Guide Lab

Guide Lab Local Market Hotel Booking Agent , Photoshoot Location Booking , Tuk Tuk Ride ,

04/09/2020
04/09/2020

‼️ 𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗢𝗳𝗳𝗲𝗿 ‼️

ලංකාවට අයිති උනාට බතලන්ගුන්ඩුව දූපත තියෙන්නෙ මුහුද මැද්දේ...
කල්පිටිය වරායෙ ඉදන් නාවික සැතපුම් 18ක් එහෙම නැත්නම් පැය 2.30 ක විතර බෝට්ටු ගමනකින් තමයි මේ දූපතට යන්න ඕනි..

මේ හරියෙ ඩොල්ෆින්ලා සැරිසරන ප්‍රදේශයක්.

කට්ටක් තමයි.. ඒත් පුංචි පාරාදීසයක් 🌳⛰️🌈️🦅😍🍂🌼

ඉතින් මේ දූපතේ දවසක් දෙකක් යාලුවො, හිතවතුන් එක්ක ඉන්න එක මොන වගේ වෙයිද කියලා හිතන්නකෝ..

එක්කෙනෙක්ට LKR 5500/= යි.. ඒකෙදි ඔයාලට ඕනි හැමදේම අපි දෙනවා

🔸යන්නයි එන්නයි දෙකටම private boat එකක්
🔸 Camping tent, පුටු මේස සේරම අපි ඔයාලට දූපතට ගෙනිහින් දෙනවා.
( මේ හැම දෙයක්ම අපි කල්පිටියෙ ඉදන් අරන් යන්න ඕනි මොකද දූපතේ මේවා නෑ)
🔸 එතකොට සුපිරි කෑම වේල් 3ක් ඔයාලට අපි දෙනවා
🔸 Chiken , Fish දෙකෙන්ම ඇති වෙන්න BBQ එකකුත් මේ package එකෙන් ඔයාලට හම්බ වෙනවා.
🔸 රෑ එලි වෙනකම් සින්දුවක් කියලා පිස්සුවක් නටන්න lights වගේම ලොකුම ලොකු ගිණි මැලයකුත් අපිම හදලා දෙනවා.
( දූපතේ විදුලිය නෑ. ඉතින් අපි ඒ පහසුකම් දූපතට සපයනවා)
🔸නාන්න වගේම බොන්නත් දවස් 2ටම ඇති වෙන්න වතුර අපි දූපතටම ගෙනිහින් දෙනවා
( දූපතේ ලොකුම ගැටලුව වතුර හොයන්න නැති කම )
🔸ඒවගේම Toilet facilities දූපතට අපි සපයනවා
🔸 ඒ වගේම ඔයාලගෙ වාහන පරිස්සමට තියන්න parking facilities අපි දෙනවා.

කෙටියෙන්ම කියනවා නම් ඕගොල්ලන්ට තියෙන්නෙ කල්පිටියට එන්න විතරයි..
දූපතට එක්ක ගිහින් පරිස්සමට බලාගෙන ජීවිතේ ලස්සනම දවස් 2ක් ඔයාලට දීලා ආයෙ කල්පිටියට අපි එක්කගෙන එනවා.

ඉතින් මේ දූපතට යන්න idea එකක් තියනවා නම් page එකට message එකක් දාන්න පුලුවන්...

එහෙම නැත්නම් කතා කරන්න.
☎ 071 45 88 077 - දර්ශන

එහෙනම් ලස්සනම ලස්සන බතලන්ගුන්ඩුවේදි හම්බවෙමු 😍🌼

04/09/2020
04/09/2020
   🇱🇰    # Best Deals on your Stay
28/08/2020

🇱🇰 # Best Deals on your Stay

Stay Home Stay Safe (Copied One )
29/03/2020

Stay Home Stay Safe (Copied One )

අවුරුදු ඔන අය ශේයා පාරක් දාගෙන ගෙදරට වෙලා ඉමු 👍🏻

Visit Sri Lanka  #
07/01/2020

Visit Sri Lanka #

Address

Anuradhapura
Anuradhapura Town
50000

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 17:00
Sunday 07:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Guide Lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category