23/08/2026
🏕️🌿 HARITHA KANDA CAMPING & ABERDEEN FALL VISIT 💦⛰️
Ready to leave the busy city behind and spend an unforgettable weekend surrounded by misty mountains, fresh air, beautiful waterfalls, and breathtaking views? 🌄💚
This September, join Art of Travel for an exciting 2-day Haritha Kanda Camping & Aberdeen Falls adventure! 🎒🔥
📅 12th & 13th September 2026 | Saturday & Sunday
⛰️ WHAT WE’LL EXPERIENCE
⛺ Night Camping at Haritha Kanda
💦 Visit the beautiful Aberdeen Ella
🏞️ Breathtaking scenery from viewpoints
🏊 Refreshing natural rock pool bathing
🍽️ YOUR PACKAGE INCLUDES
🍛 5 Main Meals
🎫 Entrance Ticket
⛺ Camping Gears
☕ Morning & Evening Tea
🚌 A/C Bus Transport from Colombo
💰 TOTAL PAYMENT
🔥 Rs. 17,900/- Per Person
Imagine waking up surrounded by green mountains... 🌿
Chasing waterfalls and cooling off in a natural rock pool... 💦
Watching the evening sky from the mountains... 🌅
And spending the night camping under the stars with an amazing group of people. ⛺✨
If you love nature, camping, waterfalls and outdoor adventures, this is the perfect weekend escape for you! 💚
📞 FOR RESERVATIONS
076 141 9576 – Fara
⚠️ Limited seats available — reserve your seat early!
Pack your backpack, bring your adventure spirit, and come make some unforgettable memories with us! 🎒🌿⛰️
🏕️🌿 HARITHA KANDA CAMPING & ABERDEEN FALL VISIT 💦⛰️
නගරයේ කාර්යබහුල ජීවිතයෙන් පොඩි විවේකයක් අරගෙන, සීතල කඳුකර පරිසරයක Camping Experience එකක් එක්ක සුන්දර දියඇලි, View Points සහ Natural Rock Pools වල අත්දැකීමක් විඳගන්න කැමතිද? 😍🌿
එහෙනම් මේ September එකේ Art of Travel එක්ක Haritha Kanda Camping Adventure එකට එකතු වෙන්න! 🎒🔥
📅 දිනය – 2026 සැප්තැම්බර් 12 සහ 13 | සෙනසුරාදා / ඉරිදා
⛰️ අපේ ගමනේදී
⛺ Haritha Kanda හි රාත්‍රී Camping
💦 සුන්දර Aberdeen Ella නැරඹීම
🏞️ View Points වලින් මනස්කාන්ත කඳුකර දර්ශන
🏊 Natural Rock Pool එකක නාන්නත් අවස්ථාව
🍽️ ඔබේ Package එකට ඇතුළත්
🍛 ප්‍රධාන ආහාර වේල් 5ක්
🎫 Entrance Tickets
⛺ අවශ්‍ය Camping Gears
☕ උදෑසන සහ සවස තේ
🚌 කොළඹ සිට A/C Bus එකක ප්‍රවාහන පහසුකම්
💰 සම්පූර්ණ ගාස්තුව
🔥 එක් අයෙකුට රු. 17,900/- පමණයි
🌄 දවස පුරා සුන්දර කඳුකර දර්ශන...
💦 Aberdeen දියඇල්ලේ සිසිලස...
🏊 ස්වභාවික Rock Pool එකක නාන අත්දැකීම...
⛺ සීතල කඳු මුදුනක Camping...
🔥 යාළුවෝ එක්ක අමතක නොවන රාත්‍රියක්...
මේ හැමදේම එක්ක වෙනස්ම Weekend Adventure එකක් අත්විඳින්න අපිත් එක්ක එකතු වෙන්න. 💚🌿
📞 ආසන වෙන්කරවා ගැනීම සඳහා
076 141 9576 – Fara
⚠️ ආසන සීමිත බැවින් ඔබේ ආසනය කලින්ම වෙන්කරවා ගන්න.