
25/02/2024
යාළුවොත් එක්ක, Office Set එකත් එක්ක, Campus එකේ යාලුවෝත් එක්ක, ගෙදර අය එක්ක නිවාඩුව ගතකරන්න
එන්න මාඳු ගඟේ සවාරියක් යන්න
ආරක්ෂිත සහ ගුණාත්මක අමතක නොවන සුන්දර බෝට්ටු සවාරියක අත්දැකීම අපි ඔබට ලබා දෙන්නෙමු.
• මාදු ගඟේ පැය 3ක බෝට්ටු සවාරියක්
• ඓතිහාසික කොත්දුව රජමාහ විහාරය
• මාදු ගඟේ දූපත් නැරඹීම
• කුරුඳු දුපතේ සිට කුරුඳු කර්මාන්තය ගැන දැනගන්න
• රසම රස කුරුඳු තේකක් රස විදින්න
• දූපත් 64 න් කුඩාම දූපත නැරඹීමට
• කඩොලාන අතරින් ගමන් කිරීම
• Fish Therapy - මත්ස්‍ය සම්භාහන අත්දැකීමක්
වැඩි විස්තර දැනගන්න කතා කරන්න අපිට
More Information's & Reservations
Contact Us
𝗛𝗼𝘁 𝗟𝗶𝗻𝗲 :075 6424333