Travel With Dinuka

Travel With Dinuka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel With Dinuka, Travel Agency, Ambalantota.
(2)

26/04/2026
Get ready to revisit the wild like never before.From breathtaking journeys to unforgettable encounters, the stories that...
13/04/2026

Get ready to revisit the wild like never before.

From breathtaking journeys to unforgettable encounters, the stories that changed how we see nature are coming together for one incredible celebration.

This isn’t just a watchlist. It’s a build-up to a voice that has defined the natural world for generations.

A simple bowl of water can help animals survive extreme heat conditionsDuring heatwaves, birds and small animals struggl...
09/04/2026

A simple bowl of water can help animals survive extreme heat conditions

During heatwaves, birds and small animals struggle to find safe drinking water, especially in dry urban or rural areas. Placing shallow water sources outside can prevent dehydration, support local wildlife survival, and create a small but meaningful positive impact on ecosystems during extreme temperatures.

#

පසුගිය දින කීපය පුරාවට නොමිනිසුන්ගේ වෙඩි පහරවල් නිසා දෑස් නොපෙනෙන රෝගී සගයා රැකබලාගත් කාවන්තිස්ස. තම සමීපයෙන් රැගෙනයමින්...
08/04/2026

පසුගිය දින කීපය පුරාවට නොමිනිසුන්ගේ වෙඩි පහරවල් නිසා දෑස් නොපෙනෙන රෝගී සගයා රැකබලාගත් කාවන්තිස්ස. තම සමීපයෙන් රැගෙනයමින් පිටුපස තිබූ වේදනාවෙන් ඔහු සනසමින් සිටිනු නිරන්තර සියබලන්ගමුව වැවු රක්ෂිතයෙන් අපට හමුවිය.

රෝගී අලියා සමීපයෙන් නිරීක්ෂණය කරමින් සිටි මීගලෑව වනජීවි නිලධාරීනුත්, ඇතැම් විට නිවාඩු පවා අවලංගු කරගනිමින් නිරන්තර සොයාබලා ප්‍රතිකාර කර අලියා සුවකිරීමට නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා ඇතුලු කාර්‍ය්මන්ඩලයත් බොහෝ වෙහෙසක් ගත්තේය.

නමුත් අද තම රජු කාවන්තිස්සගෙන් සමුගෙන එම භූමියේ සුපුරුදු ස්ථානයේම අවසන් සුසුම් හෙලුවේය.. මරණපරීක්ෂණය හෙට සිදුවේ. අද රාත්‍රියේ රජු තම සගයාට අවසන් ගෞරව දැක්වීමට අනිවාර්යයෙන් පැමිනෙනු ඇත.. රජෙකු ආරක්ෂකයෙකු ලෙස කාවන්තිස්ස ඇතා සතුව මෙවැනි හැසිරීම් තිබීම විටෙක පුදුම සහගතය.. තවත් අතෙකින් අප සිත් තුලට කාවන්තිස්සලාගේ ගේ හෙට දවස ගැන ලොකු බියක්ද ඇතිවේ...

මියගිය සගයාගේ වෙඩි පහරවල් වැදී දෑස් අහිමිය. ගුදමාර්ගයේ සිට ශරීරය පුරාම වෙඩි පහරවල්ය. බදින තුවක්කු නිසා කකුල් සැමතැනම තුවාලය. ගස් උඩ සෑදූ පැලවලින් තැබූ වෙඩි, පුලුස්සා පිටට දැමූ ඉටිකොල තුවාල කැලැල් තවමත් ඇත. අකුනක් ගැසීම පමනක් අඩුය. අනෙක් සියලු වේදනා විද ඇත.

සියල්ලටම හේතුව අලින්ට සියබලන්ගමුව , පාලුකඩවල වැවු රක්ෂිත අහිමිවීමය.. සිනා ඉපදීමට හේතුව මහජන ආරක්ෂක අමාත්‍යතුමාගේ ගම වීමය. පසුගිය මාසවල පැවති ගොවි කමිටු රැස්වීම්වල මෙම අලියා ප්‍රදේශයෙන් ඉවත්කිරීමට තීරණය විය. දෑස් නොපෙනීමත් ග්‍රාමීය මාර්ගවල උදෑසන පාර සොයමින් සැරිසැරීමත් නිවෙස්වලට හානි සිදුකිරීම එයට හේතුය.

නමුත් වියයුත්තේ අලින්ට අයිති වාසස්ථාන ආරක්ෂාකිරීමය.. ලංකාවේ තටරම් සත්ව සංවිධාන අෆ්‍රිකානු රටවලවත් නැත. පිල් බෙදී මරාගනිති. සියලු දේ සමාජමාධ්‍යතුල පමනි. සංවිදානයක් හදාගැනීම ඉතා පහසුය. අවශ්‍යවන්නේ අනුන්ගෙන් සොරාගත් ජායාරූප කීපයක් සහ හෑල්ලක් පමනි. භූමියේ සටන්කරන්නේ කීප දෙනෙක් පමනකි. අශ්වයන් ගියපසු ස්තාලය වසා එලක් නැත.. කාවන්තිස්සලාගේ හෙට දවස අවිනිශ්චිතය... රැකගැනීමට අප සියලුදෙනා එක්විය යුතුය... 😢😢😔

Darkness and shadows
06/04/2026

Darkness and shadows

Big boss
02/04/2026

Big boss

Dark hour
01/04/2026

Dark hour

The big boss is in front of me.😬
31/03/2026

The big boss is in front of me.😬

Secrets of nature 🍀🍁
27/03/2026

Secrets of nature 🍀🍁

Wild srilanka
25/03/2026

Wild srilanka

Address

Ambalantota
82100

Website

Alerts

Be the first to know and let us send you an email when Travel With Dinuka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category