09/09/2025
❌❌❌ට්‍රිප් යන කෙනෙක් නම් විනාඩියක් අරන් කියවන්න..
⏳දැන්වත් අපේ මිනිස්සුන්ට මොලේ පෑදුනොත් ඇතී..
හැමෝම තේරුන් ගන්න ඕනි දේ හොදම දේ අඩුවට දෙන්න බෑ..
අවුරුදු ගනන් මාස ගනන් හම්බකරලා පවුලේ අයත් එක්ක යන්න හදන ගමන අඩුවට ලාබෙට යන්න දගලන්න එපා දැන්වත් ..
මොකද හැම අතින්ම සම්පූර්න වාහනයක් ලන්කාවෙ පාරක අඩුවට දුවන්න බෑ.. මිනිස්සු දැනගනන් ඕනි එකම දේ විශේශ චාරිකා වලට ගන්න බස් අනිවාරෙන්ම අංක 1 දාවන තත්වෙට තියෙන්න ඕනි ... දැන්වත් හයර් එකක් යන්න කලින් බස් එකේ indoor system තියනවද outdoor system තියන්වද ලයිට් ගහලද ස්ටිකර් කරලද බලන්න කලින්, අඩුම මේ ටිකවත් බලන්න
1.වාහනයෙ ටයර් සෙට් එක මොන තත්වෙද
2.වාහනය නිශ්පාදනය කරලා තියන අවුරුද්ද
3. දැනට දාවනය කරලා තියන කිලෝමීටර් ප්‍රමානය
4.රියදුරන්ගෙ විස්තර
5. මීට පෙර අනතුරු සිදූවී ඇත්ද
6. හෙඩ් , සිග්නල්, ඩිම් , හොන් , බ්‍රේක් පද්දති පිලිබද පොඩි හරි පරික්ශාවක්
මේ දේවල් ටික ගැනවත් පොඩ්ඩක් අවදානෙ යොමු කරන්න..නිශ්පාදිත වරිශය දැනට අවුරුදු 15කට වඩා එහා පාරවල් රූඩ් හතර පහක දුවපු පැන්ශන් යවන්න තිබ්බ බස් පාට කරලා අරගෙන බූමිතෙල් ටිකක් ගහලා අඩුවට බස් අයිතිකාරයට බස් එකෙන් හම්බ කරන්නම ඕනි කමට දුවවන බස් ඕනි තරම් අඩුවට දුවයි..හැබැයි රැපියල් 7ත්8ට දහේ වෙනසට තමන්ගෙ දරුවන්ගෙ ජීවිතේට බිල්ලට දෙන්න එපා .යන්නෙ ට්‍රිප් එකක් බසෙකටනගින්නෙ කොයිවිදියටද බහින්නත් ඕනි ඒ ට වඩා සතුටින්....
ඔයත් ඔයාගෙ ට්‍රිප් එක ප්ලෑන් කරද්දී මේ ගැන හොදට හිතන්න...
අපි කවදාවත් අඩුවට දුවන්න බෑ දුවන්නනෙ සාදාරන ගානට ගහන්නෙ හොදම වර්ගයේ ඩීසල්.. බස් එක දුවවලාම සල්ලි හොයන්න ඕනි නෑ මොකද ඒක ගෙදර තියන් ෆිනෑන්ස් ගෙවන එක ලාබයි ලක්ස 5ක් 6ක් දිල දාන ටයර් සෙට් එක ගෙවාගන්න්වට වඩා..ආවට ගියාට ඩ්‍රයිවර් ලට් දෙන්නෑ මොකද අපිට කාටත් වඩා වටින්නෙ බස් එක.කෝටි දෙක තුනක් ආවට ගියාට එක එක්කෙනාට දීලා දුවවන්නෙ නෑ..බස් එක රැකුනොත් ගමන ගිහින් එනකන් ඇතුලෙ ඉන්න අය පරිස්සම්..GNC tours අපිට ලාබෙට දුවන්න බෑ මේව අවුරුදු ගනන් රෑඩ් දුවලා කල්පැනපුවා නෙවේ.. Brand new companyයෙන්ම zero meillage ගෙන්නපු රත්තරන් කෑලි...
ඔයාගෙ ගමනත් ඒ නිසා දෙපාරක් හිතලා තීරනය කරන්න...
-අපි GNC Tours (Anuradhapura) 0772161162