
08/08/2025
අගෝස්තු 6 හා 7 දෙදින වාර්ෂික අධ්‍යාපන චාරිකාව සදහා අප බස් රථය තෝරාගත් බ/පොල්ගහඅරාව විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්‍ය් මණ්ඩලයේ සියලු දෙනාටත් , සිසු සිසුවියන් හා දෙමව්පියන් සියලු දෙනාටත් ස්තූතිවන්ත වෙමු..
ආයෙත් දවසක මේ වගේ ලස්සන චාරිකාවක් සමගින් හමුවෙමු.. 🙏
Dangale Bus - PRO Edition - දාංගලේ
දාංගලේ Mini Edition
නූතන විශේෂ චාරිකාකරණයේ වෙල්ලස්සේ රන් මිණි කැටය 🔥
📲 070 250 20 20
📲 070 22 40 294
📲 074 123 21 21