E9 Tours - ගුවන් ටිකට්පත්

E9 Tours - ගුවන් ටිකට්පත් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from E9 Tours - ගුවන් ටිකට්පත්, Travel Company, 경기 안산시 단원구 다문화길 24, Seoul.

හිතවත් පාරිබොගිකයිනි, අඛන්ඩව ගුවන් ටිකට් පත් සෙවාව අපගෙන් ලබා ගත් පාරිබොගික භවතුන්ට ස්තූතිය පිරිනමන අතර ඉදිරි කාලයෙදීත් විශ්වාසනීයව සහ අඩුම මිලට ගුවන් ටිකට් පත් ලබා ගෑනීම්ට අපව අමතන්න. 010-2260-0640 | 010 4831 6775 | +9477 320 2270 හිතවත් පාරිබොගිකයිනි, අඛන්ඩව ගුවන් ටිකට් පත් සෙවාව අපගෙන් ලබා ගත් පාරිබොගික භවතුන්ට ස්තූතිය පිරිනමන අතර ඉදිරි කාලයෙදීත් විශ්වාසනීයව සහ අඩුම මිලට ගුවන් ටිකට් පත් ලබා ගෑ

නීම්ට අපව අමතන්න. 010-2260-0640 | 010 4831 6775 | +9477 320 2270
කොරියාවේ සිට ශ්‍රී ලාංකිකයන්ට අඩුම ගාස්තුවට ගුවන් ටිකට්!

⚠️ වැදගත් ගුවන් ගමන් දැනුම්දීමයි - E9 Toursහිතවත් පාරිභෝගිකයාණෙනි,ශ්‍රී ලංකන් ගුවන් සේවයේ (SriLankan Airlines) ඉදිරි ගුව...
23/05/2026

⚠️ වැදගත් ගුවන් ගමන් දැනුම්දීමයි - E9 Tours

හිතවත් පාරිභෝගිකයාණෙනි,

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ (SriLankan Airlines) ඉදිරි ගුවන් වාර කිහිපයක වෙනස්වීම් සහ අවලංගු වීම් සිදුවී ඇත. වැඩි විස්තර සඳහා ඉහත PDF ගොනුව පරීක්ෂා කරන්න.

❌ අවලංගු වූ ගුවන් වාර: - ලංකාවෙන් කොරියාවට: 05/24, 05/31, 06/09, 06/14

කොරියාවෙන් ලංකාවට: 05/25, 06/01, 06/10, 06/15

🗓️ වේලාවන් වෙනස් වූ ගුවන් වාර (05/27, 06/03, 06/08, 06/17):

කොරියාවෙන් පිටත් වීම: 23:35

ලංකාවට ළඟා වීම: 04:15

ඔබගේ ගමන් වාරය මේ දිනවලට යෙදී ඇත්නම්, වහාම අප හා සම්බන්ධ වී ඔබේ වෙන් කිරීම් (Bookings) තහවුරු කරගන්න.

📞 South Korea: +82 10-2260-0640
📞 Sri Lanka: +94 77-320-2270

ස්තූතියි,
E9 Tours ✈️
මෙන්න ඔබ ඉල්ලා සිටි Tag ටික පමණක්, පහසුවෙන් Copy කරගත හැකි පරිදි:

19/05/2026

ආයුබෝවන් ශ්‍රී ලංකා😍😍😍😍

SriLankan Airlines regrets to inform you that your flight UL0470 from CMB to ICN on Tue, Jun 9, 2026 has been cancelled....
12/05/2026

SriLankan Airlines regrets to inform you that your flight UL0470 from CMB to ICN on Tue, Jun 9, 2026 has been cancelled.

Please contact your nearest SriLankan Airlines office/Travel Agent/Global Contact Centre.

09/05/2026

වෙසක් සඳ එළියෙන් ලොව සැනසෙන වේලාවේ,
බුදු ගුණ සුවඳ පැතිරේ මහාවිහාරයේ.
සුදුවතින් සැරසී බණ මඬුව වෙත එමු,
සදහම් සිසිලසින් සිත් පහන් කර ගනිමු.

