Travel with අයාලේ

Travel with අයාලේ දන්න නොදන්න ඔබ මා සමගින් අනන්තය සොයා සැරිසරන අපි.

19/06/2026

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ සැඟවුණු ස්වාභාවිකව සුන්දරත්වයෙන් පිරිපුන් කදවුරු භූමි වලින් එකක් වන Forest Department Camp Site – Ohiya

සිතල, මධ්‍යම කඳුකරයේ පිහිටා ඇති මෙය, සන්සුන් වටපිටාවක් තුළ කඳු පන්තියකින් වටවු, ජීව විද්‍යාත්මක මෙන්ම පාරිසරික වශයෙන් වටිනාකමක් ඇති ගොනුන්, විශේෂිත පක්ෂින්ගේ නාදයන්ගෙන් හෙබි සීතල දියදහරා වලින් පරිපුර්ණ කදවුරු භූමියකි.

🍃 උස් කඳු සහ නුදුරින් දිස්වන Horton Plains ප්‍රදේශය
🌿 සිසිල් කාලගුණය සහ මීදුමෙන් වැසුණු මං මාවත් හා දිය දහරා.

මෙය පිහිටා ඇත්තේ Horton Plains ජාතික උද්‍යානයට ආසන්නයෙයි. ඔහිය සිට හෝටන්තැන්නට යන අතරමගදී හමුවෙන හැංගුන ලස්සනම ලස්සන කඳවුරු භූමියක් තමයි මේක.

ඉතාමත් සාධාරණ අයකිරීමක් තමයි මෙය වෙන් කිරිමක් සඳහා යන්නෙ. ඉතින් ඔයාලත් දවසක යන්න මෙතෙනට දවසක් දෙකක් ඉදලා පරිසර විඳලා විනෝදවෙලා එන්න. අමතක කරන්න එපා කල් ඇතිව වෙන් කරවා ගැනීම කරන්න. මොකද සැලකිව යුතු සංචාරක පිරිසක් මෙම භූමිය වෙන කරවා ගෑනීම සිදු කරනවා. අවශ්‍ය සෑම විස්තරයක් මේ වීඩියෝව නරඹන ඔයාලට දැනගන්න පුලුවන්. ජය වේවා!!!

👉 https://youtu.be/agExhByFYII?si=NTzPWXpVsYnX9WNm

12/06/2026

Bambaragala Pathana | බඹරගල පතන 🇱🇰❤️⛺️

゚

02/06/2026

Devon Waterfall 🇱🇰❤️

゚

20/05/2026

Queena Mountain ⛰️🏕️❤️

゚

10/05/2026

❤️

09/04/2026

Duty free shop in Maldives 🇲🇻

゚viralシ

A beautiful all-inclusive island resort just 30 minutes from Malé by speedboat. Surrounded by turquoise waters and white...
28/03/2026

A beautiful all-inclusive island resort just 30 minutes from Malé by speedboat. Surrounded by turquoise waters and white sandy beaches, it offers beach, garden, and overwater villas for the perfect tropical stay.

Famous for its Lohis surf break 🏄‍♂️, great snorkeling, and relaxing spa vibes, it’s ideal for couples, friends, and adventure lovers.

✨ The perfect mix of nature, comfort, and chill island life.

゚viralシ

Address

Aluthgama
12094

Alerts

Be the first to know and let us send you an email when Travel with අයාලේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share