27/08/2026
සිත නිවෙන, ගුණ දහම් වැඩෙන පින්බර නිකිණි පෝය දිනයක් වේවා!
බුදුරජාණන් වහන්සේ ගේ පිරිනිවන් පෑමෙන් තෙමසක් ගෙවුණු පසු රජගහනුවර ප්රථම ධර්ම සංඝායනාව පැවත්වීමත් එහිදී අනු බුදු ආනන්ද මාහිමියන් අරහත් ඵලයට පත් වීමත් සිදු වූ අද වන් පින්බර නිකිණි පුන් පොහොය දිනයේ ඔබ සැමගේ සිත් සතන් අලෝකමත් වී, සාමය, සතුට හා සමෘද්ධිය ළඟා වේවායි Elite Travels අපි එක සිතින් ප්රාර්ථනා කරමු.
May you have a blessed Nikini Full Moon Poya Day filled with peace in your hearts and the growth of noble virtues and Dhamma!
On this sacred Nikini Full Moon Poya Day, we commemorate the First Buddhist Council, which was held in Rajagaha three months after the passing away of the Buddha. It was also on this occasion that Venerable Ananda, the foremost attendant of the Buddha and a great disciple of the hamma, attained Arahantship.
On this meritorious day, may your hearts and minds be illuminated with the light of wisdom, and may peace, happiness, prosperity, and blessings enter your lives.
With one heart, we at Elite Travels sincerely pray that you and your loved ones may be blessed with a peaceful and spiritually uplifting Nikini Full Moon Poya Day.