දන්සල් පින්කමට මෙත් සිතින් එක්වෙමු,
දන් දෙන පින් බලෙන් ජීවිතය ආලෝක කරගමු.
මහාවිහාර පින්බිමේ පහන් සිත් දැල්වෙවා,
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!

07/05/2026

ඔබ සැමට බැති සිතින් ආරාධනා කරමු!

07/05/2026

2026 මැයි 31 වන ඉරිදා CMB සිට ICN දක්වා ඔබගේ UL0470 ගුවන් ගමන අවලංගු කර ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය කණගාටුවෙන් දැනුම් දෙයි.

05/05/2026

2026 මැයි 5 වන අඟහරුවාදා CMB සිට ICN දක්වා ඔබගේ UL0470 ගුවන් ගමන ප්‍රමාද වූ බව ශ්‍රීලංකන් ගුවන් සේවය කණගාටුවෙන් දැනුම් දෙයි.

ඔබගේ ගුවන් ගමන 2026 මැයි 5 වන අඟහරුවාදා රාත්‍රී 10:00 ට (දේශීය වේලාවෙන්) පිටත් වී 2026 මැයි 6 වන බදාදා පෙ.ව. 09:45 ට (දේශීය වේලාවෙන්) ICN වෙත පැමිණේ.

සිදුවූ අපහසුතාවයට අපි අවංකවම කණගාටු වෙමු.

✈️ ඔබට ගුවන් ටිකට් අවශ්‍යද? අදම හොඳම deal එක ලබාගන්න! 🇱🇰🇰🇷ශ්‍රී ලංකාවට එන්න හෝ කොරියාවට යන්න හිතනවාද?එහෙනම් ඔබට හොඳම විස...
01/05/2026

✈️ ඔබට ගුවන් ටිකට් අවශ්‍යද? අදම හොඳම deal එක ලබාගන්න! 🇱🇰🇰🇷

ශ්‍රී ලංකාවට එන්න හෝ කොරියාවට යන්න හිතනවාද?
එහෙනම් ඔබට හොඳම විසඳුම 👇

💸 ආකර්ෂණීය මිල ගණන් වලට ගුවන් ටිකට්

🌎 සියලුම රටවලට ගුවන් ටිකට්පත්

⚡ ඉක්මන් & පහසු බුකින්
🤝 100% විශ්වාසනීය සේවාව
📞 24/7 customer support

🔥 සීමිත කාලයකට විශේෂ මිල ගණන්!
👉 දැන්ම call කරලා seat එක reserve කරගන්න

📍 ඔබගේ ගුවන් ගමන අපගේ වගකීමයි

📲 අදම අමතන්න:
🇰🇷 Korea: 010 2260 0640
🇱🇰 Sri Lanka: 077 320 2270

🔵 E9 TOURS
දකුණු කොරියාවේ විශ්වාස කළ හැකි ගුවන් ටිකට් සේවාව

✈️

30/04/2026

මැයි 01 සිට ඩුබායි බලා දිනපතා සෘජු ගුවන් ගමන් ඇරඹීමට ශ්‍රීලංකන් එයාර්ලයින් සූදානම්

30/04/2026

2026 මැයි 19 අගහරුවාදා සහ මැයි 24 වන ඉරිදා CMB සිට ICN දක්වා ඔබගේ UL 0470 ගුවන් ගමන අවලංගු කර ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය කණගාටුවෙන් දැනුම් දෙයි.

25/04/2026

තේගු🇰🇷 සිට ලංකාවට යන්න Up&Down මාන් 76 සිට ඇත. මිල අඩු දින දැනගැනීමට WhatsApp පනිවිඩයක් එවන්න.. 010-2260-0640
54Kg අඩුම මිලට

Address

경기 안산시 단원구 다문화길 24
Seoul

Telephone

+821021360640

Website

Alerts

Be the first to know and let us send you an email when E9 Tours - ගුවන් ටිකට්පත් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share