06/05/2026
අනුරාධපුර එන ඔයාලට නොමිලේ රාත්‍රී ආහාර වේලක් සමඟ නතර වෙන්න පුලුවන් සුපිරිම බජට් homestay එකක් 14900/= විතරයි🌳🌺🌴
රුවන්වැලි මහා සෑයට හා ජය ශ්‍රී මහා බෝධිය ඇතුලු පූජා නගරයට විනාඩි 5 යන්න පුලුවන් දුරින් තියෙන සුපිරිම place එකක්.
CORNER COTTAGE -ANURADHAPURA❤️
⭕ Facilities
✅නොමිලේ රාත්‍රි ආහාර වේලක්.
✅කිරි ආහාර සාදා ගැනීමට අවශ්‍ය සියලුම පහසුකම් නොමිලේ.
✅පහසු මුදලට ප්‍රවාහන පහසුකම්.
✅ Comfortable Bedrooms. With & without A/C.
✅ Attached Bathrooms.
✅ Refrigerator .
✅ Safety Parking Facility.
✅ 24 hours service.
සතිඅන්ත දිනයන් හා විශේෂ නිවාඩු දිනයන් හැර අනෙකුත් දිනයන් සදහා විශේෂ වට්ටමක්...
දුම්රියෙන් හෝ බසයෙන් එනවනම් ඉතා සාදාරණ මුදලකට අටමස්ථානය වන්දනා කරන්න වාහනයක් Arrange කරගන්නත් පුලුවන් .😍
ඔන්න ඉස්සරහට එන පාසල් නිවාඩුව නිසා ඉක්මන්ට Book වෙන්න පුලුවන්. ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞0779035353
📞0768002109
Corner Cottage - Anuradhapura