Madulsima මඩොල්සිම

Madulsima මඩොල්සිම The Wonder of uncommon mist....!
ලංකාවේ හොදම වාතය හුස්මගන්න එන්න....!!! Wonder Of Sri Lanka...!!

(2)

Beauty lives in the hills of Madulsima මඩොල්සිම
29/03/2026

Beauty lives in the hills of Madulsima මඩොල්සිම

Madulsima – Not just a place, a feeling.Sleep in the clouds, wake with the sun Madulsima TEA
24/03/2026

Madulsima – Not just a place, a feeling.
Sleep in the clouds, wake with the sun
Madulsima TEA

Madulsima UNcommon Mist
22/03/2026

Madulsima
UNcommon Mist

17/09/2025

මඩොල්සිම අහස යට....

15/09/2025

Madulsima TEA
මඩොල්සිම Madulsima

2025 අගෝස්තු මස 08 වන නිකිණි පොහොය දිනයේ දී, මඩොල්සිම බුද්ධ ප්‍රතිමාව නව වර්ණයෙන් අලංකරණය කිරීමේ පුණ්‍යකර්මයේ අවස්ථාව සම...
13/08/2025

2025 අගෝස්තු මස 08 වන නිකිණි පොහොය දිනයේ දී, මඩොල්සිම බුද්ධ ප්‍රතිමාව නව වර්ණයෙන් අලංකරණය කිරීමේ පුණ්‍යකර්මයේ අවස්ථාව සමරමින්, මඩොල්සිම ඉතිහාසයේ ප්‍රථම වරට බොදු බැති ගී මංගල්‍යය උත්සවක් අංග සම්පූර්ණව පැවැත්විය. මෙම පුණ්‍ය උත්සවය සංවිධානය කළ මඩොල්සිම වෙළඳ සංගමයේ ගෞරවනීය සභාපති සුනිල් රාජපක්ෂ මැතිතුමාගේ මහත් උනන්දුව, ආර්ථික සහ මනෝ බල දායකත්වය හේතුවෙන් මෙම උත්සවය ඉතා අලංකාර හා ගෞරවයෙන් සමරන්නට හැකිවිය.

මෙම පුණ්‍ය මංගල්‍යය සාර්ථක කරගැනීම සඳහා දායකත්වය ලබා දුන් ගරු විදුහල්පතිවරුන්ටද , ගුරු මණ්ඩලයටද , සිසු-සිසුවියන් හටද , සහ ආරම්භයේ සිට අවසානය දක්වා සහයෝගය දැක්වූ මඩොල්සිම ව්‍යාපාරික පිරිස හා ප්‍රදේශයේ සියලු සිංහල හා දමිල ප්‍රජාවටද අපගේ විශේෂ ගෞරවය පිලිගන්වන්නෙමු. විශේෂයෙන්ම , මෙම උත්සවයට දායකවූ සිංහල සහ දමිල සිසුන්ගේ එකමුතුව, සහභාගීත්වය, සහ ආදරයෙන් ගී ගායනා කිරීම, ජාතික සහයෝගිතාව හා සම්මුතික සංස්කෘතික අගය දැක්වූ විශේෂ අවස්ථාවක් විය.

මෙවන් ආගමික හා සංස්කෘතික වැඩසටහන්, අප සමාජය ආධ්‍යාත්මිකව පමණක් නොව, ජාතික සහයෝගිතාව සහ සන්සුන් සමාජයක් ගොඩනැගීමටද දැඩි දායකත්වය සපයයි. මඩොල්සිම නව පරම්පරාවන්ගේ හදවත් තුළ බුදු සසුනේ කරුණාව, මෛත්‍රිය සහ ගෞරවය නැගෙන්නට මෙය මගපෙන්වයි.

ඉදිරියේ දී මෙවන් උත්සව මගින් අප මඩොල්සිම ප්‍රදේශය පුරා ආගමික හා සංස්කෘතික සම්බන්ධතා තවත් ශක්තිමත් වන බව අපගේ උතුම් විශ්වාසයයි.

13/06/2025


30/05/2025



30/04/2025
ඔබ මේ දින වල මඩොල්සිම සංචාරය කිරීමට බලාපොරොත්තු වේ නම් අයහපත් කාළගුණය පිළිබඳ සැලකිලිමත් වන්න..!නවතම කාළගුණ තත්වයන් පිලිබ...
24/04/2025

ඔබ මේ දින වල මඩොල්සිම සංචාරය කිරීමට බලාපොරොත්තු වේ නම් අයහපත් කාළගුණය පිළිබඳ සැලකිලිමත් වන්න..!

නවතම කාළගුණ තත්වයන් පිලිබඳ නිරන්තරව මඩොල්සිම ෆේස්බුක් පිටුවෙන් යාවත්කාලින කිරීමට අප සූදානම්...

-MADULSIMA-
Wonder Of uncommon Mist...!

Address

Madulsima
Badulla
90535

Alerts

Be the first to know and let us send you an email when Madulsima මඩොල්සිම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Madulsima මඩොල්සිම:

Share

Category