Maleesha Madu River Safari

Maleesha Madu River Safari Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maleesha Madu River Safari, Travel Service, Ahungalla.

Welcome to Maleesha Madu River Safari ..❤️❤️❤️Have a fun boat ride in madu river🌱🐠🐠🐠Contact us 0766803477⛵️⛵️⛵️64 islands are included in the Madu River estuary.…Reserve your ride👍

🚤❤️🕊️🦋🌅මාදු ගගේ  යමු....          💢💥Safari details💥💢☎️-0766803477/ whatsapp=0725371339Maleesha Madu River Safari        ...
05/05/2025

🚤❤️🕊️🦋🌅
මාදු ගගේ යමු....

💢💥Safari details💥💢

☎️-0766803477/ whatsapp=0725371339
Maleesha Madu River Safari

21/04/2025

බලපිටිය මාදු ගගේ බොට් සවාරියක් යන්න ඔයත් ආස නම්. ඉක්මන් කරන්න

ඉක්මන් කරන්න දැන්ම ඇමතුමක් දි. දවස සහ වේලාව වෙන්කරවා ගන්න.
0766803477☎️

🕊️❤️😇🍃Thank you for choosing us.Contact  0766803477
19/04/2025

🕊️❤️😇🍃Thank you for choosing us.

Contact 0766803477

🕊️❤️😇🍃Thank you for choosing us.Happy new year☺️Contact  0766803477
14/04/2025

🕊️❤️😇🍃Thank you for choosing us.

Happy new year☺️

Contact 0766803477

ඔබ සැමට ලැබුවා වූ මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය,සතුට පිරිපුන් සෞභාග්‍යයමත් සුභ නව වසරක් වේවා!!...🙏❤️🌎💥
14/04/2025

ඔබ සැමට ලැබුවා වූ මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය,සතුට පිරිපුන් සෞභාග්‍යයමත් සුභ නව වසරක් වේවා!!...🙏❤️🌎💥

02/04/2025

මාදු ගගේ බෝට්ටු සවාරියක්,

Busy Life එක පොඩ්ඩක් Relax වෙන්න, නිවාඩු දවසක යමුද දකුණු පලාතෙ සුන්දර මාදු ගගේ අමතන නොවන බෝට්ටු සවාරියක්...
🍀🐚🐊🐠🦐🦎🐢👩‍❤️‍💋‍👨👨‍👩‍👦‍👦
මේක පැය 2/3 න් වැඩි මහන්සියක් නැතුව කට්ටියටම යන්න පුලුවන් සුන්දර ගමනක්.

අපි බලමුද මාදුගඟ ගැන විස්තරයක් ?
අහල තියෙනවා නේද මාදුගඟ ගැන .දකුණු පලාතේ බලපිටියේ තමයි මේ සුන්දර ගඟ පිහිටා තියෙන්නේ . දූපත් 64 කින් සමන්විත මාදුගඟ ගොඩක් අයගේ නෙත් සිත් පිනවූවක් . කොත්දූව පන්සල වගේම , සත පහ දූව , නයි දූව , මාදූව , ගල්මන් දූව වැනි දුපත් එකතුවකින් සැදි අපූරු ගමනාන්තයක්
💢💥මෙහෙ ආවොත් යන්නත් පුළුවන්🤩
📍ගග මැද්දෙ දූපතක තියෙන කොත්දූව පන්සලට.
📍 මාදුව
📍 කඬොල් බොක්ක
📍 සත පහ දූපත
📍 නොමිලේ කුරුදු තේ එකක රස බලන්න
📍Fish massage (සුළු මුදලක් ආයකෙරේ)
📍 කිඹුල් පැටවුන් සමග ඡායාරූප ගන්නත් පුලුවන් 🐊
✳️කඩොලාන අතරින් පැය දෙකකටත් වඩා මාදුගගේ
📍 කුරුඳු කර්මාන්තයේ දෛනිකව යෙදෙන ජනතාව
වාසය කරන දූපත්, වගේ ලස්සන Location ගොඩක් බලන්නත් පුලුවන්😍 tour pcj =💥 1.30/2.00 Hours
💥 3.00 Hours

💢කොළඹ ඉදන් එනවනම් පැය දෙකක පමණ වේලාවකින් අපේ තැනට ලගා වෙන්න පුලුවන් . (ඔබ අධිවේගී මාර්ගය භාවිතා කරනවනම් පැයකින් පමණ එන්න පුලුවන්)

යාළුවෝ සෙට් එක, office සෙට් එක, පවුලේ අය එක්ක ඒ විතරක් නෙමෙයි
🤩 කපල් වලටත් නිදහසේ කාලය ගත කරන්න පුළුවන් ලස්සන තැනක් 😘
සෙට් එකත් එක්ක සෙට් වෙන්න ,
ඉක්මන්ටම ඔයාලගෙ දවසත් වෙන් කරගන්න වගේම වැඩි විස්තර සදහා අමතන්න.
☎️0766803477 👀
Wp-0725371339

Welcome to Maleesha Madu River Safari ..❤️❤️❤️Have a fun boat ride in madu river🌱🐠🐠🐠Contact us 0766803477⛵️⛵️⛵️64 islands are included in the Madu River estuary.…Reserve your ride👍

💥
25/03/2025

💥

Thank You For Visiting US 🕊️❤️😇🍃Contact  0766803477
23/03/2025

Thank You For Visiting US 🕊️❤️😇🍃

Contact 0766803477

Sunrise 😍🌎Madu River
15/03/2025

Sunrise 😍🌎
Madu River

13/02/2025

Maleesha Madu River Safari
0766803477

Address

Ahungalla
AMPETHUNMANHANDIYA

Opening Hours

Monday 06:00 - 16:30
Tuesday 06:00 - 16:30
Wednesday 06:00 - 16:30
Thursday 06:00 - 16:29
Friday 06:00 - 16:30
Saturday 06:00 - 16:30
Sunday 06:00 - 16:30

Telephone

+94766803477

Alerts

Be the first to know and let us send you an email when Maleesha Madu River Safari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Maleesha Madu River Safari:

Share

Category