Travel with sona

Call Directions Website

Travel with sona Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel with sona, Avissawella.

20/09/2026

මහ රෑට Oneman Show ගහන සයලි 🤣😑

බය වෙලා ඇහැරෙන්නේ අපි 🤣🥺😢

17/09/2026

Forest Life 🌴🌿

14/09/2026

🌊🌴

Beauty of Downsouth 🥺

Wifeලා දෙන්නා එක්ක Pool ගියා ෆෙන්ඩ්ස් 😀🌊🌴
11/09/2026

Wifeලා දෙන්නා එක්ක Pool ගියා ෆෙන්ඩ්ස් 😀🌊🌴

09/09/2026

මාසෙකට සැරයක්වත් ආවරණ කලාපයෙන් බැහැරවෙන අපි 🌊🌴🥺🌿

02/09/2026

නිවුනා නුඹ හින්දා මේ සසරේ හමුවීලා...
උන්නා පපුවේ මා සැනසිලා.... 🌊

That vibe 🥺🌊🌴

31/08/2026

Weekend Fun At Jungle Beach 🌴🌴🌊

30/08/2026

හිමි වේවා කවදා හෝ මුතු සිනහා රාවේ.....

At Sea View Resort Boossa 🌊🌴🌿

අවසන් රන්දෝලිය ☸️රටේ වාසනාව ☸️🙏මහරජ වාසනා 🤍☸️🙏මගෙ රටට සෙතක්ම වේවා ☸️🤍🙏   #ඇසළපෙරහැර      #ඇත්ගාල
27/08/2026

අවසන් රන්දෝලිය ☸️
රටේ වාසනාව ☸️🙏
මහරජ වාසනා 🤍☸️🙏

මගෙ රටට සෙතක්ම වේවා ☸️🤍🙏

#ඇසළපෙරහැර #ඇත්ගාල

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ සිටින, අතිශය තේජවන්ත මෙන්ම ප්‍රසිද්ධ දළ ඇතෙකු වන "ජනරාජා"ජනරාජා ඇතා මුල් කාලයේදී(...
26/08/2026

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ සිටින, අතිශය තේජවන්ත මෙන්ම ප්‍රසිද්ධ දළ ඇතෙකු වන "ජනරාජා"

ජනරාජා ඇතා මුල් කාලයේදී(1980) අනුරාධපුර ප්‍රදේශයෙන් සොයාගත් ඇත් පැටවෙකි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාරයට ගන්නා ලද මෙම ඇත් පැටවා, පසුව දෙහිවල සත්ව උද්‍යානය වෙත ලබාදෙන ලදී.

1988 වසරේදී මහනුවර දළදා මාලිගාවේ සධාතුක කරඬුව වැඩම වූ ප්‍රකට "රාජා" ඇතා අපවත් වීමෙන් පසු, එම අඩුව පිරවීම සඳහා එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ උපදෙස් මත දෙහිවල සත්ව උද්‍යානයේ සිටි මෙම ඇත් පැටවා දළදා මාලිගාවට පරිත්‍යාග කරන ලදී. ඉන්පසු මාලිගාවේ භාරකාර මණ්ඩලය සහ එවකට සිටි දියවඩන නිලමේවරයා විසින් මෙම හස්තියාට "ජනරාජා" යන නම තබන ලදී.

ජනරාජා යනු වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින දිගම දළ යුගලක් හිමි හස්තියෙකු ලෙස සැලකෙන අතර, ඔහුගේ දළ යුගලය අඩි හතකට වඩා දිගින් යුක්ත වේ.

ඔහුගේ මුරණ්ඩු ස්වභාවය සහ හිතුවක්කාරකම නිසා මහනුවර ඇසළ පෙරහැරේ ප්‍රධාන සධාතුක කරඬුව වැඩමවීම සඳහා නිතර යොදාගැනෙන්නේ නැත.

දැනට මාලිගාවේ ඉන්න ජේශ්ඨතම හස්තියා ලෙස ඔහු නම් කල හැක.අනුවර්ථ නාමයක් ලෙස අරිඨ්ට යන නාමයද හස්තියාට පටබැදී ඇත.

දැනට වසය අව්රුදු 46ක් පමණ වන මෙම හස්තියා.දිය නෑමට දැඩි කැමැත්තක් දක්වයි.

ජන රාජා හෙවත් අරිඨ්ට දීර්ඝායුෂ වේවා 🤴☸️🙏

#ඇත්ගාල #ඇසළපෙරහැර #ජනරාජා

Address

Avissawella

Alerts

Be the first to know and let us send you an email when Travel with sona posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share