Heritage of Ancient Digamadulla

Heritage of Ancient Digamadulla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Heritage of Ancient Digamadulla, Digamadulla, Ampara.

As a humanitarian mission of Rotary Club of Ampara and Rotary Club of Colombo Tech City, the hemodialysis unit of genera...
23/09/2021

As a humanitarian mission of Rotary Club of Ampara and Rotary Club of Colombo Tech City, the hemodialysis unit of general hospital Ampara was re-partitioned for dialysis treatments of COVID19 patients and handed over today

26/05/2021

මේ, ලංකාවම කොවිඩ් වසංගතය නිසා භීතියට පත්ව සිටින මොහොතක්....
අද ඔවුන්ට වන දේ හෙට ඔබට, මට සිදුවේවි.....
අද ඔවුන්ට වෙන් වුණු ICU ඇඳ හෙට ඔබ, මම එනතුරු බලා හිඳීවි
අද ඔවුන් යදින හුස්ම, හෙට ඔබ, මම.. අයදීවි....
හුස්මක් වෙනුවෙන් කරන ආයාචනය කොතරම් අසරණ වූවක්ද....??
හුස්මක් වෙනුවෙන් කරන සටන කෙතරම් වේදනාකාරී ද...........??
මේ ඔබගේ පිහිට ඇවැසිම මොහොතයි....
හුස්මෙහි අගය දැනේනම්,
අම්පාර මහ රෝහලට කෘත්‍රීම ස්වසන ආධාරක හතරක් මිලදී ගැනීම සඳහා අම්පාර, රොටරි සමාජය දියත් කර ඇති “සුසුමට රුකුලක්” අරමුදලට ඔබත් දායක වී මේ මහඟු‍ සද් කාර්යයේ කොටස් කරුවෙකු වන්න...

20/04/2020
01/10/2019

Take off...

08/08/2019

Address

Digamadulla
Ampara

Website

Alerts

Be the first to know and let us send you an email when Heritage of Ancient Digamadulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share