MINNERIYA NATIONAL PARK CC tattoo

MINNERIYA NATIONAL PARK CC tattoo අලි බලන්න
CHANDIMA PRASAD
( TATTOO )
070 458 458 7
076 008 458 7

රේවත සුභ ගමන් 🖤
09/03/2021

රේවත සුභ ගමන් 🖤

 #අජරාමර නිවන්සුව !C kumara basnayaka
06/08/2019

#අජරාමර නිවන්සුව !
C kumara basnayaka

 # හැම දේකටම බැනුම් අහන වනජීවී  නිලධාරීන්  #අලි ඇතුන් ගම් වැදි වගා විනාශ කරත්...ජීවිත හානි කරත්...මිනිසුන් කැලෑ වැදි කැල...
11/12/2017

# හැම දේකටම බැනුම් අහන වනජීවී නිලධාරීන් #
අලි ඇතුන් ගම් වැදි වගා විනාශ කරත්...
ජීවිත හානි කරත්...
මිනිසුන් කැලෑ වැදි කැලෑ විනාශ කරත්...
වනසතුන්ගෙ ජිවිතවලට හානි කරත්...
අපේ මිනිසුන්,පරිසර සංවිධාන,මාධ්‍ය කරනුයේ වරද " වනජීවී " එකට යොමු කොට ඔවුන් ඔවුන්ගේම හිත සැහැල්ලු කරගෙන "අප නිවරදියි " සිතා ගැනිමය..නමුත් මොහොතක් සිතන්න...කැලේ ඉන්න සතුන් රැකගැනීමට ඔබ ලාංකිකයෙකු වශයෙන් කුමන කැපකිරීමක් කර තිබේදැයි ඔබම සිතා බලන්න..
ඔබ නොදන්න..ඔබ බනින වනජීවී නිලධාරීන් වෙන ආයතනය වගේ පුටු රත් කර වැටුප් ගන්නේ නැත.ඔවුන්ට නිවාඩු දවස්,සේවය කිරිමට පැයගනන් නැත..පොලිසිය,හමුදාව මෙන් දිවා රාත්‍රි ලොකු කැපකිරිමකින් සේවය කරන පිරිසක් වනජීවී එක බව කාටත් මතක් කර දෙන අතර ඔවුන් ඔබට වඩා සතුන්ට ආදරය කරන පිරිසකි.ඔබ නොදන්නවා යැයි සිතා වනජීවී එකෙන් සිදුවන සේවාවන් කීපයක් කෙටියෙන් දන්වා සිටින්නෙමු..
# ඔබ නොදන්නවා විය හැක වනජීවී සංරක්ෂණය දෙපාර්තමේන්තුවේ ස්වේච්ඡා නිලධාරීන් 500ක් පමණ වැටුප් රහිතව ජීවිත තර්ජන මත දිවා රාත්‍රි සේවයේ යෙදී සිටින බව..
ඔබත් කැමතිනම් ඔබට වනජීවී එකට ඒ අකාරයට සම්බන්ධ වියහැක.සතුන්ට ආදරය කරන අවංක පිරිසක් නම් ඔබ වනජීවී එකට දොස් නොදි අප සමඟ සම්බන්ධ විය හැක.ඒත් වනජීවී එකට දොස් කියන කිසි කෙනෙක් ඒවගේ කැපකිරීමක් කිරිමට හිනෙන් වත් අකමැතිය.
# ඔබ අපට චෝදනා කරන හැම මොහොතකම ඔබ නොදන්නවා උනාට කොතනක හෝ අප නිලධාරීන් පිරිසක් කැලැ තුල වනසතුන් ආරක්ෂා කිරිමේ රාජකාරි වල නිරත වී ඇත.ඔවුන්ට වැස්ස,අව්ව,දිවා,රාත්‍රි කෑම බිම ගැන ගනක් වත් නැත.ඔවුන් දවසකට කීලෝමීටර් 20ක් වුවද ඇවිද යෑමේ හැකියාව ඇති නිලධාරීන්ය.ඔවුන් සෑම දිනකම මේ කැපකිරීම් සිදු කරයි.අපට චෝදනා කරන සමහරක් ලාංකිකයන්,පරිසර සංවිධාන,මාධ්‍ය මේවා දකින්නේ නැත.ඔවුන් දකින්නේ ඉද හිට තිරිසන් මිනිසුන් කරන පව් කාර වැඩ නිසා ජිවිත හානිවන සතුන්ය.ඉතින් ඔබ කරනුයේ "වනජීවී එකට බැරිවුණා මොවුන් රැකගන්න.."
යැයි චෝදනා කර හිත හදා ගැනිමය...අපට චෝදනා කරන ඔබ සිතනුයේ වනසතුන් සිටිනුයේ වනජීවී කාර්යාලය තුළ,වනජීවී සේවකයන්ගේ නිවෙස් තුළ යැයි සිතා විය හැක.
