
05/07/2024
⛔🤩ආරංචිය සුබයි 😁⛔
අනුරාධපුර නගරයේ නවතින්න අඩුවට තැනක් හෙව්ව ඔබට 👌🫵
ගැලපෙනම අඩුම වියදමින් ලස්සන නිස්කලංක නවාතැනක් අපෙන්.....💯📌️
🪬ඔබේ Budget එකට ගැලපෙනම තැන..❤️
🏡 Amal Residence | Anuradhapura | 🏡
වැඩි අනවශ්‍ය වියදම් නොකර ,ඔබේ අවශ්‍යතාවයට හරියනම තැන...🌄🏡
කණ්ඩායම් වශයෙන් සංචාරය කරන ඔබට ඉතාම පහසු මිල ගණන් යටතේ නවාතැන් පහසුකම් අපෙන්..
🚣🏻නුවර වැවට ඉතාම නුදුරින් පිහිටා ඇති (700m)🏊🏻🚣🏻♀️
අපිව තෝරාගත් ඔබට 💁😍
🔘 කාමර 5ක් (කාමර 3ක් සඳහා Attached Bathroom )
🔘 මුලුතැන්ගේ පහසුකම (සියලු උපකරණ සහිතව)
🔘නිස්කලංක පරිසරයක්
🔘 ආරක්ෂිතව වාහන නැවැත්වීමේ පහසුකම
මේ සියල්ල සඳහා ඉතා සාධාරණ මිල ගනන් 💸
දිනක් සඳහා ( ඇතුල්වන දින දහවල් 02.00 සිට පසු දින උදෑසන 10.00 දක්වා)📅
🥇 15 දෙනෙකු සඳහා රු. 13500/= (AC)
🥈15 දෙනෙකු සඳහා රු. 11500/= (Non-AC)
🥉 25 දෙනෙකු සඳහා නවාතැන් පහසුකම් ලබා දිය හැක.
මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.🔖
☎️පහත අංක අමතා ඔබේ දිනය වෙන් කරගන්න.. ☎️
📲0712083843 (WhatsApp)
📲0717596099
🥏WhatsApp link🥏https://wa.me/0712083843
📍Location 📍 https://goo.gl/maps/adQNxCKSHrrCV7SM8
🎇 Facebook 🎇 https://www.facebook.com/Amalresidence