Madu River Buddhi Boat Safari Balapitiya

Madu River Buddhi Boat Safari Balapitiya Ayubowan �

Welcome to Madu River Buddhi Boat Safari

ඔයාලත් එනවද මාදු ගගේ කිඹුල් පැටියා බලන්න.
28/05/2026

ඔයාලත් එනවද මාදු ගගේ කිඹුල් පැටියා බලන්න.

✨ Today we had the pleasure of welcoming Shanudrie & Dinesh to Buddhi Boat Safari 🚤💙Another beautiful couple joined us t...
26/05/2026

✨ Today we had the pleasure of welcoming Shanudrie & Dinesh to Buddhi Boat Safari 🚤💙
Another beautiful couple joined us to enjoy the peaceful beauty of the Madu River and create unforgettable memories together 🌊🌴
Thank you both for choosing us and making the journey even more special 😊

🚤🌴💙

12/05/2026

අනේ එයා 🐿️🍃✨

🌿🐿️

සොබාදහමේ රිද්මය සොයා... මාදු ගඟේ අසිරිය විඳින්න එන්න! 🛶🌿✨දිනපතා ගෙවන කාර්යබහුල ජීවිතයෙන් මොහොතකට මිදිලා, හිතට නිදහසක් සො...
29/04/2026

සොබාදහමේ රිද්මය සොයා... මාදු ගඟේ අසිරිය විඳින්න එන්න! 🛶🌿✨

දිනපතා ගෙවන කාර්යබහුල ජීවිතයෙන් මොහොතකට මිදිලා, හිතට නිදහසක් සොයන ඔයාට යන්න තියෙන හොඳම තැන තමයි මාදු ගඟ. නිල් දියවර මැදින්, කඩොලාන සෙවණේ, සොබාදහමේ සැබෑ රිද්මය අත්විඳින්න Buddhi Boat Safari අපිත් එක්ක එකතු වෙන්න.

Call Us : 077 205 7173
Website : https://buddhiboatsafari.com
𝐒𝐮𝐫𝐟 𝐔𝐬

26/04/2026

සම්ප්‍රදායට මුල් තැන දෙමින්, බුද්ධි සමඟ අවුරුදු සැමරූ ඔබ සැමට හෘදයෙන්ම බොහෝ ස්තූතියි. 🙏✨

Dance 💃🏾
Team Girly Gangsters
Piyumi Madubashini de Silva

Videography 🎥
Cinemora

Design 🎨
K A De Silva

Narration🎙️
Suranga De Zoysa

Sound Engineering 🔊
Janath Sirisoma

බුද්ධි එක්ක අවුරුදු 2026 ✨🍂
24/04/2026

බුද්ධි එක්ක අවුරුදු 2026 ✨🍂

ඒ අඳුරු මතකයට අදට වසර හතයි... 🕯️🙏2019 අප්‍රේල් 21 වනදා සිදු වූ ඒ අවාසනාවන්ත පාස්කු ප්‍රහාරයෙන් අපෙන් සමුගත් සියලුම සහෝදර...
21/04/2026

ඒ අඳුරු මතකයට අදට වසර හතයි... 🕯️🙏

2019 අප්‍රේල් 21 වනදා සිදු වූ ඒ අවාසනාවන්ත පාස්කු ප්‍රහාරයෙන් අපෙන් සමුගත් සියලුම සහෝදර ජනතාව, Buddhi Boat Safari අපි අදත් මහත් වූ සංවේගයෙන් සහ ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු.

එදා දිවි අහිමි වූ ඒ අහිංසක ආත්මයන්ට නිවන් සුව/මෝක්ෂය ප්‍රාර්ථනා කරන අතර, මෙවන් විපතක් යළි කිසිදා අපේ මව්බිමට සිදු නොවේවායි අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු.

නෑගම් යන ගමන්, මාදු ගඟේ අසිරියත් බලමුද? 🛶🌿මේ පාර අවුරුද්දට නෑදෑ හිතමිතුරන් බලන්න බලපිටියට එන ඔයාලා හැමෝටම, සොබාදහමේ සැබෑ...
17/04/2026

නෑගම් යන ගමන්, මාදු ගඟේ අසිරියත් බලමුද? 🛶🌿

මේ පාර අවුරුද්දට නෑදෑ හිතමිතුරන් බලන්න බලපිටියට එන ඔයාලා හැමෝටම, සොබාදහමේ සැබෑ චමත්කාරය විඳගන්න Buddhi Boat Safari අපි ආදරයෙන් ඇරයුම් කරනවා.

විශ්වාසනීය හා සුහදශීලී සේවාවකින් ඒ අත්දැකීම විඳගන්න Buddhi Boat Safari අපිත් එක්ක එකතු වෙන්න. 🤝

Call Us : 077 205 7173
Website : https://buddhiboatsafari.com
𝐒𝐮𝐫𝐟 𝐔𝐬

ලැබුවා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද කිරි ඉතිරෙන සෞභාග්‍යමත් අවුරුද්දක් වේවා! 🌞🌿බුද්ධි බෝට් සෆාරි අපගේ හිතවත් පාරිභෝගි...
14/04/2026

ලැබුවා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද කිරි ඉතිරෙන සෞභාග්‍යමත් අවුරුද්දක් වේවා! 🌞🌿

බුද්ධි බෝට් සෆාරි අපගේ හිතවත් පාරිභෝගික ඔබ සැමටත්, මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවටත් සාමය, සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!

Address

Elathota Road
Balapitiya
80550

Telephone

+94772057173

Website

Alerts

Be the first to know and let us send you an email when Madu River Buddhi Boat Safari Balapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Madu River Buddhi Boat Safari Balapitiya:

Share