Best of Sri Lanka

Best of Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Best of Sri Lanka, Anuradhapura Town.

08/09/2025

කොහොමද අපේ ජනරජා ❤️🐘

තනි අලියෙක් රැ ඇවිත් කරපු දේ |The elephant that destroyed crops |
04/08/2025

තනි අලියෙක් රැ ඇවිත් කරපු දේ |The elephant that destroyed crops |

තනි අලියෙක් රැ ඇවිත් කරපු දේඉයේ රැ ඇවිත් තනි අලියා කරපු දේ |The elephant that destroyed crops | ...

අලි මිනිස් ගැටුමට මෙන්න විසදුම |solution to the human-elephant conflict|
03/08/2025

අලි මිනිස් ගැටුමට මෙන්න විසදුම |solution to the human-elephant conflict|

අලි මිනිස් ගැටුම අවම කිරිමට තාක්ෂණය යොදා ගැනිමෙන් ඒ තුලින් මිනිස් ජිවිත අරක්ශා කරගැනිම සහා ජිවිත පහසු කරගැනිමට හ...

අලි ඇතුන්ට වෙන අසාධරණයට ඔබත් මමත් මේ වෙනකොට පුලුවන්  විදිහට සටන් කරමින් ඉන්නවා ඉතින් Youtube එක තුල ඒ වැනි දෙවල් කතා කරන...
24/07/2025

අලි ඇතුන්ට වෙන අසාධරණයට ඔබත් මමත් මේ වෙනකොට පුලුවන් විදිහට සටන් කරමින් ඉන්නවා ඉතින් Youtube එක තුල ඒ වැනි දෙවල් කතා කරන්න Photo , Video වගේ දේවල් බෙදාගන්න ක්‍රමයක් නැ ඒ නිසා මම හිතුවා මගේ Youtube.channel එකට ආදල Whatsapp Group එකක් හදන්න අලි ඇතුන්ට ආදරය කරන ඔයාලා ඔක්කොම මේකට එකතු වෙන්න ඔයලා දන්න දෙයක් දැනුවත් කල යුතු දෙයක් නම් photo video තියෙනවා නම් මේ Group එකට එවන්න එතකොට අවශ්‍යම දෙයක් තවත් කට්ටිය බලන්න Youtube එකේ publish කරන්නම් පහතින් තියෙන Link එකෙන් join වෙන්න

අලි ඇතුන්ට වෙන අසාධාරණයට අපි පුලුවන් විදිහට හඩක් නගමු ❤️🐘🇱🇰

https://chat.whatsapp.com/FhMwqsE0UNVKP6BfACz49g?mode=r_t

ʙᴇsᴛ ᴏғ sʀɪ ʟᴀɴᴋᴀ 🇱🇰

15/07/2025

සුභ ගමන් භාතිය ❤️🥲

ඔයාට තාව ගොඩක් කාලයක් ජිවත් වෙන්න පුලුවන් කෙනෙක් අපේ රටේ තිරිසන් මිනිස්සු නිසා තවත් හස්තියෙක් අද දින අපේ භුමියෙන් යන්නම යනවා මෙක මාර රටක් අලි කොච්චර අපේ රටට සල්ලි හම්බ කරලා දෙනවාද එත් කිසිම දෙයක් එයලා වෙනුවෙන් කරන් නැ ගල්ගමුවේ කී දෙනෙක් නිකරුනේ මැරුණද අග්බො මොන තරම් අමාරුවෙන් ද ගොඩ ගත්තේ දැන් ඉන්නවා ද කියලා බලන් නැ ඉන්න තැන කොතනද කියලා බලන්න ක්‍රමයක් නැ මැරුනාට පස්සේ අයෙත් මතක් වෙනවා පුදුම සත්ව කරුනාවක් තියෙන රටක් ලෝකයේ ඉන්න හැමොම තාක්ෂණිකව මෙකට උත්තරයක් හොයන්න උදව්වක් දෙන්න ඉන්න ටික හරි රැකගන්න GPS ක්‍රමයක් හරි අරන් එච්චරයි මේ video එක බලන්නකො මෙහෙම මැරෙන්න ඉන්න හස්තියයෙක්ද කියලා මාර දුකක්👇

https://youtube.com/shorts/3YZ6RAXtt6M?feature=share

තැන් කතා කරලා වැඩක් අයේ මේ වගේ මිනිස්සු ඉන්න තැනක ඉපදෙන්න එපා භාතිය සුභ ගමන් 🥲🙏🐘

ʙᴇsᴛ ᴏғ sʀɪ ʟᴀɴᴋᴀ 🐘🇱🇰

භාතිය නිසා ඇස්වලට ආපු සතුටු කදුළු ❤️🥲
14/07/2025

භාතිය නිසා ඇස්වලට ආපු සතුටු කදුළු ❤️🥲

18/04/2025

නැවතත් අග්බොගෙන් ගම්මුන්ට කරදර සම්පුර්ණ video එක සදහා 👉https://youtu.be/G-03ut8maYw

24/03/2025

මිනිමරු කිඹුලෙක්ට වනජිවි එක කරපු දේ සම්පුර්ණ video එක සදහා මේ link එකෙන් යන්න -
https://youtu.be/urPvvFXhTpE_Sri Lanka Masaive Crocodile

ලගට ගිහිල්ලා ඔලුව අත ගලා කැම කන්න හදන ගොන් මිනිස්සු _
19/02/2025

ලගට ගිහිල්ලා ඔලුව අත ගලා කැම කන්න හදන ගොන් මිනිස්සු _

ලගට ගිහිල්ලා ඔලුව අත ගලා කැම කන්න හදන ගොන් මිනිස්සු _ අධික වර්ශාව හේතුවෙන් වැ කන්ද සොදාගෙන යාම හේතුවෙන් එම හොදා පා.....

https://youtu.be/8A3fxe1AqZg?si=Ogu9XdqWXn1G3OWh
19/02/2025

https://youtu.be/8A3fxe1AqZg?si=Ogu9XdqWXn1G3OWh

අධික වර්ශාව හේතුවෙන් වැ කන්ද සොදාගෙන යාම හේතුවෙන් එම හොදා පාලුව නතර කිරිමට හොදා තිබුනු වැලි ගොනි උඩින් ගමන් කරපු ....

Address

Anuradhapura Town

Website

Alerts

Be the first to know and let us send you an email when Best of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share