු කර ගැනීම තව තවත් කොරියානු ජීවිතය සාර්ථක කර ගැනීමට උපකාරී වනු ඇත.

📌 සිසිර හේරත් ගුරුතුමාගේ පිටුවෙන් උපුටා ගන්නා ලදි 🛫🇰🇷

Bibimpup
18/11/2021

Bibimpup

Korean foods
18/11/2021

Korean foods

28/09/2021
28/09/2021
korean alphabettry this
26/02/2021

korean alphabet
try this

south korea automobile
26/02/2021

south korea automobile

Address

Gyeongju

Website

Alerts

Be the first to know and let us send you an email when South korea reviews posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category