Mr.L a l i y a

Mr.L a l i y a In my opinion, she is the one who keeps smiling no matter how angry she is🤡
(1)

14/08/2026

🍃கிக்கிரிவத்தை தோட்டம் | KIKIRIWATHTHA
🍃பசரை | PASSARA 🍃
srilanka
🎬 ;
,
,
,
tikiriwaththa

13/08/2026

මීදුමෙන් වැසුණු කඳු මුදුන් අතරට වෙලා, හුස්මක් ටිකක් ගැඹුරින් අරන් හිත නිවාගන්න පුළුවන් අපූරු තැනක්... කදු යායකින් වට උන මේ හැන්ගුන තැන හවසක් කියන්නේ පිස්සුවක් ⛰️🍃 ඉර බහින මේ හවසට සීතල සුළඟත් එක්ක මුසු වෙන ලා හිරු රැස් වැටෙන හැටි දැක්කම,

පස්සර මෙච්චර ලස්සන තැන් තියෙනවද කියලා ආයෙත් හිතුනොත් ඒක පුදුමයක් නෙවෙයි. 🌄✨

තැන දන්න අය කමෙන්ට් එකක් දාමු😻🍃



Rest in peace nipun aiya🏳️🏳️
22/07/2026

Rest in peace nipun aiya🏳️🏳️

21/07/2026

උඹ + මම + කොලපාට කඳුකරය = නි ද හ ස 🍃💚

17/07/2026

ලංකාවේ සමහර පැති වලින් අහන්න, දකින්න ලැබෙන දේවල් , news දැක්කම…
හිතට බරක් දැනෙනවා.

ඒ හැමදේම අතරේ අපි ඉන්න බදුල්ල ගැන හිතද්දි
හිතට එන්නේ වෙනමම සැනසිල්ලක්. 🌿

කඳු, මීදුම, සීතල හුළඟ, නිහඬ පාරවල්, සරල මිනිස්සු…
මේ හැමදේම එකතු වුණාම බදුල්ල කියන්නේ
අපේ හදවතට ළඟ, ආදරේ කරන්න හිතෙන තැනක්. ❤️

බදුල්ල perfect නෙවෙයි…
ඒත් මෙහෙ තියෙන සැනසිල්ල වෙනමම වටිනාකමක්.

බදුල්ලේ ඔයාට වැඩියෙන්ම සැනසිල්ල දැනෙන තැන කොහෙද?



තරුණ විය නම් කෙටි කතා පොත මතකයන්ගෙන් පුරවන්න දවසක හැරි බලන විට අතීතයට රැගෙන එන්න ...📝🚶🍃

Feel the Nature 🌿🌻
𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀
__________________
•••••©️•••••

💚🍃🥹
15/07/2026

💚🍃🥹

11/07/2026

ඔහේ යන්න හිතෙන පාරවල් 💚🍃⛰️කහටරැප්ප බදුල්ල පාර 💚💕

Class M6 Locomotive ❤🚂💚 එකම තැනින් යන ජර්මන් කාරයෝ 4 දෙනෙක්
10/07/2026

Class M6 Locomotive ❤🚂💚
එකම තැනින් යන ජර්මන් කාරයෝ 4 දෙනෙක්




Address

Badulla
90500

Telephone

+94701053024

Website

Alerts

Be the first to know and let us send you an email when Mr.L a l i y a posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category