Life With Chami

Life With Chami ජීවිතේ විදින්න...

21/05/2023

කාලා නෑ.... කැපවීම මත හැමදේම තීරණය වේ..
🤗

12/02/2023

නුවරඑළිය
08/02 දවස ගෙවුන විදිහ...

කාලයක් බලා ඉදලා.. හදිස්සියෙම සෙට් වුන ගමනක්..

27/10/2022

Happy Wedding Anniversary

Happy Wedding Anniversary to Us.. අද අපේ පලවෙනි වෙඩින් ඇනවසරි එක.... මං පතන හැම ආත්මෙකම. ඔයා මගේ මං ඔයාගේ වෙලා ඉපදෙන්න ඕ...
27/10/2022

Happy Wedding Anniversary to Us..

අද අපේ පලවෙනි වෙඩින් ඇනවසරි එක....
මං පතන හැම ආත්මෙකම. ඔයා මගේ මං ඔයාගේ වෙලා ඉපදෙන්න ඕනි..
මගේ පණ තියෙනකං ඔය අත අල්ලගෙන ගොඩක් දුර යන්න ඕනි .
ගොඩක් මහන්සි වෙලා අපේ ජීවිතය ගොඩ ගමු .. මං ඔයා එක්ක හැම සතුටදීම වගේම හැම දුකේදීම ලගින් ඉන්නවා රත්තරං ... ගොඩක් ආදරෙයි මගේ පණ

16/10/2022

ඊයේ ගියේ... සමන් දේවලේ.

14/10/2022

Hi Travel With Chami
Page එකට හැමෝම සාදරෙන් පිලිගන්නවා..
අපේ ආදර කතාවේ.. ගොඩක් travel කරපු තැන් තියෙනවා. ඉතිං මට හිතුනා ඔයලා එකක් මේ මතකයන් බෙදා ගන්න...
ගොඩක් ආසවෙන් මං මේ ගමන් යන්නේ එයාගේ පස්සෙන් එයාගේ අතත් අල්ලන්.. ඉතිං මේ ආදරේ එක්ක ඔයාලා බෙදා ගන්න පලවෙනි log එක මේක.. බලලා ප්‍රතිචාරයක් දක්වන්නකෝ... 😀😀

Address

Balangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Life With Chami posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category