Handy Express

Handy Express Handy Express - Uhana ❤️ "

Handy Fashion - Uhana ❤
Handy Passenger Service - Uhana ❤️

අම්පාර 98 කොළඹ   සුඛෝපභෝගී සේවාව අකැපදඅම්පාර සිට  උඩවලව,ගොඩකවෙල,පැල්මඩුල්ල,රත්නපුර,අවිස්සාවේල්ල,හංවැල්ල,කඩුවෙල,මාර්ගයේ ග...
13/03/2026

අම්පාර 98 කොළඹ
සුඛෝපභෝගී සේවාව අකැපද

අම්පාර සිට උඩවලව,ගොඩකවෙල,පැල්මඩුල්ල,රත්නපුර,අවිස්සාවේල්ල,හංවැල්ල,කඩුවෙල,මාර්ගයේ ගමන් කරන මගීන්ට සුඛෝපභෝගී බස් සේවාව අකැපද???????

මෙම මාර්ගයේ ධාවනය වන දුර ප්‍රමාණය 360KM
කට වඩා වැඩි කාලය පැය 9 කට ආසන්න ගමනාන්තයක් ඇතත්, අවුරුදු 30 කාලයක සිට ධාවනය වන මෙම මාර්ගයේ එකදු A/C බස් සේවාවක් වත් ධාවනය නොකරයි.... ජාතික ගමනාගමන කෝමිෂන් සභාව නිරන්තරයෙන් දැනුවත් කලද මගී ජනාතාව වෙනුවෙන් සිටින ආයතනය තවමත් නිහඩයි.
පොදු ප්‍රවාහනයේ නවීන දියුනුවත් සමග මගී ජනතාවට මෙම මාර්ගයේ සුඛෝපභෝගී සේවාව වෙනුවෙන් තව කොපමන කාලයක් මගීන්ට බලා සිටීමට සිදුවේද.....
බිමල් රත්නායක ප්‍රවාහන ඇමති තුමනි,
ප්‍රසන්න ගුණසේන ප්‍රවාහන නියෝජ්‍ය ඇමති තුමනි මේ පිළිබද ඔබේ අවදානය පිණිසයි..

24/10/2025
Handy express & Ranbima Superline
02/10/2025

Handy express & Ranbima Superline

10/09/2025
04/09/2025

👍 EICHER 👍
❤️ LAYLAND ❤️
🏆️👑️ ZHONGTONG 👑️🏆️
Handy & Ranbima ලගදීම
අම්පාර 98 කොළඹ

Address

Ampara

Telephone

+94703040966

Website

Alerts

Be the first to know and let us send you an email when Handy Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Handy Express:

Shortcuts

Share

Category