# වනජීවී නිලධාරීන්ට චෝදනා කරන ඔබ සැපට නිදන හැම රාත්‍රියකම වනජීවී නිලධාරීන් කැලෑ තුළ වගේම,කැලෑ මාර්ග ඔස්සේ දිවෙන රාත්‍රි දුම්රිය සේවාවල පවා රාත්‍රි සිට පසු දින පහන් වනතුරු සෑම දිනකම සේවයේ යෙදෙනුයේ දුම්රියෙන් වනසතුන් ආරක්ෂා කර ගැනීමටය.මේවා ඔබ නොදන්නවා විය හැක.
මේසේ රාත්‍රිය අපි පහන් කරනුයේ මිනිසුන්ගෙන් සතුනුත්, සතුන්ගෙන් මිනිසුනුත් ආරක්ෂා කිරිමටය.මේවා වනජීවී එකට චෝදනා කරන අයට,පරිසර සංවිධාන වලට,මධ්‍ය ආයතන වලට පෙන්නේ නැත.
අවසන් වශයෙන්
වනජීවී නිලධාරීන් වන අපට වඩා වනසතුන්ට ආදරෙයි කියාගන්නා ඔබගෙන්,පරිසර සංවිධාන වලින්,මාධ්‍ය ආයතන වලින් කාරුණිකව ඉල්ලා සිටිනුයේ...විවිද නම් යොදා හදුන්වන අප රටට වටිනා ඇතුන් රැකගැනීමට අපට හයියක් වනවා වෙනුවට
"මේ ඇතා කාලේකින් කාගෙවත් නෙත් ගැටිලා නැහැ"
කියා ඔවුන් අතුරුදහන් යැයි පුවත් මවා ඔවුන් අප ලවා සෙවිමේදි මිනිසුන්ගෙන් සැගවී කැලෑ තුළ ඇති සතුන්ගේ වාසස්ථාන ප්‍රසිද්ධ තිරිසන් මිනිසුන්ට ප්‍රසිද්ධ නොකර එම ස්ථාන මිනිසුන්ගෙන් ආරක්ෂා කිරිමේ වගකිම වත් ඉටුකරන මෙන් වනජීවී එකට චෝදනා කරන ඔබ,පරිසර සංවිධාන,මාධ්‍ය ආයතන වලින් වනජීවී නිලධාරීන් වන අප කාරුණිකව ඉල්ලා සිටිමු.....ඒ අපට චෝදනා කරන ඔබට වඩා හැම තප්පරයකම සතුන් එක්ක ගෙවන අපේ ජිවිතය... අපේ ලෝකය... වනසතුන් නිසා...

2017.11.07 මින්නේරිය ජාතික උද්‍යානය
07/11/2017

2017.11.07 මින්නේරිය ජාතික උද්‍යානය

2017.09.19 MINNERIYA NATIONAL PARK More than two hundred....ELEPHANT...මින්නේරිය ජාතික උද්‍යානය 2017.09.19 දින අලි 200 ක...
19/09/2017

2017.09.19 MINNERIYA NATIONAL PARK More than two hundred....ELEPHANT...මින්නේරිය ජාතික උද්‍යානය 2017.09.19 දින අලි 200 කට වැඩි පිරිසක්....රඹවිල,පලුපිටිය,පදුපොල

2017.07.25 මින්නේරිය ජාතික උද්‍යානය
25/07/2017

2017.07.25 මින්නේරිය ජාතික උද්‍යානය

මින්නේරිය ජාතික උද්‍යානය 2017.05.22
22/05/2017

මින්නේරිය ජාතික උද්‍යානය 2017.05.22

Address

Anuradhapura
Anuradhapura Town

Telephone

+94714584587

Website

Alerts

Be the first to know and let us send you an email when MINNERIYA NATIONAL PARK CC tattoo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MINNERIYA NATIONAL PARK CC tattoo:

Share