Sun City Group

Sun City Group Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sun City Group, Tour Agency, Ampara.

අසීරු කාලයන් දරාගෙන මාගෙ හයියට නිතරම මාගෙ අසලින් සිටින මගේ මැණිකේ❤️🌹💫 දෙන්නගෙ හයියෙන් හැමදේම සාර්ථක කරගෙන ජීවිතේ ලස්සනම ...
07/07/2025

අසීරු කාලයන් දරාගෙන මාගෙ හයියට නිතරම මාගෙ අසලින් සිටින මගේ මැණිකේ❤️🌹💫 දෙන්නගෙ හයියෙන් හැමදේම සාර්ථක කරගෙන ජීවිතේ ලස්සනම කාර්තු සොයා පියනගමු🌹☺️🫂

50% ක වට්ටමක් සමග ඔබගේසියලුම අවශ්‍යතාවයන් සදහා විශ්වාසයෙන් භාණ්ඩ රැගෙන යාමට අපට කතා කරන්න *කොන්දේසි සහිතයි✍️077066218407...
07/06/2025

50% ක වට්ටමක් සමග ඔබගේ
සියලුම අවශ්‍යතාවයන් සදහා විශ්වාසයෙන් භාණ්ඩ රැගෙන යාමට අපට කතා කරන්න
*කොන්දේසි සහිතයි✍️
0770662184
0704003779
Sun City Group 🚛🥰

12/05/2025

දන්සල වෙනුවෙන් කැපවුණු අපේ නැන්දලා මාමලා හා නන් අයුරින් උදව් කරපු හැමෝටම බොහෝම පින්🙏☸️❤️🥹

11/05/2025

SUN CITY GROUP 🚗🚛🌄
HM Bake House And Caters අපි විසින් පවත්වන පාන් දන්සල 🙂
හෙට උදේ 10:00 සිට🥰
හැමෝම එන්න🥹🌹

08/05/2025

ඉතින් ලමයි🥹🌹.ඔයාලා තාම ඔයාලගෙ ජීවිතේ ලස්සනම දවස ලස්සන කරගන්න අපිට කතා කලේ නැද්ද🥹 කතා කරලම බලන්නකො😌 අපේ ලස්සනම සුරංගනාවි ඔයාලා වෙනුවෙන් ලෑස්තියි.මේ සුභ මාසෙ ඔයාලා වෙනුවෙන් special package එකකුත් ලෑස්තියි🥰
ඉතින් දැන්ම කෝල් එකක් අරං ඔයාලගෙ දිනය වෙන්කර ගන්න
0769051721 / 0770662184🌹🥹

නව සිහින සැබෑවන අරමුණු ඉටුවන, ව්‍යාපාර දිනෙන් දින දියුණු වන මනුදම් ගුණදම් ඉතිරෙන නීරෝගීමත් සුභ අලුත් අවුරුද්දක් වේවා.......
14/04/2025

නව සිහින සැබෑවන අරමුණු ඉටුවන, ව්‍යාපාර දිනෙන් දින දියුණු වන මනුදම් ගුණදම් ඉතිරෙන නීරෝගීමත් සුභ අලුත් අවුරුද්දක් වේවා......!🥰🌹
Sun City Group අපේ පැතුමයි🥰😍

13ත් ගණුදෙනුකරුවන් වෙනුවෙන්  අපි🥰කේක් ටොන් භාගයේ  ඕඩරය සම්පූර්ණ කල වගයි🌹😎🤝
13/04/2025

13ත් ගණුදෙනුකරුවන් වෙනුවෙන් අපි🥰
කේක් ටොන් භාගයේ ඕඩරය සම්පූර්ණ කල වගයි🌹😎🤝

04/03/2025

වාහන හැදුනෙ first owner ලග නෙවෙයි , best owner ලග🌹🥰 පවුලෙ වයසම එක්කෙනා සම්පූර්ණයෙන් වෙනස් කරන ගමන්⚡
අම්පාරේ සුපිරියක්🌹🥰
🌸🪻🔥

20/01/2025

මහ වැසි ඒවී😒 සැඩ සුලං හමාවී🥴 ගංවතුර ගලාවී😌 ඒත් අපි Delivery එනවා😋 සත්තයි👊😎 SUN CITY DISTRIBUTORS Ampara 🚛🌹🥰

Targets archive කරන්න පුලුවන් වෙන සිහින සැබෑවෙන සුහ අලුත් අවුරුද්දක් වේවා...!🌠⚡🌈️Welcome 2K25🌹🥰❤️Sun City Group 🚛🚛
31/12/2024

Targets archive කරන්න පුලුවන් වෙන සිහින සැබෑවෙන සුහ අලුත් අවුරුද්දක් වේවා...!🌠⚡🌈️
Welcome 2K25🌹🥰❤️
Sun City Group 🚛🚛

Address

Ampara

Website

Alerts

Be the first to know and let us send you an email when Sun City Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category