Manoj Vlogs

Manoj Vlogs Dreamer ��

තමන්ගෙ හීන වෙනුවෙන් මහන්සිවෙලා වැඩ කරන්න මොකද හින හැබෑවෙන දවසටවැඩියෙන්ම සතුටුවෙන්නෙ ඔයා 🇰🇷❤️‍🩹
27/01/2025

තමන්ගෙ හීන වෙනුවෙන්
මහන්සිවෙලා වැඩ කරන්න
මොකද හින හැබෑවෙන දවසට
වැඩියෙන්ම සතුටුවෙන්නෙ ඔයා 🇰🇷❤️‍🩹

ඔයාට පේනවද අර කොල පාට ඉවර වෙන කෙලවර වලාකුලු ලෝකයක් තීයෙනව.🍄✨️🌎පුංචි හිරිකඩ වැස්ස අස්සෙත් මීදුම්දුමාරයක් පිරෙනව ......හුල...
22/07/2024

ඔයාට පේනවද අර කොල පාට ඉවර
වෙන කෙලවර වලාකුලු ලෝකයක්
තීයෙනව.🍄✨️🌎

පුංචි හිරිකඩ වැස්ස අස්සෙත් මීදුම්
දුමාරයක් පිරෙනව ......
හුලගට ගස්වල කොල හරි හිමින්
ලතාවකට වගේ එහෙ මෙහෙ
පැද්දෙනව💐🍃...

අර ඈත පේන කදු වලට වෙලා
කුරුල්ලො මුමුනන සින්දුවල හඩ
මෙහාටත් ඇහෙනව 🎼🎶🌻

නොපෙනුනාට මේ හැම දෙයක්ම ,හැම
දෙයක් එක්කම හරි අපූරුවට
සම්බන්ද වෙලා තියෙනව ! 🏞️🧭‼

පේනවද මගෙ තනියට
මගෙත් එක්ක
සහෝදරයෝ ඉන්නවා‼️❤️‍🩹👀

Location - 🍃🎼 Bellwood View Point 👀🧭

❤️‍🩹♥️

02/04/2024

හැම කුනාටුවක්ම 🕸️🌴

හැමදාම තියෙන්නෙ නෑ

ලස්සනම දවස් ඉදිරියට 🌼🍃🍀


📌️Location = Mohini Falls ✨🌊 මස්කෙලිය

🚶Anuruddha Lakmal ♥️♦️



゚viralシ ♥️😍


.....Hey  It's Me ❤️✨👀      ✨😍කාලය මට කියලා දුන්න දේවල් වටී මසුරන්       ✨👀සැලෙන්න එපා යාලු එනවා එක මොහොතක්        ❤️වෙච...
07/03/2024

.....Hey It's Me ❤️✨👀

✨😍කාලය මට කියලා දුන්න දේවල් වටී මසුරන්

✨👀සැලෙන්න එපා යාලු එනවා එක මොහොතක්

❤️වෙච්ච දේවල් තේරුම් අරන් යන්න අලුත් ගමනක් 👍

📸 Shot On 12pro Max ゚viralシ

Address

Hwaseong

Website

Alerts

Be the first to know and let us send you an email when Manoj Vlogs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category