Ak boat safari මාදු ගඟ

Ak boat safari මාදු ගඟ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ak boat safari මාදු ගඟ, Tour Agency, wathugedara, Ambalangoda.
(144)

⭕ _*මාදු ගගේ සවාරියක් යමු*_ 🏝️

☎️ _0789462377_
☎️ _0750838211_
📌 _කොත්දූව පන්සල නැරඹීම._
📌 _මත්ස්‍ය සම්බාහනයක් ලබා දීම._
📌 _සතපහ දූපත නැරඹීම._
📌 _50m කඩොලාන කැලයක් ඇතුලතින් ගමන් කිරීම._
📌 _කුරුදු දූපතක් නැරඹීම._
📌 _නොමිලේ කුරුදු තේ එකක්

15/12/2025

මාදූ ගඟේ තියන ලස්සනම සහ නිස්කලන්කම තැන

මාදුගගේ බෝට්ටු සවාරි 🤩🌿දවසේ ට්‍රිප් එකක් යන්න ලස්සන තැනක්.දකුණු පළාතේ බලපිටිය  ප්‍රදේශයේ පිහිටා ඇති මාදුගග, ජෛව විවිධත්ව...
31/10/2025

මාදුගගේ බෝට්ටු සවාරි 🤩🌿
දවසේ ට්‍රිප් එකක් යන්න ලස්සන තැනක්.

දකුණු පළාතේ බලපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති මාදුගග, ජෛව විවිධත්වය අතින් සුවිශේෂ නිස්කලංක සංචාරක කළාපයක්. කොළඹ ඉඳන් එනවා නමි පැය 2යි. අධිවේගී මාර්ගයේ එනවා නමි පැයයි.

🪔කොත්දූව රජමහා විහාරය
🏝️සතපහේ දූපත (කුඩාම දූපත)
🐠මත්ස්‍ය සම්බහනය(Fish Therapy)
🌳කඩොලාන ගුහාවල්(Mangrove Caves)
🏕️කුරුඳු දූපත(Cinnamon Island - Free Cinnamon Tea)
🌉විශාලතම දූපත යා කරන මාදුව පාලම(800M)

✅ඔබ විසින් අපවම තෝරා ගත යුත්තේ ඇයි?

🔴 මාදුගඟ ආශ්‍රිත ජීවත්වන පළපුරුදු බෝට්ටු පදවන්නන්.
🔴 සියලු දෙනාටම ආරක්ශීත කබා ලබාදේ.
🔴 ගමන් මාර්ගය කෙටි කිරීමක් සිදු නොකිරිම.
🔴 ආරක්ෂා සහිතව වාහන නවතා තැබීමේ පහසුකම්.

වැඩි විස්තර සඳහා කතා කරන්න අපිට.
🔴 Call/Whatsapp - 0789462377

24/10/2025

Beautiful and interesting page. Highly Recommended 💯 Best of luck 🌷

23/10/2025

Highly recommended 💙 🤍
Beautiful page💜️
Good luck 🌼

15/10/2025

best page 💖
hightly recommend 💖
best of luck 🌷🌷

12/10/2025

highly recommend
good luck 💐

11/10/2025

Highly recommend good luck 💯

10/10/2025

Highly recommended ✌️💙
beautiful page💖💖💖
good luck 💐💐

Address

Wathugedara
Ambalangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Ak boat safari මාදු ගඟ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category