Belihuloya

Belihuloya This page provides information on the tourist places of the Belihuloya village.

27/03/2026

04/11/2025
27/09/2025

21/09/2024

Belihuloya, Sri Lanka, is a serene haven known for its stunning landscapes and lush greenery. Nestled among rolling hills, it features picturesque rivers, cascading waterfalls, and a rich tapestry of flora and fauna. The area offers breathtaking mountain views, ideal for nature lovers and adventure seekers. With its tranquil atmosphere and vibrant local culture, Belihuloya is a true gem that showcases the enchanting beauty of Sri Lanka.

13/09/2024

BELIHULOYA
🍃👣🌍HIRIKATUOYA

31/05/2024

☎️ 0775484836

Bend | බේකර්ස් බෙන්ඩ්👣🍃🩷𝐁𝐞𝐚𝐮𝐭𝐢𝐟𝐮𝐥 𝐍𝐎𝐍𝐏𝐄𝐑𝐈𝐀𝐋 𝐄𝐬𝐭𝐚𝐭𝐞 🏕️ 📸 ❤️ 😍 ලස්සන නන්පේරියල් වතුයාය | அழகிய நன்பேரியல் 😍⛱️❤️🌬️⛰️🌳 𝐒𝐚𝐛𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐮𝐰𝐚

ලංකාවේ තියන තවත් ලස්සනම වංගුවක්! 😍

බේකර්ස් බැම්ම | නන්පේරියල් වතුයාය

අද අපි බලන්න යන්නේ නන්පේරියල් වතුයායේ තියන ලස්සනම Point එකක්. මෙතනට යන්න බලංගොඩ නගරයේ ඉදලා කිලෝමීටර 18 ක් විතර බදුල්ල පැහ්තට A4 මාර්ගයේ ගමන් කරන්න ඕනේ. ඊලඟට ඔයාට නන්පේරියල් මාර්ගය පටන් ගන්න තැනට ළඟා වෙන්න පුළුවන්. එතනට නන්පේරියල් හංදිය කියලත් කියනවා. 🍀

ඉස්සරහට යනකොට ඒ පාරේ දෙපැත්තේ තියන මාරම ලස්සන Views ඔයාට බලගන්න පුළුවන්. නන්පේරියල් මාර්ගයේ හමුවන වංගු අංක වලින් නම් කරලා තියන්නේ. අපි අද බලන්න යන බේකර්ස් වංගුව අංක 23 විදියට තමා නම් කරලා තියන්නේ.

මේ වංගුව මුහුදු මට්ටමේ සිට මීටර් අඩි 5000ක් විතර ඉහළින් තමයි පිහිටලා තියන්නේ. මෙතනදී පැහැදිලි දිනයක නම් සමනල ජලාශය පුංචි පුංචි දිය ඇලි තේ වතු වගේ ගොඩාක් ලස්සන දේවල් බලාගන්න පුළුවන්. 🥰

මෙතන ඉතින් ගොඩක් වෙලාවට අවට පරිසරය ගොඩක් සීතල නිසා සුපුරුදු පරිදි මීදුමෙන් වැහිලා තමයි තියන්නේ. ❄️

හැමදාම වහේ ඉතින් ඔයාලා මෙතනදිත් ඔයාලගේ අඩි සටහන් විතරක් ඉතුරු කරලා එන්න වගබලා ගන්න ඕනේ හරිද! 👣🍃



මේ වගේ ලස්සන තැන් ගැන තොරතුරු දැනගන්න අපිට කතා කරන්න👇👇

☎️ 0775484836

08/02/2024
23/11/2023

Address

Belihuloya
Balangoda
91/6

Alerts

Be the first to know and let us send you an email when Belihuloya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Belihuloya:

Share

Category