Amal Residence

Amal Residence For bookings and inquiries, send us a message or call 0712083843 .
(4)

Follow our page for updates, special offers, and a glimpse into the serene lifestyle at Amal Residence. 🏘️🌄❤️ අනුරාධපුර නගරයට ඉතා සමීප ,ආරක්ෂිත නිස්කලන්ක පරිසරයක පිහිටි Amal Residence විවේක නිවාසය,
එහි පවතින විශේෂත්වය නම්, අති පිරිසිදුව පවත්වා ගෙන යන නිවාස දෙකකින් සමන්විතය.
එහි පහත සදහන් පහසුකම් සපයා දිය හැක.

නිවාස අංක 01-
කාමර 03 කි.(යාබද නාන කාමර)
විසිත්ත කාමර ,කෑම කාමරය හා මුලුතැන්ගෙය සියලුම

නවීන ගෘහ බාණ්ඩ වලින් හා විදුලි උපකරණ වලින් සමන්විත අතර සියලු කාමර වායු සමීකරණය කර ඇත.
ආරක්ෂා කාරි වාහන ගාල් කිරිමේ පහසුකම හා ආරක්ෂිත කැමරා පද්ධතියකින් පරිපුර්ණය.
රූපවාහිනී පහසුකම (Dialog TV)
ශිත කරණ පහසුකම
කාමර AC / Non - AC ලෙස ඇත ..
කිරි ආහාර පිස ගැනීමට අපගෙන් විශේෂ පහසුකම් ලබා දෙයි...
පිගන් ,විදුරු, කොප්ප ,ගැස් ලිප, ගෑස් සිලින්ඩර හා මුලුතැන්ගෙය උපකරණ සපයනු ඇත.( උපකරණ සියල්ලටම)

15දෙනෙකු සදහා(A/C)රු 13000/= වන අතර(Non-A/C) රු 10000/= වනු ඇත . පැමිනෙන පිරිස අනුව මිල සාකච්ඡා කර ගත හැක..

නිවාස අංක 02 -
කාමර දෙකකින් (Non-AC )යුක්ත නිවහනක් පවතින අතර එහි පහත පහසුකම් ඇත.
* ඇදන් 04කින් හා සිවිලින් පංකා සවිකර ඇත.
* එම කාමර සදහා වෙන් වු නාන කාමරයක් හා වැසිකිලි 02 ක් සමන්විතයි.
* පිගන් ,විදුරු, කොප්ප ,ගැස් ලිප, ගෑස් සිලින්ඩර හා මුලුතැන්ගෙය උපකරණ සපයනු ඇත.( උපකරණ සියල්ලටම)
කාමර 02 හි 08 දෙනෙකු සදහා නවාතැන් පහසුකම් ලබාගත හැක.
ඒ සදහා රු 5000/= අයකරනු අතර මිල සාකච්ඡා කරගත හැක.

දුර ප්�රමාණයන්:
අනුරාධපුර නගරයේ සිට 03Km
ශ්�රී මහා බෝදියට 03 Km ද
මිහිංතලේ පුද බිමට 07 Km ඇත.
මිල සාකච්ඡා කරගන්න අමතන්න...

0712083843/0717596099/0705183484
Proprietor- A . I Karunanayake (Amal)
Our location is �
https://goo.gl/maps/adQNxCKSHrrCV7SM8
Our page is �
https://www.facebook.com/Amalresidence/
Our website is�
https://amalishankakarunan.wixsite.com/amalresidence
Our whatsapp is �
https://wa.me/message/ENW5FC5L57H7H1

Address

No:214/F Samagipura Road, Mathale Junction
Anuradhapura
50000

Opening Hours

Monday 09:00 - 23:00
Tuesday 09:00 - 23:00
Wednesday 09:00 - 23:00
Thursday 09:00 - 23:00
Friday 09:00 - 23:00
Saturday 09:00 - 23:00
Sunday 09:00 - 23:00

Telephone

+94712083843

Alerts

Be the first to know and let us send you an email when Amal Residence posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Amal Residence:

Share